ඔය මොකා ආවත් රටට හොඳක් නෑ. චන්දෙ ගන්න කියන කතා දිනුවට පස්සෙ අමතකයි

කාලය මැව් වෙනසක අරුමේ කියුවලු,
බලන් ගියාම මහින්දගෙයි ගොඨාභයගෙයි වොට් වැඩිනෙ,![]()
සැබැම වෙනසක්,![]()

ආයෙ අමුතුවෙන් වලලන්ඩ දෙයක් නැ, සිපා එහෙම සයින් කරල බලපල්ලකො මොකො වෙන්නෙ කියල. තමන්ගෙ වල තම්න්ම කප්පාවා ගැනිමක් ඒක.ලංකාවෙ තියෙන්නෙ තට්ටු මාරු දේශපාලන ක්‍රමයක්. බලයේ ඉන්න එකා අවුරුද්දක් යනකොට එපා වෙන්න පටන් ගන්නවා. ඊලඟ චන්දෙදි ඌව එලවල වික්ෂෙ එකාව ජනාධිපති කරනව. උඹලගෙ මහින්දට හරි ගෝටට හරි ඕනෙ නම් තව අවුරුදු පහකින් ජනාධිපතිකම ගන්නත් පුලුවන් වෙයි. ඒ ආවම විපක්ශෙ වැලලුව නම් සදාකාලිකව බලයේ ඉන්න පුලුවන්![]()


ආයෙ අමුතුවෙන් වලලන්ඩ දෙයක් නැ, සිපා එහෙම සයින් කරල බලපල්ලකො මොකො වෙන්නෙ කියල. තමන්ගෙ වල තම්න්ම කප්පාවා ගැනිමක් ඒක.
කොහොමත් පබයො හැලෙනව බන් වැඩි ආයුශ නැ, රජෙක් වගේ උන්න මහින්දව ගෙදර යවල පබයෙක් ජනාධිපතිකර ගත්ත එකේ රගේ තේරිලා තියෙන්නෙ රටේ මිනිස්සුන්ට.




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා
fb පොස්ට් එකක් හදපන් ලයික් එයි ගමකටබරියා;19607662 said:poddak gihilla ennam
ruchira bump parak dala sup ekak deepan machan
umba thin mage pit ekane![]()



බරියා;19611512 said:madyasthawa hithana kollonta kindi danna epa suththo![]()
සොහොන;19611521 said:fb පොස්ට් එකක් හදපන් ලයික් එයි ගමකට