මුතුගේ වාහනේ ජැකා

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    meca nam ettec
    wahanayak gaddi petrol karanawa wage safety ekath balanna wenawa
    eth ada wela tiyenne car eka gedara tiyala bicycle walin yana ekane :dull:
    වාහනයක උපරිම වේගය තීරනය වෙන්නෙ වාහනයේ ෆීචස් මත, නමුත් වාහ‍නයේ රියදුරු අසුනෙ වාඩි වෙන්න ඕන ඔලුව තියන මිනිහෙක්, බූරුවො වාඩි උනාම ඔය වගේ දේවල් වෙනවා.

    මොන වාහනේ ගත්තත් වේගය මරුවා කැදවයිම තමා. මොන වාහනේ ගත්තත් පාලනය කරගත හැකි වේගයකින් පදින්න ඕන. ඔය යකඩ හීන අම්මේ ගගා වැලලිලා පොඩි පට්ටම් වුන කාලකන්නි ජීවිත උදාහරනෙට ගමු.. පල්සර් NS එන්නෙ රේස් පදින්න නෙවෙයි. එකොනොමිකල් ඩේ ටු ඩේ යූසේජ් වලට. එන්ජින් එක 200 CC උන පලියට 160 ට පාගන්න පුලුවන් වුන පලියට තවමත් ඔය වාහන වල වේගයට සරිලන හැඩලින් පහසුකම නෑ. ඕවයේ ගුරුත්ව කේන්ද්‍රය එන්නෙත් රේසින් බයික් වලට වඩා ගොඩක් උඩින්. පොඩ්ඩ ඇලවුනත් පෙරලෙනවා. රේසින් බයික් දැකලා ඇති නේ කනේ වැලි ගෑවෙන්න නැවුවත් පෙරලෙන්නෙ නෑ.. ඒ වේගයට සරිලන හැඩලින් ඒ වගේම රේස් යන්නම හදපු බයික්.

    පල්සර් එකක් 60 පැනලා ගිහින් බ්‍රේක් ගැහුවත් ලිස්සලා යනවා, කොච්චර කිව්වත් ඕවයෙ තාක්ශනික දෝශ තියෙනවා. පොලේ යන්න ටවුමෙ යන්න හදපු වාහන වලින් කරන්න ඕන පොලේ යන එක තමා. ඒවයින් රේස් යන්න ගියාම මැරෙනවා තමා. මම නම් ඔහොම උන්ට පව් කියලාවත් කියන්නෙ නෑ.. ඌ අමු මෝඩයෙක් වෙන්නෙ පොලේ යන්න හදපු බයික් එකෙන් රේස් යන්න නැගපු වෙලේමයි.

    අනික ස්කූටර්... ස්කූටර් තියෙන්නෙ 40-60 අතර වේගෙන් පදින්න මිසක් 100ට යන්න නෙවෙයි.. ස්කූටර් පැදපු උන් දන්නවා ඕවා බ්‍රේක් ගහලා වත් නවත්තන්න පුලුවන් බයික් නෙවෙයි කියලා.

    මොන සේෆ්ටි ෆීචර් එක ආවත් සීට් එකේ ඉන්නෙ බූරුවෙක් නම්... අනතුරකින් බේරගන්න සක්කරයටත් බෑ.. උගේ පුතා වයිමටත් බෑ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,729
    9,045
    113
    ඒක නෙමේ මුතුගලගෙ වාහනේ ජැකා ගිහින් වැදෙන්න තිබ්බෙ හිහි 😠
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    Accident ekakadi ekama condition yatathe safety vadi vahana vala adu haniyak venne.. sure naththan safety crash tests thiyenava balapan yt. 200ta vitara gihin thadi kos gahaka vage happuvoth nan ithin safety echchara vadagath venne na thamai 😂
    වාහනේ ඩිසයින් කරද්දි ටොයෝටා හිතන්නෙ නැතුව ඇති කවදහරි එකෙක් මේකෙ කෙලගෙන ගිහින් අලියෙක්ගෙ හැප්පිලා අලිය මේක උඩට වැටෙයි කියලා. අන්න ඒකයි. ඒ වගේම උන් හිතන්නෙ නෑ අඟලේ L ඈන්ගල් වලින් බොඩි ගහපු ලොරි චැසි බස් ලදරමක වාහන හැප්පිලා අර බස් එකේ යටට මේ පොඩි වාහනේ රිංගයි කියලා. ඒ නිසා උන් ඉස්සරහ චැසි කෑල්ලට crumple zone එහෙම දාල එවනවා. මෙහෙ බස් එකක ලොරියක හැප්පුනාම crumple zone ඔක්කොම බස් එකේ යට රිංගලා ඩෑෂ්ඹෝඩ් එකට ඉස්සරහ කෑල්ල්ට තමා impact එක දැනෙන්නේ. ඉතින් කුඩුපට්ටම් වෙනව තමයි.
     
