bump machan...
bump
bump
bump..
bump
මොනවහරි ඇපේට තියල සල්ලි හොයාගන්න බලපන් මචන්. රට ගිහින් අනිවා ජොබ් එකක් කරපන්. ඒ කරල සල්ලි ගෙවන්න බලහන්. මංදා මට හිතෙන දේ කීවෙ.
තෑන්ක්ස් මචන්forex karapan
forex කරලා ගොඩ යනවද මචන්?ඒකට invest කරන්න අතේ සල්ලි තියෙන්න ඕනේ නේද?කොච්චර වෙලා දවසකට යොදවන්න ඕනෙද?පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ මචන්..
forex karana eka bayanaka case ekak ban ekata hoda danumak thiyenna oni ban.dawasata paya dekak wath oni naha ban hariyata igena gaththata passe .

BUMP
bump
Bump
bump

forex karana eka bayanaka case ekak ban ekata hoda danumak thiyenna oni ban.dawasata paya dekak wath oni naha ban hariyata igena gaththata passe .
ඇයි මචන් භයානක දෙයක් කියන්නේ?මොකක්ද අවුල?කරන එක හොද නැද්ද මචන්?මේ සයිට් එකේ තියෙන දේවල් හරිද? http://www.lakforex.com/
yako oke depaththak thiyanawa ban ube athe thiya salli tikatath kela wela yanna puluwan ban akai bayanaka kama

ඇපේට තියන්න ඉන්න ගෙදර තමා තියෙන්නේ මචන්.බැරිම උනොත් ඒක තමා කරන්න වෙන්නේ..තෑන්ක්ස් මචන්
එහෙමවත් කරපන්. ඉන්ස්ටන්ට් සල්ලි හොයන්න ක්‍රම නෑ. එක්කො ලොට්රි එකක් ඇදෙන්න ඕන. නැති නම් හොරකම් කරන්න ඕන. නැති නම් ඉල්ලගන්න කෙනෙක් ඉන්න ඕන.
අනික ලක්ෂ 10ක් හොයන්න අද කාලෙ හැටියට අමාරුයි නෙ බං එක පාරම. ඒ හින්ද බලහන් අනවශ්‍ය ඉඩමකින් කොටසක් විකුණන්න හරි එකක් loan වගේ ගන්න හරි ඉඩම ඇපේට තියල. 

![]()

රෙද්ද තමයි !;17108102 said:bump
bump තමයි
BUMP
අනවශ්‍ය කියලා ඉඩම් නෑ මචන්..ඉන්න ගෙදර විතරයි තියෙන්නේ mortgage කරන්න.වෙන කිසිම දෙයක් නෑ.මට එකපාරට 10 lks ඕනේ නෑ.මාස 6-7ක් ඇතුලත හොයාගන්න තිබ්බා නම් ඇති..වෙන කරන්න කිසිම දෙයක් නැද්ද මචන්?![]()
එහෙනම් ලක්ශ 10ක්ම හොයාගන්න ඕන නෑ. උඹ අදාල රටට යමන්. පාට්ටයිම් එකක් සෙට් කරගනින් ගිය ගමන්. ඒ අතර බයි ඇන්ඩ් සෙලිං වගේ කරපන් යුනිවර්සිටි එකේ අයට මොනාහරි ඔය බයිසිකල්, ෆෝන්, ටැබ් වගේ පොඩි පොඩි දේවල්. හැබැයි මේක මතක තියාගනින්. උඹ කරන වැඩේ ලොකු අවදානමක් තියෙනව මචන්. උඹ මොන දේ කරත් මාස 8 - 10කින් ලක්ශ 10ක් වගේ හොයන්න අවදානමක් ගන්නම වෙනව. අවදානමක් නැතුව මේක කරන්න හිතන්න එපා. එහෙම කරන්න නම් ලොට්රි එකක් ඇදෙනව හැරෙන්න වෙන දෙයක් මට නම් මතක් වෙන්නෙ නෑ.
ඒක තමා මචන් කරන්න දෙයක් හිතාගන්න බෑ.කමක් නෑ තෑන්ක්ස් මචන්.malli oya Education loan eka gana banks walin wistara ahuwada. Ammage hari tattage hari salary eka pennala ganna. Part time karala kohomada puta 10 laks hoyanne. Property mortgage ekakwat karala loan ekak ganna try kale nadda. Bank ekakin udawwak aran denna balannam oyata. Oyage wistara tika danaganna mata call ekak denna. 0723748400