මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    2015 election eken votes thibbe MS ta ban MR ta newei... uba marila ipadilada? :lol:

    විපක්ෂය පොලවටම පාත්වෙච්ච වෙලාවක මෛත්‍රී ගිලෙන නැවට පැන්න වෙලේ ඡන්දේ දීපු අපිවත් හිතුවේ නෑ බන් දිනාවි කියලා. :lol::lol::lol:

    yako ekama eka deparak quote karanne,
    ubata eka paratama pabayawa mathak wela auto chun wunada.

    සොරි බන් උබට ලියපු එකක් නෙවෙයි. ඒක මම ලිව්වේ nvhcc89 සහෝදරයට. මම ඒක ඩිලීට් කරා.
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    බරියා;19607382 said:

    MY3 - 78%, pukenuth hina.

    පෝල් 20ක් විතර වැටුනා මචන්. ඔක්කෝම හොයලා දාපන්. ඊට පස්සේ අපි බලපු කවුද වැඩියෙන් දිනලා තියෙන්නේ කියලා.

    ubata oka oppu karanna behe loweth,
    e kale internet mathaya thibune mahindata wiruddhawa.
     
    • Like
    Reactions: keerthi.mac

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ubata oka oppu karanna behe loweth,
    e kale internet mathaya thibune mahindata wiruddhawa.

    මේ ආණ්ඩුවටත් විවේචන තියෙනවා. ඒත් එදා මහින්දට තිබ්බ විවෙවිචන එදා වගේම අදටත් වලංගුයි.

    බරියා;19607405 said:

    දවසට පෝල් දෙක තුන වැටුනේ. ඒ ඔක්කෝම හොයලා දාපන්. :yes:
     
    May 30, 2014
    413
    110
    0
    මම දැනගෙන තමයි කතා කරන්නේ. උබ හිතනවද මම ඔවා බුක් මාර්ක් දාගෙන සේව් කරගෙන ඉන්නවා කියලා?උබත් මාර ටෝක්ස්නේ බන් දෙන්නේ. උබට අවශ්‍යනම් දැනගන්නත් එක්ක හොයා ගනින්. ඒ දවස්වල පට්ට ෆන් බන්. බයියෝ ප්‍රෙඩික්ට් කරපු රිසාල්ට්ස්, දාපු ඔට්ටු මතක්වෙද්දි පව් කියලත් හිතෙනවා. ඒ කාලේ ඔයා ඉතින් නෑනේ. :sorry:

    machan umbe mathayata garu karanawa,eth eka anith ayata dena kota sathya pamanak idiripath karanawanam watinawa, e dawas wala poll wala my3 idiriyen hitiya kiyala piliganin, dan warthamana anduwata wirudda mathayak thiyanawa kiyala piliganin, dukai thama. monawa karannada
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    විපක්ෂය පොලවටම පාත්වෙච්ච වෙලාවක මෛත්‍රී ගිලෙන නැවට පැන්න වෙලේ ඡන්දේ දීපු අපිවත් හිතුවේ නෑ බන් දිනාවි කියලා. :lol::lol::lol:

    සොරි බන් උබට ලියපු එකක් නෙවෙයි. ඒක මම ලිව්වේ nvhcc89 සහෝදරයට. මම ඒක ඩිලීට් කරා.

    me balapan..kohomada gp eka? :rofl::rofl::P
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Mahindata nam aye awith hari yanne nane ban...awoth eyatama nondiya...gotabaytath enna baa...politics eyata baha...MY3 tath baha,,,1k parane illanne eya....a hinda ranil Wickramasinge thama inne apita
    :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    බරියා;19607424 said:
    machan umbe mathayata garu karanawa,eth eka anith ayata dena kota sathya pamanak idiripath karanawanam watinawa, e dawas wala poll wala my3 idiriyen hitiya kiyala piliganin, dan warthamana anduwata wirudda mathayak thiyanawa kiyala piliganin, dukai thama. monawa karannada

    එලකිරියේ ෆේස් බුක් වල ඉන්නවා. බලන බලන් හැම එකකින්ම මහින්දට වැඩියෙන් තිබ්බා. හැබැයි දෙසැම්බර් මැද වගේ වෙද්දි තත්වේ වෙනස් උනා. මෛත්‍රීගේ පේජ් එකේ එහෙම පට්ට කුනු හර්ප තිබ්බේ. මහින්දගේ එකේ එහෙම තිබ්බේ නැහැ. මම කියන්නෙ මහින්ද පාක්ෂිකයෝ මහින්දට විරොදීන්ට වඩා ඇක්ටිව් කියන එක.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Mahindata nam aye awith hari yanne nane ban...awoth eyatama nondiya...gotabaytath enna baa...politics eyata baha...MY3 tath baha,,,1k parane illanne eya....a hinda ranil Wickramasinge thama inne apita
    :rolleyes:

    sabaawe hinaa :sorry::sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2020 UNP අපේක්ෂක අනිවාර්යෙන් රනිල්. රනිල්ට විරුද්ධව මයිත්‍රී ආය ඉල්ලන්නේ නෑ. සන්ධානෙන් දාන එකා අනුව තමා වැඩේ සිද්ධ වෙන්නේ. නිමල් සිරිපාල වගේ දැම්මොත් නං ඉතිං සන්ධානේ පරදිනව. පොදු අපේක්ෂකයෙක් වගේ ආවොත් තමා ඉතිං.
     
    May 30, 2014
    413
    110
    0
    එලකිරියේ ෆේස් බුක් වල ඉන්නවා. බලන බලන් හැම එකකින්ම මහින්දට වැඩියෙන් තිබ්බා. හැබැයි දෙසැම්බර් මැද වගේ වෙද්දි තත්වේ වෙනස් උනා. මෛත්‍රීගේ පේජ් එකේ එහෙම පට්ට කුනු හර්ප තිබ්බේ. මහින්දගේ එකේ එහෙම තිබ්බේ නැහැ. මම කියන්නෙ මහින්ද පාක්ෂිකයෝ මහින්දට විරොදීන්ට වඩා ඇක්ටිව් කියන එක.

    hari hari shape eke maru weyan dan, awlak na kattiya mukuth kiwwoth mama shape karannam,thama mune saban:lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    බරියා;19607468 said:
    hari hari shape eke maru weyan dan, awlak na kattiya mukuth kiwwoth mama shape karannam,thama mune saban:lol::lol::lol:

    එලකිරියෙ ප්‍රතිඵල වලින් රටේ තත්වේ මනින්න බෑ බන්.
    මට මතකයි මහ මැතිවරනෙදිත් මහින්ද දිනනවා කියලා පෝල් වල වැටුනා.
     
    May 30, 2014
    413
    110
    0
    එලකිරියෙ ප්‍රතිඵල වලින් රටේ තත්වේ මනින්න බෑ බන්.
    මට මතකයි මහ මැතිවරනෙදිත් මහින්ද දිනනවා කියලා පෝල් වල වැටුනා.

    onna ithin wenas karanawa, hari ban awlak na, shape weyan, dan maha mathiwarana gana kiyanawa. hembirissawa hadei yako ohoma nala:lol::lol::lol::lol: