මුද්‍රණාලයක් අැරඹීම

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මුද්‍රණාලයක් අැරඹීම

    මම Press 2-3ක් බදු ගන්න බැලුවා බං. ඒකක්වත් හරියට සෙට් උනේ නෑ.
    ගොඩක් උන් දෙන්නේ අවුරදු 2-3කට. ඒහෙම අරන් වැඩක් නෑ බං වැඩ ටික හැදීගෙන ඒද්දී අලුත් කරන්න බෑ කිව්වොත් කෙල වෙනවානේ. මාවනැල්ල, පිලිමතලාව වගේ ටවුන් 1කක තමා දාන්න බැළුවේ.

    දැන් මම අලුතින්ම මැෂින් අරගෙන දාන්න බැළුවේ. ලෝන් 1ක් දාලා තමා ගන්නේ

    1. Kord මැෂිමක් ගන්න ඔ්නි
    ගන්න තියන තැන් මොනවද, පාවිච්චි කරපුවා තියනවා 10 ඉදන් උඩට. භාතිය 1කේ තියනවා 25ක් විකර වෙනවා

    2. කටර් ඒකක් ගන්න ඔ්නි

    තියන තැන් දන්නේන නෑ. පොලර් නෙවේ නෝමල් චයිනිස් 1ක් දැනට

    3. Paperate මැෂින් 1ක්. (කොල වල හිල් විදින)

    ගන්න තියන තැන් ඔ්නි

    * තව මොනවද බං අත්‍යාවශ්‍ය මැෂින්. ගොඩක් Press වල හැම මැෂින් 1කම නෑ.
    * තව තින්ත ගන්න තැන්, Plate ගන්න තැන් වල විස්තරත් ඔ්නි

    ප.ලි. මට මේ ගමන ඒන්න ELAKIRI සෙට් 1ක මාර සපෝර්ට් 1ක් දුන්නා. මාව මානසිකව මාර විදියට ගොඩ දැම්මා උඹලා හැමෝටම ජාති ජාතිත් පිං.


     
    • Like
    Reactions: Ashan052

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    අඩේ කිසිම දෙයක් දන්නේ නෑ ඕවා ගැන.. :D
    බම්ප් එකක් සහ වැඩේ සාර්ථක වේවා පතනවා කියලා මචන්..:yes:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    oya machine wala uba wada karanna dannawada ? ehenam aulak na... wada karanna un thama bn hoyanna amaruma...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අනේ මචන්... මුද්‍රණාල ගැන දැනුම නම් බින්දුවයි.... හැබැයි උඹ ඔය යන්න හදන ගමනට නම් හදවතින්ම සුභ පතනව මචන්... හැමදේම සාර්ථක වෙන්න ඔනේ..... ජයෙන් ජය උඹට.... :yes::yes::yes::yes:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    oya machine wala uba wada karanna dannawada ? ehenam aulak na... wada karanna un thama bn hoyanna amaruma...



    Kord 1කේ වැඩ ටිකක් පුළුවන් බං. වැඩ කරන ඒකෙකුත් ඉන්නවා. ටික කාලයක් යද්දී අල්ලා ගන්න පුළුවන් බං.