මුන්ගේ මොනවද තියන ලස්සන.....

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම කියන්න එපා බන්. හැම කෙල්ලගෙම මොකක් හරි ලස්සනක් තියෙනවා. :)

    giphy.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කිරි කිරි බෝලේ:love:
    හිත ලස්සන ඇති බන්:baffled:
    ප්‍රියි ශුට් ද ෆ්‍රිරි ශුට් එකක්ද දන්නේ නැහැනේ ප්‍රොටෝග්‍රපර්ගේ;)

    tumblr_inline_moth48twbk1qz4rgp.gif
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    කළු කැත කොට බඩු ඉන්න උන්ට රිදෙයි..:rofl:

    කළු කැත කොට බඩු ඉන්න උන්ට නෙමෙයි බන් රිදෙන්නේ උන් ලංකාවේ හැමෝම එහෙමයිනේ කියල හිත හදාගනියි . ලස්සන කෙල්ලෝ ඉන්න උන්ට තමයි රිදෙන්නේ.

    Makeup නැතුවත් ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා යකෝ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කළු කැත කොට බඩු ඉන්න උන්ට නෙමෙයි බන් රිදෙන්නේ උන් ලංකාවේ හැමෝම එහෙමයිනේ කියල හිත හදාගනියි . ලස්සන කෙල්ලෝ ඉන්න උන්ට තමයි රිදෙන්නේ.

    Makeup නැතුවත් ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා යකෝ
    ඔය ලස්සනයි කියන ලංකාවෙ කෙල්ලොත් වෙන රටක සාමාන්‍ය කෙල්ලෙක් ඉස්සරහ පරාදයි. මාව මේකෙ සම හරක් බයිටට ගත්තට ඇත්ත ඕකයි.
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ඔය ලස්සනයි කියන ලංකාවෙ කෙල්ලොත් වෙන රටක සාමාන්‍ය කෙල්ලෙක් ඉස්සරහ පරාදයි. මාව මේකෙ සම හරක් බයිටට ගත්තට ඇත්ත ඕකයි.

    බොට නං ලන්කාවෙ කෙල්ලෙක් නෙලල තියෙනව වගේ කනේ නාඩගන් නටන්නම

    :P
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඔය ලස්සනයි කියන ලංකාවෙ කෙල්ලොත් වෙන රටක සාමාන්‍ය කෙල්ලෙක් ඉස්සරහ පරාදයි. මාව මේකෙ සම හරක් බයිටට ගත්තට ඇත්ත ඕකයි.

    බොට නං ලන්කාවෙ කෙල්ලෙක් නෙලල තියෙනව වගේ කනේ නාඩගන් නටන්නම

    :P

    :lol::lol::lol::lol:
     
    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    කලින් දැකල තියනවද දන්නේ නෑ ... මම නම් මේ දැක්කමයි . සාමාන්‍යයෙන් photo shoot වලට ගන්නේ පෙනුම එහෙම හොදට තියන කෙල්ලොනේ !!!
    මේ වගේ කෙල්ලෝ අරගෙන මොනවද දන්නේ නෑ බලපොරොත්තු වෙන්නේ ???

    12312326_1344361692256231_1557587967_n.jpg

    12312128_1344361538922913_2099072411_n.jpg

    12308866_1344361705589563_1813964275_n.jpg

    12312092_1344361698922897_901235735_n.jpg

    12308895_1344361535589580_781543850_n.jpg

    12305798_1344361645589569_519299775_n.jpg

    12319807_1344361715589562_1946762516_n.jpg

    Penne nane banz