මුදලාලිගේ_වයිෆ්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සල්ලිවලට මලමිනිත් දිව දික් කරනවා කියනවනේ ...අනික ගොඩක් කෙල්ලෝ වයසක උන්ට කැමතියිලු.:P
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මේක අර ''වැල කතා'' වල තියෙන ''මාළු මුදලාලිගේ කතාව'' වගේනේ. ඒක කියවපන් ලොකු උදව්වක් වෙයි :yes::yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ape patheth inawa ban patta nakiyek wa badapu podi kellek. salli walata. ekitat lajjawak na samajeta muna denna.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ow itin ada kale salli nathnan kauruth kasada badinne nehe.

    salli nathi ekkenek ekka kasada badala duk widinnada kianne.

    oyawa kasada badala oyath ekka haal genna wei ethakota, eeta wada hodai mudalalith ekka kasada badala vezel eke idela inna eka
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දෙකයි පනහෙ එළවලු මුදලාලියෙක් එනව මහින්දට විරුද්ධව පොර ටෝක් දාන්න..:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙකයි පනහෙ එළවලු මුදලාලියෙක් එනව මහින්දට විරුද්ධව පොර ටෝක් දාන්න..:lol:

    ඌ එළවලු මුදලාලි කෙනෙක්ද කියන්න මම දන්නේ නෑ නමුත් ඒ රස්සාවේ තියන වැරැද්ද මොකක්ද බං?

    හොරකම් කරලා වංචා කරලා ජීවත් වෙන දේශපලුවොන්ට වඩානම් ඒ රස්සාව දහස් ගුණයක් හොඳයි........අනික කවුද උඹට කිව්වේ එළවලු මුදලාලිලාට දේශපාලන මත දරන්න බෑ කියල?
     
    • Like
    Reactions: Vampire

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    :yes:+