    • Like
    Reactions: GobbaSira

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548

    lorry bus tynne lankawe witrak nme kollo
     
    • Haha
    Reactions: JohnSnow

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    lorry bus tynne lankawe witrak nme kollo
    0504166A30220530W00318.jpg

    ඔය කහ රතු ඉරි ගහල තියෙන බාර් එක

    crash-testing-724x432.jpg

    අන්න ඒක නිසා මේ විදියට තමා එකක් හැප්පුනොත් හැප්පෙන්නෙ. කෙලින්ම මූණ. බොනට් එකයි වින්ඩ්ස්ක්‍රීන් එකයි හමුවෙන තැන නෙමෙයි.

    ලංකාවෙ තියෙන ඉන්දීයන් ජරාවල් වල ඔය කතන්දර නෑ. හැප්පුනොත් කඩාගෙන යනවා යටට
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Prado eka udata lorrya watunoth hariyata compare karaganna thibba Hilux case ekath ekka. Btw Vezel ekata wada Prado eka usai. eka advantage ekak. Vezel eka wadune usa loriyaka keleware. speed eka godak wedi wenna one mehema damage wenna.

    crash-testing-724x432.jpg

    අන්න ඒක නිසා මේ විදියට තමා එකක් හැප්පුනොත් හැප්පෙන්නෙ. කෙලින්ම මූණ. බොනට් එකයි වින්ඩ්ස්ක්‍රීන් එකයි හමුවෙන තැන නෙමෙයි.

    ලංකාවෙ තියෙන ඉන්දීයන් ජරාවල් වල ඔය කතන්දර නෑ. හැප්පුනොත් කඩාගෙන යනවා යටට

    meka thama point eka. over lap crash wala onema wahanayak patta damage wenewa. me wage kelin wdunoth safety thiyene wahaneka berenna puluwan. ekatath limitation thiyenewa. me mona crash eke wath happuna wahana wala speed eka api danne ne. eka loku factor ekak damage assess karanawa nam.
    ------ Post added on Aug 24, 2022 at 11:30 AM
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    වාහනයක උපරිම වේගය තීරනය වෙන්නෙ වාහනයේ ෆීචස් මත, නමුත් වාහ‍නයේ රියදුරු අසුනෙ වාඩි වෙන්න ඕන ඔලුව තියන මිනිහෙක්, බූරුවො වාඩි උනාම ඔය වගේ දේවල් වෙනවා.

    මොන වාහනේ ගත්තත් වේගය මරුවා කැදවයිම තමා. මොන වාහනේ ගත්තත් පාලනය කරගත හැකි වේගයකින් පදින්න ඕන. ඔය යකඩ හීන අම්මේ ගගා වැලලිලා පොඩි පට්ටම් වුන කාලකන්නි ජීවිත උදාහරනෙට ගමු.. පල්සර් NS එන්නෙ රේස් පදින්න නෙවෙයි. එකොනොමිකල් ඩේ ටු ඩේ යූසේජ් වලට. එන්ජින් එක 200 CC උන පලියට 160 ට පාගන්න පුලුවන් වුන පලියට තවමත් ඔය වාහන වල වේගයට සරිලන හැඩලින් පහසුකම නෑ. ඕවයේ ගුරුත්ව කේන්ද්‍රය එන්නෙත් රේසින් බයික් වලට වඩා ගොඩක් උඩින්. පොඩ්ඩ ඇලවුනත් පෙරලෙනවා. රේසින් බයික් දැකලා ඇති නේ කනේ වැලි ගෑවෙන්න නැවුවත් පෙරලෙන්නෙ නෑ.. ඒ වේගයට සරිලන හැඩලින් ඒ වගේම රේස් යන්නම හදපු බයික්.

