මුද්ද දැම්මහම දාන ඇගිල්ල අනුව තේරුම help??

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    මචන්ල අතෙ ඇගිලි වලට මුද්ද දැම්මහම දාන ඇගිල්ල අනුව තේරුමක් තියනව නේද ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, තියෙනවා.. දඹරගිල්ලේ මුදුවක් දාලා තියෙනව නම් එයින් අදහස් වෙන්නේ කවදාවත් බදින්නේ නම් නෑ කියලා.
    මැදගිල්ලේ මුදවක් දාලා තියෙනව නම් කියන්නේ විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා. වෙදගිල්ලේ මුදුව පලදගෙන නම් කියනේ
    විවාහ වෙලා ඉන්නේ කියලා. වඩාත් වැදගත්ම ඇගිල්ල තමයි සුලගිල්ල. සුලගිල්ලේ මුදුව දාගෙන ඉන්නේ කෙනෙක් හොයන අය.

    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඔව්, තියෙනවා.. දඹරගිල්ලේ මුදුවක් දාලා තියෙනව නම් එයින් අදහස් වෙන්නේ කවදාවත් බදින්නේ නම් නෑ කියලා.
    මැදගිල්ලේ මුදවක් දාලා තියෙනව නම් කියන්නේ විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා. වෙදගිල්ලේ මුදුව පලදගෙන නම් කියනේ
    විවාහ වෙලා ඉන්නේ කියලා. වඩාත් වැදගත්ම ඇගිල්ල තමයි සුලගිල්ල. සුලගිල්ලේ මුදුව දාගෙන ඉන්නේ කෙනෙක් හොයන අය.

    ade thanks mcaho
     
    onna ubala hemovama rape(4+) kala
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඔව්, තියෙනවා.. දඹරගිල්ලේ මුදුවක් දාලා තියෙනව නම් එයින් අදහස් වෙන්නේ කවදාවත් බදින්නේ නම් නෑ කියලා.
    මැදගිල්ලේ මුදවක් දාලා තියෙනව නම් කියන්නේ විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා. වෙදගිල්ලේ මුදුව පලදගෙන නම් කියනේ
    විවාහ වෙලා ඉන්නේ කියලා. වඩාත් වැදගත්ම ඇගිල්ල තමයි සුලගිල්ල. සුලගිල්ලේ මුදුව දාගෙන ඉන්නේ කෙනෙක් හොයන අය.

    චූටි ඇඟිල්ලේ මුදු දාපු නංගිලා දැක්කොක් කියපන් එහෙනම්........:cool::cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    චූටි ඇඟිල්ලේ මුදු දාපු නංගිලා දැක්කොක් කියපන් එහෙනම්........:cool::cool:

    අපේ අය දැන් සුළගිල්ලේ මුදු දාගෙන ඉන්න අය හොයන්න ගිහිල්ලා ගුටි කාලා ඇවිත් මෙතන ත්‍රේඩ් එහෙම දානවා නෙවෙයි.. ඕන්.. නොකිව්වායි කියන්න එපා.. :cool:
     
    saki91

    Member
    Oct 18, 2013
    18
    1
    0
    මෑනික් අල්ලපු මුදු දානවනම් පරිස්සම් වෙන්න..:shocked:ජොතිශය විස්වාස කරන අයටයි කියන්නෙ.:)අල්ලපු මෑනික් වර්ගය අයත් ග්‍රහයට නොගෑලපෙන වෑරදි ඈගිල්ලකට මුද්ද දෑම්මොත් අයහපත් ප්‍රතිවිපාක ලෑබෙනවලු. :baffled: