2015 election eken votes thibbe MS ta ban MR ta newei... uba marila ipadilada?![]()
විපක්ෂය පොලවටම පාත්වෙච්ච වෙලාවක මෛත්‍රී ගිලෙන නැවට පැන්න වෙලේ ඡන්දේ දීපු අපිවත් හිතුවේ නෑ බන් දිනාවි කියලා.



yako ekama eka deparak quote karanne,
ubata eka paratama pabayawa mathak wela auto chun wunada.
සොරි බන් උබට ලියපු එකක් නෙවෙයි. ඒක මම ලිව්වේ nvhcc89 සහෝදරයට. මම ඒක ඩිලීට් කරා.