    පල්සර් එකක් 60 පැනලා ගිහින් බ්‍රේක් ගැහුවත් ලිස්සලා යනවා, කොච්චර කිව්වත් ඕවයෙ තාක්ශනික දෝශ තියෙනවා. පොලේ යන්න ටවුමෙ යන්න හදපු වාහන වලින් කරන්න ඕන පොලේ යන එක තමා. ඒවයින් රේස් යන්න ගියාම මැරෙනවා තමා. මම නම් ඔහොම උන්ට පව් කියලාවත් කියන්නෙ නෑ.. ඌ අමු මෝඩයෙක් වෙන්නෙ පොලේ යන්න හදපු බයික් එකෙන් රේස් යන්න නැගපු වෙලේමයි.

    අනික ස්කූටර්... ස්කූටර් තියෙන්නෙ 40-60 අතර වේගෙන් පදින්න මිසක් 100ට යන්න නෙවෙයි.. ස්කූටර් පැදපු උන් දන්නවා ඕවා බ්‍රේක් ගහලා වත් නවත්තන්න පුලුවන් බයික් නෙවෙයි කියලා.

    මොන සේෆ්ටි ෆීචර් එක ආවත් සීට් එකේ ඉන්නෙ බූරුවෙක් නම්... අනතුරකින් බේරගන්න සක්කරයටත් බෑ.. උගේ පුතා වයිමටත් බෑ
    (y)(y)(y)(y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha

    100% ක් එකඟයි.......
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වාහනේ ඩිසයින් කරද්දි ටොයෝටා හිතන්නෙ නැතුව ඇති කවදහරි එකෙක් මේකෙ කෙලගෙන ගිහින් අලියෙක්ගෙ හැප්පිලා අලිය මේක උඩට වැටෙයි කියලා. අන්න ඒකයි. ඒ වගේම උන් හිතන්නෙ නෑ අඟලේ L ඈන්ගල් වලින් බොඩි ගහපු ලොරි චැසි බස් ලදරමක වාහන හැප්පිලා අර බස් එකේ යටට මේ පොඩි වාහනේ රිංගයි කියලා. ඒ නිසා උන් ඉස්සරහ චැසි කෑල්ලට crumple zone එහෙම දාල එවනවා. මෙහෙ බස් එකක ලොරියක හැප්පුනාම crumple zone ඔක්කොම බස් එකේ යට රිංගලා ඩෑෂ්ඹෝඩ් එකට ඉස්සරහ කෑල්ල්ට තමා impact එක දැනෙන්නේ. ඉතින් කුඩුපට්ටම් වෙනව තමයි
    eva nan design errors.. mehe truck vala podi vahana athulata yanne nathi venna metal guard ekak thiyenava
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අර කැළණි නයා ගොඩගත්ත කෙනාටත් මොකක් හරි අසනීපයක් කියලා කිවා නේද ?
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වාහනේ ඩිසයින් කරද්දි ටොයෝටා හිතන්නෙ නැතුව ඇති කවදහරි එකෙක් මේකෙ කෙලගෙන ගිහින් අලියෙක්ගෙ හැප්පිලා අලිය මේක උඩට වැටෙයි කියලා. අන්න ඒකයි. ඒ වගේම උන් හිතන්නෙ නෑ අඟලේ L ඈන්ගල් වලින් බොඩි ගහපු ලොරි චැසි බස් ලදරමක වාහන හැප්පිලා අර බස් එකේ යටට මේ පොඩි වාහනේ රිංගයි කියලා. ඒ නිසා උන් ඉස්සරහ චැසි කෑල්ලට crumple zone එහෙම දාල එවනවා. මෙහෙ බස් එකක ලොරියක හැප්පුනාම crumple zone ඔක්කොම බස් එකේ යට රිංගලා ඩෑෂ්ඹෝඩ් එකට ඉස්සරහ කෑල්ල්ට තමා impact එක දැනෙන්නේ. ඉතින් කුඩුපට්ටම් වෙනව තමයි.
    අලී කතාව බොරුවක්,
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    View attachment 182521

