02.) රනිල් වික්‍රමසිංහ
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jul 10, 2015 #61 02.) රනිල් වික්‍රමසිංහ Last edited: Jul 10, 2015
Mali2009 Well-known member May 20, 2009 1,833 1,518 113 Jul 10, 2015 #64 පැටියා;18622620 said: Vote කරපු එවුං බලන්න පුලුවන් වෙන්න poll එක දාපං නැත්තං ගංකබර media unit එකේ එවුං ෆේක් වලින් වෝට් කරලා ගංකබරයාව පුම්බයි. Click to expand... මෙතන කවුරු කාව පිම්බුවත් ඡන්දෙ දෙන බහුතරය එලකිරියො නෙමෙයිනෙ. ඡන්දෙ දෙන අය බහුතරය, තමන්ගෙ මල්ල පුරවන කෙනා මොන දහජරා වැඩේ කරත් කමක් නැහැ මගෙ මල්ල පුරවල දුන්නනෙ කියන මානසිකත්වයෙන් චන්දෙ දෙන කෙනා තෝරගන්නව. කොහොම උනත් මම හිතන්නෙ සුදුසුම කෙනා "චමල් රාජපක්ෂ" කියල මොකද සාපේක්ෂව අඩුවෙන් මඩ තැවරුන කෙනා නිසා. රනිලුත් නරකම නැහැ මොකද සාපේක්ශව දැණුම තියෙන කෙනා නිසා. ගැටළුව දැණුම තිබුනට වටකරගෙන ඉන්න හොරු රැලට ඕන හොරකම් කරන්න . රනිල්ට ඒ හොරු රැල පාලනය කරගන්න බැහැ මොකද හැම වෙලාවෙම ඇස් 360 කින් බලාගෙන ඉන්න බැහැනෙ
පැටියා;18622620 said: Vote කරපු එවුං බලන්න පුලුවන් වෙන්න poll එක දාපං නැත්තං ගංකබර media unit එකේ එවුං ෆේක් වලින් වෝට් කරලා ගංකබරයාව පුම්බයි. Click to expand... මෙතන කවුරු කාව පිම්බුවත් ඡන්දෙ දෙන බහුතරය එලකිරියො නෙමෙයිනෙ. ඡන්දෙ දෙන අය බහුතරය, තමන්ගෙ මල්ල පුරවන කෙනා මොන දහජරා වැඩේ කරත් කමක් නැහැ මගෙ මල්ල පුරවල දුන්නනෙ කියන මානසිකත්වයෙන් චන්දෙ දෙන කෙනා තෝරගන්නව. කොහොම උනත් මම හිතන්නෙ සුදුසුම කෙනා "චමල් රාජපක්ෂ" කියල මොකද සාපේක්ෂව අඩුවෙන් මඩ තැවරුන කෙනා නිසා. රනිලුත් නරකම නැහැ මොකද සාපේක්ශව දැණුම තියෙන කෙනා නිසා. ගැටළුව දැණුම තිබුනට වටකරගෙන ඉන්න හොරු රැලට ඕන හොරකම් කරන්න . රනිල්ට ඒ හොරු රැල පාලනය කරගන්න බැහැ මොකද හැම වෙලාවෙම ඇස් 360 කින් බලාගෙන ඉන්න බැහැනෙ
sachith19920726 Well-known member Jan 20, 2011 35,674 11,514 113 34 Crynet Solutions Jul 10, 2015 #65 සවානා තමයි අගමැති. ඔව් ඔව්.. සවාන ඔව්
D.shan Well-known member Oct 31, 2011 9,629 1,479 113 වයබ පාලාතේ Jul 10, 2015 #66 isurueka said: ඩිජිටල් වර්ෂන් එකක් දැන් තියනවලු Click to expand...
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jul 10, 2015 #67 Mahinda ithin Agamathi wenne online forum wala thama.
Mali2009 Well-known member May 20, 2009 1,833 1,518 113 Jul 10, 2015 #68 prashan3000 said: හැම වේsiගෙ පුතාම බලයට එනකම් හොදයි .ආවට පස්සේ පිස්සු නටන්න ගන්නේ ජන්දේ දුන්නේ උගේ පවුලේ එවුන් විතරයි කියල. ලංකාවේ දේශපාලනය කියන්නේ තවත් ව්‍යාපාරයක් පමණයි. Click to expand... Well Said
prashan3000 said: හැම වේsiගෙ පුතාම බලයට එනකම් හොදයි .ආවට පස්සේ පිස්සු නටන්න ගන්නේ ජන්දේ දුන්නේ උගේ පවුලේ එවුන් විතරයි කියල. ලංකාවේ දේශපාලනය කියන්නේ තවත් ව්‍යාපාරයක් පමණයි. Click to expand... Well Said
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jul 10, 2015 #69 පැටියා;18624722 said: රාජFOX Click to expand... RoyalAss