මුන්ට ටැක්ද උට්ටො 🫠🫠🫠

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    GsrOxkSWoAEyUXL



    japan people GIF


    මේ පුග්ගලයා මේ වගේ අවස්ථාවක විපච්චේ හිටියනම්:

    පාර්ලිමේන්තුවේ දී කරන කථාව:

    ගරු කථානායක තුමනි
    වසරකට මිලියන 200ක පාඩුවක් තියෙන
    මේ වෙන විට ඩොලර් බිලියන 1.2 ක් පමණ පාඩු මුළු මුදලකින් දුවන
    මෙච්චර පරණ, හරියට කියනවනම් අවුරුදු 8ක් පරණ ගුවන් යානයක් තීන්ත ගාල අරගෙන
    ලංකාවට ගෙන්නාගෙන, වතුර මල් දාල
    ගෝල්ෆේස් එක වටේ සංදර්ශන දාගෙන
    දුක් විඳින ජනතාවගේ බදු මුදල් බදු සතියෙන් තවත් අය කරගෙන
    මේ වගේ දේවල් කරන එක ජාතික අපරාදයක්

    අත්පොලොසන්
    අනුර මේසෙට ගසයි
    හඳුන්නේට්ටි කකුලෙන් පුඩි ගසයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    මුන් ඔය low flying සීන් එක දාද්දිම මට තේරුනා මුන් මොකකට හරි ගේම අදිනවා කියලා,

    මුන් කරන්න හදන්නෙ ඔය plane එක වටේ ශෝ එකක් කරලා විකුනගන්න බැරිකම "අපි මේක විකුනන්න හිටියෙ, ඒත් මිනිස්සු ඒකට කැමති නෑ ඒ නිසා අමාරුවෙන් හරි කරනවා" වගේ එකක් කියලා වහගන්න.

    ඕක තව පාඩු වෙලා මිනිසුන්ට එපා උනාම මුන් කියයි "ඔයාල තමා අපිට මේක තියාගන්න කිව්වෙ" කියලා. :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    රජාට වෙනම එකක් ගෙන්වෙ නැද්ද හුත්තො
    රජාට වෙනම එකක් දුන්නත් කමක් නැහැ හුත්තෝ ඌ යුද්දේ කරන කාලෙත් හාල් පොල් ලුණු ටික හරි හරියට තිබ්බා රටේ දැන් එකත් නැහැ 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: KDH

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රජාට වෙනම එකක් දුන්නත් කමක් නැහැ හුත්තෝ ඌ යුද්දේ කරන කාලෙත් හාල් පොල් ලුණු ටික හරි හරියට තිබ්බා රටේ දැන් එකත් නැහැ 🤣🤣🤣🤣
    අනේ හුත්තො ඌ අගමැති කාලෙ කෑවෙ වේලයි ,ගියේ පයින් . දැන් නිකන් පුක දෙන්නෙ නැතුව හිටපන්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක ලොලු මුත්තා විකුණන්න හිටිය කියනවා. ඉතින් විකුණන්න හිටියට ගන්න කවුද හිටියේ? මොකෙක්වත් ඕක ගන්නෙ නෑ. මුන් තීරණය කරල තියෙනවා මේක රජයටම තියාගෙන ගොඩ දාන්න. බලමු ඉතින් ආයේ වැටෙන්න තැනක් නෑනේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක ලොලු මුත්තා විකුණන්න හිටිය කියනවා. ඉතින් විකුණන්න හිටියට ගන්න කවුද හිටියේ? මොකෙක්වත් ඕක ගන්නෙ නෑ. මුන් තීරණය කරල තියෙනවා මේක රජයටම තියාගෙන ගොඩ දාන්න. බලමු ඉතින් ආයේ වැටෙන්න තැනක් නෑනේ
    ප්ලේන් එකක් ගෙනල්ල සංදර්ශනයක් දාල විකුනයි . පට්ට පාඩු එකක් ගන්න පිස්සො නෑනෙ