    ඔය කහ රතු ඉරි ගහල තියෙන බාර් එක

    crash-testing-724x432.jpg

    අන්න ඒක නිසා මේ විදියට තමා එකක් හැප්පුනොත් හැප්පෙන්නෙ. කෙලින්ම මූණ. බොනට් එකයි වින්ඩ්ස්ක්‍රීන් එකයි හමුවෙන තැන නෙමෙයි.

    ලංකාවෙ තියෙන ඉන්දීයන් ජරාවල් වල ඔය කතන්දර නෑ. හැප්පුනොත් කඩාගෙන යනවා යටට
    උඹ කියන කතාව හරි. මම හිතන්නේ ජපානේ හදන වාහන වල බෆර් එක උසින් තියෙන්නේ.

    ඉන්දියන් වාහන වල සහ ලොරි බොඩි බස් වල එක ගැන එච්චර සැලකිල්ලට අරගෙන නෑ වගේ...... ඒ විදියට standard එකක් තියෙනවනම් ගොඩක් අනතුරු වලින් සිද්දවෙන ජිවිත හානි අවම කරගන්න පුළුවන් වෙයි.....
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113

    මේ වගෙර් එකක් අරන් කුණු ජෙප්පොන්ව චොරොප්පන් කරන් යන්න ආසයි
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මුතුගලගේ වාහනේ වගේ ජැකා ගිහින් වැදුන නම් අද ජැකාට සීරීයස් නොවෙන්න තිබ්බා නේ...තමුන්ට තමන්ගේ වටිනාකම තිබුනා නම් අද බේරිලා...තලන්න ඕන වාහන වලට අමර ගනන් කිය කිය අප් කරන උන්ගේ ඇට තලන්න ඕන..රනිලෝ නීතියක් ගෙනෙන් යුරොප් වගේ පරන වාහන තලන්න.

    hari jaka ge vehicle eka theluna ne. ubeth walla thala ganna oneda ranil ta kiyala
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    View attachment 182521

    ඔය කහ රතු ඉරි ගහල තියෙන බාර් එක

    crash-testing-724x432.jpg

    අන්න ඒක නිසා මේ විදියට තමා එකක් හැප්පුනොත් හැප්පෙන්නෙ. කෙලින්ම මූණ. බොනට් එකයි වින්ඩ්ස්ක්‍රීන් එකයි හමුවෙන තැන නෙමෙයි.

    ලංකාවෙ තියෙන ඉන්දීයන් ජරාවල් වල ඔය කතන්දර නෑ. හැප්පුනොත් කඩාගෙන යනවා යටට
    usa dashcam video ekk blpnko..gdok ewge tynwa..but nti ewt tynwa

    View attachment 182521

    ඔය කහ රතු ඉරි ගහල තියෙන බාර් එක

    crash-testing-724x432.jpg

    අන්න ඒක නිසා මේ විදියට තමා එකක් හැප්පුනොත් හැප්පෙන්නෙ. කෙලින්ම මූණ. බොනට් එකයි වින්ඩ්ස්ක්‍රීන් එකයි හමුවෙන තැන නෙමෙයි.

    ලංකාවෙ තියෙන ඉන්දීයන් ජරාවල් වල ඔය කතන්දර නෑ. හැප්පුනොත් කඩාගෙන යනවා යටට
    me vezel eka happuna lorryeth oya item eka tynwa

    ------ Post added on Aug 24, 2022 at 3:19 PM
     
    Last edited: