හම්බන්තොට ගියපු එකෙක් වගේනෙ යකෝ තෝ කතා කරන්නෙ??? මම දැන් මේ මොහොතෙත් ඉන්නෙ හම්බන්තොට. ඇත්ත මේකයි. වරාය හදන දවස්වල මිනිස්සු හාරදාහකට, පන්දාහකට එහා පිරිසක් මේ ව්‍යාපෘතියෙ වැඩ කරා. ඒ වගේම සමහර මිනිස්සුන්ගෙ වෙළදාම දියුණු වුණා. වාහන තියෙන මිනිස්සු ඒව යෙදෙව්ව විවිධ වැඩවලට. සමහර මිනිස්සු බුලත්විටක් හරි විකුණල කීයක් හරි හොයාගත්ත. ඒ වගේම ඒ ආණ්ඩුවෙ වැරදිත් අම්බානක් තිබුණ.
ඒත් පොනිල්ලගෙ ආණ්ඩුව ආවත්හරි කරන්න පටන්ගත්ත එක අළුත් සංවර්ධන වැඩක් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ. ගොඩගනිපු තාජුඩීනුත් නෑ. මහින්ද හිටියනම් දැනට වරායෙ ඩොක්යාර්ඩ් එක හැදෙන්න තිබුණ. තුන්වන අදියර පටන්ගන්න තිබුණ. කෝ මේ ආණ්ඩුවෙන් කෙරෙන සංවර්ධනය???
මන් අහපු දැකපු දේවල් වලින් කියන්නේ මන් හිතන විදිහ .ඕකෙන් අම්බානක් හොයන්න පුළුවන්...
අපි කොහොම හරි අල්ලං හිටිය නං ගොඩ දාගන්න තිබ්බා. ලොකුම ප්රශ්නය IMF එකේ කීමට රුපිලය පාවෙන්න ඇරපු නිසා දැන් ගෙවන්න වෙන ණය ප්‍රමාණෙ වැඩියි. ඕක අල්ලං හිටිය නං කොහොම හරි අපිටයි හොද
චීන මීයක් කඩන්නේ අත ලෙවකන්න කියල හිතන හාල්පාරු ගොංසන් සෙට් එකක් මේකේ ඉන්නවා. ඕකෙන් ලාබ ගන්න බැරි නං චීන ලොවෙත් ඕකට අත ගහන්නේ නෑ.....
අපිත් තව ඉදි නේ අවුරුදු 20ක් වත් අඩුම තරමේ. එතකොට බලමු ඔය සංවර්ධනේ කියල උඩ පනින ගොංසන් ලාගේ මූණු ටික....
ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය!!!
![]()
තව හෝරා කිහිපයකින් අපේ රටේ අනාගත ආර්ථික හදවත වසර 99කට අපට අහිමි වෙයි. එය නැවත අපට ලැබෙන්නේ ක්‍රි.ව. 2116 වසරේදීය. ඒ වන විට අප කිසිවකු ජීවතුන් අතර නැත. අද උපදින දරුවා පවා නැවත වරාය අප සතු වන විට මිය ගොසිනි.
ලෙනාඩ් වුල්ෆ් 1910 සිහින දුටු හම්බන්තොට වරාය වසර 100කට පසු යථාර්ථයක් බවට පත් කොට ගෙන වසර 10ක් එය භුක්ති විඳීමට නොහැකි වූ අවාසනාවන්ත ජාතියක් බවට අප තව හෝරා කිහිපයකින් පත්වෙයි.
වර්තමාන ලාංකිකයාගේ උපරිම ආයු කාලය දැන් වසර 75කි. ඒ අනුව හෙට උපදින බහුතරය ක්‍රි.ව.2092 වන විටත් අපේ රටේ ආර්ථික හදවත අහිමි යුගයක හුස්ම ගෙන මිය ගොසිනි. අපට නැවත වරාය හිමි වන විට ක්‍රි.ව.2042 වසරේ උපදින අපේ මුනුබුරු පරම්පරාව ද සිය පරමායුෂ කෙළවර කර අවසන්ය.
2015 ජනවාරි 8 වන දින හැරවුම් ලක්ෂය ඔබටත් ඔබේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ලබා දුන් ජයග්‍රහණය එයයි. මේ මහා අපරාධයෙන් මව්බිමේ ආර්ථික හදවත ගලවා ගත නොහැකි වූ ඔබ අප සියලු දෙනාට අපේ අනාගත පරම්පරාව ශාප කරනු ඇත.
අපට ඔබ රැකගත නොහැකි වීම ගැන සමාවන්න සියක් වරක් මාගම්පුර කොමළියේ ...


මේ මිනිස්සු වරාය විකුණන්නේ රට සංවර්දනය කරන්නද ? ණය ගෙවන්නද ?
නෑ එයාලගෙම ආණ්ඩුව තව ටික කාලයක් ඇද ගන්න . වාහන ගේන්න . ගෙවල් ගන්න .
වාරය විකුනන්නේ කෝටි 15000 කට,
වරාය අදිකාරියෙන් කිව්වා එයාලට නැවි තෙල් විකුණලා ලැබෙන profit එකෙන් මේකෙ ණය ගෙවන්න පුළුවන් කියාලා. 2036 වෙද්දි ණය ඉවරයි. Tender දානකොට වරාය අදිකාරියත් tender දැම්ම. එයාලට දුන්නද?
Trinco වල තෙල් ටැංකි 15ක් පොඩි ගානකට IOC එකට රෙන්ට් එකට දීල , එයාල මාසෙකට ගන්න profit එක විතරක් කෝටි 90ක්. ඇයි අපිට බැරි මේකෙන් 1/4ක් වත් ගන්න ටැංකි ටික අපි තියාගෙන ? IOC එකට ටැංකි ටික විතරක් දුන්නට අපිට ඒ පැත්ත පළාතට අඩිය ගහන්න බෑ.High security area ලු. අපේ රටේ ඉන්දියන් කාරයන්ට යන්න පුළුවන්. අපිට තහනම්. ඊ අපිට බැරි මේවා වෙනස් කරන්න ? ඇයි පාලකයෝ හිතන්නේ නැත්තේ ?
ආණ්ඩුවට මේවා විකුනන්න ඕනෙද ණය ගෙවන්න ? මහබැංකු හොරකමෙන් පාඩුව කෝටි 25000.
රජයකට පුළුවන් වෙන්න ඕනේ මේව විකුනන්නේ නැතිව අලුත් යෝජනා, ආයෝජන ලංකාවට ගෙනල්ල ඒ ලැබෙන අදායමෙන් මේවා පියවන්න. highway එකේ ණය ගෙවන්නේ ඒකෙන් ලැබෙන අදායමෙන්.
ඇත්ත ණය ගෙවන්න බැරි එක නෙවෙයි. ආණ්ඩුවට ඕනේ එදා වේලට ණය. ඒකට වරායක් අව්රුදු 100 කට විකුණනවා කියන්නේ මහා පොළව නුහුලන අපරාදයක්.
වරායක් කියන්නේ රටක් ඇති වෙන්නත් නැති වෙන්නත් හේතු වෙන දෙයක්..ආර්ථික මර්මස්ථානයක්..
කෝටි ගණන් ඇමතිවරු දුෂණ කර කර ණය ගෙවන්න සල්ලි නෑ කියන එක පට්ටපල් බොරුවක්.
අපේ රටේ සම්පත්නම් කොච්චර තියනවද ? හැම දෙකම වෙන්නේ හොරකම..
ලොකුම අවුල අපේ මිනිස්ස්නුන්ට අවබෝදයක් නෑ. අනෙක මිනිස්සුන්ට මේ ප්‍රශ්න අදාළත් නෑ. leasing වල වාරිකය වැඩිවෙනකොට වැඩි වෙන එකට දොස් කියනවා, credit card වල tax එක වැඩි වෙන එකට දොස් කියනවා මිසක් ඒවා වෙන්නෙ ඇයි කියල අපි හිතනවද ?
හරිම දුකයි දැන් වෙන දේවල් දැක්කම...!


වද තිරිසන් නපුoසක පාහර රනිල ... ඔකගෙ මිනි වලටත් හෙන ගහනව මේ කරපු අපරාදෙට...ඔකට පනුවො ගහල මැරියන් කියල පාර්තනා කරනව...අනිව වෙනව මේ කරපු අපරාදෙට..
උබ හිතන්නේ චීනා ඔක ගන්නේ කමර්ශල් පොට් එකක් හැටියට යුස් කරන්න කියලද? මගේන් ඔය ප්‍රශ්නේ අහපන්කො තව අවුරුද්දකින් විතර. අඩු තරමේ ඔකට එන්නේ මොන පාට නැවක්ද කියලා ෆොටො කැල්ලක් ගන්න ඇතුලට රින්ගගන්න පුලුවන් උනොත් ඇති. දැනට කියන්නේ ආරක්ශාව දෙන්නේ නාවික හමුදාවෙන් කියලනේ. ඒකත් චීනාම ගත්තු දාට තමා තෙරෙන්නේ වැඩේ. ශෙල් කම්පනි එකක් යුස් කරලා ලොකේ අන්ත දුප්පත් රටවල ඉඩම් කොල්ලකන ගේමක් චීනා ගහන්නේ. ඔක උන්ට අයිති වෙන බව උන් දැනගෙනමයි සල්ලි දුන්නේ හදන්න. ඔනා බූරුවෙකුට තෙරෙනවනේ ප්‍රඩක්ශන් එකක් නැති පොට් එකක වරායක් ගහලා හුලන් නැව් පටවන්නද?


රිදෙන්න අපි ඉන්න එපැයි. රිදෙන්නේ 2116දි ඔක දුන්නේ නැතුව.දෙන්න්කො? අනේ දෙන්නකො.. අයොයේ ද්හෙන්නකො.. අපේ මුත්තා ඔයාලගේ මුත්තට් දුන්නු එක දෙන්න්කො? අනේ අයියේ... දෙන්නකො...chaina oka develop karala laba ganna thena gevanava kata katath sehenna rideyi![]()
උබ සදුන් බුචාගේ අනික් එක. මහින්දගේ ලොවනවා හොදටම වැඩියි. හම්බන්තොට වරායයි මත්තල ගුවන්තොටුපොලයි රටේ සන්වර්ධනේට කරපු දායකත්වය කියපන් බලන්න??
ඕකා ඔය ෆේල් ප්‍රොජෙක්ට් එකට අතගැහුවේ නැත්නම් තාමත් හම්බන්තොට අපේ. උබෙත් මාර ලොජික් තියෙන්නේ. මහින්ද චිනාගේ සල්ලි වලින් පිස්සු කෙලලා පොනිලා කරකියාගන්න දෙයක් නැතිව විකුණලා දානකොට අහක හිටිය ඌට හෙන ඉල්ලනවා මහින්දගේ අද බාල වැඩ වලට.
මහින්දට ඔච්චර ආදරේ එකේ මහින්දයා විකුණන් කාපු සෙට් එකක් ෆොටෝ පිටින් දාල තියෙනවා, එක වචනයක් කියපන්කො ඒ ගැන. මහින්දට, රනිල්ට, පක්ෂෙට නෙමෙයි රටට ආදරේ කරපන්


උබට ලන්කා බැන්කුවෙන් කොටි 10ක් දෙනවා උබේ ඉඩමේ ගෙයක් හදන්න. කිසිම දෙයක් උබෙන් ලන්කා බැන්කුව ඉල්ලන්නේ නැ. එකම කොන්දේසිය උබේ ඉඩම. උබ ගේ හදපුවහම උබට නයගෙවා ගන්න බැරි උනොත් ඉඩමයි, ගේයි ලන්කා බැන්කුවට. උබේ මාසේ පඩිය රුපියල් 50000යි. නය වාරිකේ 150000යි. හැබැයි උබ මාරම ලස්සන ගෙයක් හදනව නයට ගත්තු කොටි 10න්. උබේ පවුලත් මාර ආසයි ගෙට. ඇත්තටම ගේ සුන්දරයි.. අලන්කාරයි. රමනීයයි. උත්කෘශ්ටයි. ප්රියජනකයි. . උබ උබේ ගැනිත් එක්ක ගෙට යනවා පදින්චියට. ගැනිටත් හරි සතුටුයි. උබ ගැන ආදරේත් වැඩියි. කොටි 10ක ගෙයක්. සෙල්ලන් නැ. මාසයක් යනවා. දෙකක් යනවා. උබ උබේ සන්තකේම තිබ්බ සල්ලි එක්කහු කරල වාරිකේ ගෙවනවා. තුන්වෙනි මාසේ එනවා. ගෙවාගන්න බැ. ලයිට්බිල් විතරක් රුපියල් 10000ක්. වතුරබිල 6000ක් පූල් එක හොදන කොල්ල ඉල්ලනව උබේ මාසේ පඩියෙන් බාගයක්. දැන් කප්පරක් නය. අනේ මගේ කොමලිය.. දැන් එනවා බැන්කුවෙන් ලියුම්. ගෙවන්න බැරිනම් දෙන්න ඉඩම එක්ක නය. ගැනි උබව දාලා පූල් එක හොදන කොල්ලා එක්ක යනවා. මොකො ඌ පූල් එක හොදලා උබට වඩා හොයනවා. දැන් මොකො කරන්නේ. කොටි 10ක ලස්සන මගේ ගේ. කොච්චර ආසාවෙන්ද හැදුවේ.. මම කොච්චර මහන්සි උනාද? ඇයි ලන්කා බැන්කුව මෙහෙම කරන්නේ..
