මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
Mawkiri(මව්කිරි);17109245 said:
Ado ubata lankawe idala part time job karanna wela nathnam rata gihilla kohomada karanne studies uth ekka part time job ekak. :yes::D

ලන්කාවෙ Part time ජොබ් එකක් කරලා හොද ගානක් හම්බ කරන්න බැහැනෙ මචන් ජොබ් එකට ගිහිල්ලා කලත්.දැන් එහෙම කරන්න වාතාවරණයක් නෑ..එකයි.
 
ලන්කාවෙ Part time ජොබ් එකක් කරලා හොද ගානක් හම්බ කරන්න බැහැනෙ මචන් ජොබ් එකට ගිහිල්ලා කලත්.දැන් එහෙම කරන්න වාතාවරණයක් නෑ..එකයි.
eka hari. Welawa nathi eka boru kathawak :D
 
Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
Mawkiri(මව්කිරි);17109288 said:
eka hari. Welawa nathi eka boru kathawak :D

වෙලාවත් නෑ තමා මචන්..පාර්ට් ටයිම් ජොබ්ස් තියෙන shifts වල classes.
 
Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
Mawkiri(මව්කිරි);17109509 said:
ithin machan class tiyana welawa wenas karaganin :D. Ado pitaratath shift walata thamai ban wada karanne.

එහෙම වෙනස් කරන්න බෑ..හැමෝටම එකම වෙලාවෙ තියෙන්නේ වෙලා දෙක තුනක් නෑ.කොහොමත් මට වැඩ කරන්න යන්න වෙලවක් සෙට් වෙන්නෙ නෑ මචන්.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මාසෙකට ලක්ස 1.5 වත් හොයන්න වෙනවනෙ බං ඔය ගාන හොයාගන්න
     
    එහෙම වෙනස් කරන්න බෑ..හැමෝටම එකම වෙලාවෙ තියෙන්නේ වෙලා දෙක තුනක් නෑ.කොහොමත් මට වැඩ කරන්න යන්න වෙලවක් සෙට් වෙන්නෙ නෑ මචන්.
    machan itin monawada ubata karanna puluwan dewal. Mata puluwannan set karannam :D
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    මාසෙකට ලක්ස 1.5 වත් හොයන්න වෙනවනෙ බං ඔය ගාන හොයාගන්න

    ඒක තමයි මචන් අවුල.. :( වෙලාවේ හැටියට ඔක්කෝම නැතත් කොටසක් වත් හොයාගත්තොත් ලොකු දෙයක් :sorry:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Thiyana ekama sesatha wechchi gedara ukas karalaa rata yanna epa ban. pita ratedu thota ikmanata salli tika hoyaganna bari unoth thope gedara un paarata wetenawa. Anyway ubata Australian uni ekaka qualification ganna onanam Aussy nathuwa ita aduwen Malaysia wala thiyana Aus uni wala branch campus haraha puluwan. (Eg= Monash University Malaysia Campus, Swimburn Malaysia, etc). Good luck!
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Mawkiri(මව්කිරි);17109674 said:
    machan itin monawada ubata karanna puluwan dewal. Mata puluwannan set karannam :D

    data entry,graphic design,Java වගේ දේවල් තමා..පුලුවන් නම් සෙට් කරපන් මචන්..
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Thiyana ekama sesatha wechchi gedara ukas karalaa rata yanna epa ban. pita ratedu thota ikmanata salli tika hoyaganna bari unoth thope gedara un paarata wetenawa. Anyway ubata Australian uni ekaka qualification ganna onanam Aussy nathuwa ita aduwen Malaysia wala thiyana Aus uni wala branch campus haraha puluwan. (Eg= Monash University Malaysia Campus, Swimburn Malaysia, etc). Good luck!

    මට තේරෙනවා උබ කියන දේ මචන්..ඒකතමා වෙන කරන්න දෙයක් බැලුවේ.තෑන්ක්ස් මචන්
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Mawkiri(මව්කිරි);17109795 said:
    itin machan online freelancing karapanko. Habai owa karalanam 10 laks hoyanna amarui. E unata hoda gaanak hoyanna puluwan

    ඕවයේ ජොබ්ස් ගන්න අමාරුයි නේ මචන්?ජොබ්ස් ගන්න ලේසිම freelance ද Odesk ද නැත්නම් Fiverr ද? :confused:
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Mawkiri(මව්කිරි);17109892 said:
    odesk lesi. Mama danna godak kattiya owa karanne tamangema shop eke. Owa karana shops walata gihilla ahala balanna. Vacancy tiyenna puluwan

    මොකක්ද මචන් shop එකට ගිහින් කරනවා කියන්නේ??ඕවා ගෙදර ඉදන් කරන jobs නෙ මචන්..
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Mawkiri(මව්කිරි);17109973 said:
    owa godak karanne communication wage shop walane. Itin ewata gihilla ahapan vacancy tiyanawada kiyala ubuata wada karanna.

    එල මචන් තෑන්ක්ස් මන් බලන්නම්