මී අබ වනයේ

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28

    කොහමද හැමෝටම
    පොඩි කතාවක් කියන්න හිතුනා...කතාවක් නෙමයි සින්දුව :yes::yes::yes::yes: .....කට්ටිය මී අබ වනයේ සින්දුව අහල ඇති නේ ....
    අහල නැත්තම් .http://www.youtube.com/watch?v=4NhgyZAU7aw..... මෙන්න අහල ඉන්නකෝ .ගිය සෙනසුරාදා පොඩි පාර්ටියක් තිබ්බා...එකේදී අන්කල් කෙනෙක් මේ සින්දුව පට්ට විදියකට කිව්වා නේ ..ඔක්කොම මතක නැහැ ...මතක ටික තමයි ...........

    මී අබ වනයේ මීයෙක් මැරිලා කොහමද වලලන්නේ
    අඩ බෙර ගහලද හේවිසි ගහලද මීයව වලලන්නේ
    මීයාගේ යාලුවෝ ඔක්කොම ඇවිල්ල රැස්පෙක්ට් පිට ඉන්නේ
    ලා නිල් පාටට දිලිසෙන මීයව කොහමද වලලන්නේ

    :lol::lol::lol::lol:

    හැමදේම එළකිරි යාලුවෝ එක්ක බෙදාගන්න හින්දා මේකත් දාන්න හිතුනා