රිදෙන්න අපි ඉන්න එපැයි. රිදෙන්නේ 2116දි ඔක දුන්නේ නැතුව.දෙන්න්කො? අනේ දෙන්නකො.. අයොයේ ද්හෙන්නකො.. අපේ මුත්තා ඔයාලගේ මුත්තට් දුන්නු එක දෙන්න්කො? අනේ අයියේ... දෙන්නකො...





2050යනකන් නැ බන්. මේ ආන්ඩුව 2020 වෙනකොට චීනා ඔතන පාක් කරන්න ගන්නවා සබ්මැරීන් ටිකයි නැව් ටිකයි. මේ යන හැටියට ලග ලගම වර්ල්ඩ් වො එකකුත් එන හැඩයි.2116 venakan hina dakinava
2050 deddi lankavak ithuru vevida,me yana vidiyata![]()
2050යනකන් නැ බන්. මේ ආන්ඩුව 2020 වෙනකොට චීනා ඔතන පාක් කරන්න ගන්නවා සබ්මැරීන් ටිකයි නැව් ටිකයි. මේ යන හැටියට ලග ලගම වර්ල්ඩ් වො එකකුත් එන හැඩයි.

onna pattama saralawa sathya tatwe uba kiyala
උබට ලන්කා බැන්කුවෙන් කොටි 10ක් දෙනවා උබේ ඉඩමේ ගෙයක් හදන්න. කිසිම දෙයක් උබෙන් ලන්කා බැන්කුව ඉල්ලන්නේ නැ. එකම කොන්දේසිය උබේ ඉඩම. උබ ගේ හදපුවහම උබට නයගෙවා ගන්න බැරි උනොත් ඉඩමයි, ගේයි ලන්කා බැන්කුවට. උබේ මාසේ පඩිය රුපියල් 50000යි. නය වාරිකේ 150000යි. හැබැයි උබ මාරම ලස්සන ගෙයක් හදනව නයට ගත්තු කොටි 10න්. උබේ පවුලත් මාර ආසයි ගෙට. ඇත්තටම ගේ සුන්දරයි.. අලන්කාරයි. රමනීයයි. උත්කෘශ්ටයි. ප්රියජනකයි. . උබ උබේ ගැනිත් එක්ක ගෙට යනවා පදින්චියට. ගැනිටත් හරි සතුටුයි. උබ ගැන ආදරේත් වැඩියි. කොටි 10ක ගෙයක්. සෙල්ලන් නැ. මාසයක් යනවා. දෙකක් යනවා. උබ උබේ සන්තකේම තිබ්බ සල්ලි එක්කහු කරල වාරිකේ ගෙවනවා. තුන්වෙනි මාසේ එනවා. ගෙවාගන්න බැ. ලයිට්බිල් විතරක් රුපියල් 10000ක්. වතුරබිල 6000ක් පූල් එක හොදන කොල්ල ඉල්ලනව උබේ මාසේ පඩියෙන් බාගයක්. දැන් කප්පරක් නය. අනේ මගේ කොමලිය.. දැන් එනවා බැන්කුවෙන් ලියුම්. ගෙවන්න බැරිනම් දෙන්න ඉඩම එක්ක නය. ගැනි උබව දාලා පූල් එක හොදන කොල්ලා එක්ක යනවා. මොකො ඌ පූල් එක හොදලා උබට වඩා හොයනවා. දැන් මොකො කරන්නේ. කොටි 10ක ලස්සන මගේ ගේ. කොච්චර ආසාවෙන්ද හැදුවේ.. මම කොච්චර මහන්සි උනාද? ඇයි ලන්කා බැන්කුව මෙහෙම කරන්නේ..
අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ![]()
රෙද්දක් ඇදගෙන එන්න බැරිවෙන සින් එකක් තියෙන්නේ දැන් නම්![]()
යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන්![]()
මගේ රේප් කාපියව් මේ මගුල ගෙන්න වක්‍රාකාරයෙන් හරි සම්මාදම් උනාට![]()



