මුන්ට බුදු දහම එක්ක පුදුම තරහක් තීන්නේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    බුදුන් වහන්සේ දැන් හිටියනම් ඔය පෙරහැර උබලම කරගනිල්ලා මම සම්භන්ද නෑ කියල වනගතව ඉඳී. :yes:
    අර ධාතුවත් අරන් යනවා මුන්ට කරඩුව විතරක් තියල. :rofl:
     
    • Haha
    Reactions: newbie22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,466
    113
    ඔය උබ ල වැදගෙන ඉන්න පෙරහැර, තේවාවන්, කුල බලන එක , වගේ හැමදේම හින්දු ආගමික , දේව සංකල්ප වලින් ආපු දේවල් තමයි බන්.
    මොකෝ බුදුහාමුදුරුවෝ කරන්න කියලද ?
    රජතුමා පත් කරපු එකක් කිව්වාම උබට ආයේ අමුතුවෙන් ලියල දෙන්න ඕනිද බං ලංකාවේ අන්තිම රජවරු නායක්කර්වංශික අය කියල.

    මම කිව්වද සිංහල බෞද්ධ කතාවක් ? එහෙම එකක් ගැන මම දන්නේ නෑ .සිංහල බෞද්ධ , ඉන්දියන් බෞද්ධ , බුරුම බෞද්ධ කියලා එක එක දේවල් නෑ . ඔය මම කිව්වා විදියට එක එකා තමන්ට ඕනවට හදාගත්ත භාජන. ඒවා defend කර කර ඉන්නව වතුර ටික තියනවද නැද්ද දන්නේ නෑ .
    ------ Post added on Aug 23, 2023 at 2:29 PM
    පෙරහැර ගැන නෙවෙයිද කතාව
    ------ Post added on Aug 23, 2023 at 2:32 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    වැඩක් නෑ බන් ඕකාට කියලා. ඔහේ තේරුමක් නැති බයිලා කියව කියව වටේ යනවා. දන්නා මගුලකුත් නැහැ. කිසිම ලොජික් එකක් නැහැ උගේ. ඇටෙන්ෂන් ඉල්ලන පොඩි එකෙක්ද කොහෙද. අපරාදේ උබගේ වෙලාව
    එක ත්‍රෙඩ් එකක නා ගත්තම අනිත් ත්‍රෙඩ් වල වැළලීම.
    ලිද ලග ගෑනු වගේ.
    තනියම කියවන්න ඇවිත් ගූ වෙලා දැන් අනිත් උන් එක්ක කේලම් ක්‍රමේට කියවීම.
    :lol:
    අනේ උබයි මමයි දන්නා ලොජික්. ලොජික් ඕන නම් ඒවිදිය ට වරෙන් . බයිබල මගුල් උස්සන් ඇවිත් වැස්ස වස්සන්න ගිහින් ගූ උනා. දැන් මෙතන ඇවිත් නාහෙන් අඩපං :rofl:
     
    • Haha
    Reactions: Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,466
    113
    ඔය උබ ල වැදගෙන ඉන්න පෙරහැර, තේවාවන්, කුල බලන එක , වගේ හැමදේම හින්දු ආගමික , දේව සංකල්ප වලින් ආපු දේවල් තමයි බන්.
    මොකෝ බුදුහාමුදුරුවෝ කරන්න කියලද ?

    කාටවත් මුකුත් කරන්න බෑ කියලා හිතන් හිටියට හැම එකාම ඕක උන්ට ඕන විදියට වෙනස් කරල මේක තමයි හරිම එක කියලා හිතන් ඉන්නව. :rofl:

    මම කිව්වද සිංහල බෞද්ධ කතාවක් ? එහෙම එකක් ගැන මම දන්නේ නෑ .සිංහල බෞද්ධ , ඉන්දියන් බෞද්ධ , බුරුම බෞද්ධ කියලා එක එක දේවල් නෑ . ඔය මම කිව්වා විදියට එක එකා තමන්ට ඕනවට හදාගත්ත භාජන. ඒවා defend කර කර ඉන්නව වතුර ටික තියනවද නැද්ද දන්නේ නෑ .
    ------ Post added on Aug 23, 2023 at 2:29 PM
    පෙරහැර හින්දු නෙවෙයි. අවුරුදු 1700කට කලින් පටන් අරන් තියෙන්නේ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    රජතුමා පත් කරපු එකක් කිව්වාම උබට ආයේ අමුතුවෙන් ලියල දෙන්න ඕනිද බං ලංකාවේ අන්තිම රජවරු නායක්කර්වංශික අය කියල.
    ඉතින් එහෙනම් අහවල් දේකටද කියන්නේ හින්දු උන්ට බලපෑම් කරන්න බැරි වුනා කියලා.
    උන් කරන්න ඕන හැම බලපෑමම කරල තියෙන්නේ .
    ඔය දළාදා තේවාවන් , තනුතුරු ඔක්කොම ඒවාට සම්බන්දයි.

    පෙරහැර හින්දු නෙවෙයි. අවුරුදු 1700කට කලින් පටන් අරන් තියෙන්නේ.
    පටන් අරන් තිබ්බට දැන් තියන version එකට හින්දු ආගමේ බලපෑම තියනව.
    ------ Post added on Aug 23, 2023 at 2:35 PM
     
    • Haha
    Reactions: Mr Bones

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    usi usi iyow iyow
    William Regal Dancing GIF by WWE
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    එක ත්‍රෙඩ් එකක නා ගත්තම අනිත් ත්‍රෙඩ් වල වැළලීම.
    ලිද ලග ගෑනු වගේ.
    තනියම කියවන්න ඇවිත් ගූ වෙලා දැන් අනිත් උන් එක්ක කේලම් ක්‍රමේට කියවීම.
    :lol:
    අනේ උබයි මමයි දන්නා ලොජික්. ලොජික් ඕන නම් ඒවිදිය ට වරෙන් . බයිබල මගුල් උස්සන් ඇවිත් වැස්ස වස්සන්න ගිහින් ගූ උනා. දැන් මෙතන ඇවිත් නාහෙන් අඩපං :rofl:
    පව් බන් උබ. උබට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. උබට ඕන අටෙන්ෂන් එක අපි දෙන්නම්
     
    • Love
    Reactions: S_M_S

    kal00

    Active member
  • Feb 7, 2009
    544
    120
    43
    මම කියන්නේ අරමුණ සත්ව හිංසනය නැති කිරීම නම් ඇයි අලියට විතරක් විශේෂ සැලකිලි .. අලියා ට දම්වැල් දාලා උගේ නිදහස නැති කරනවා .. ගොඩක් අය මේකට කැමති නෑ .. එත් කුකුල්ලු , හරක්, උරෝ මරණ එකට මීක් නෑ .. අඩුම ගානේ අලියා මරන්නේ නැතුව ජීවත් කරවනවා .. අනික් උන්ට දවස් 21 න් ෂොට් එක දෙනවා ..

    මම අහන්නේ අලියට තියන කරුණාව ඇයි අනික් සත්තුන්ට නැත්තේ ..
    double standards කියන්නනේ මේවට ..
    අරමුණ සත්ව හිංසනය පිටි දැකීම නෙවෙයි ,,

    බුදු දහමට අපහාස කිරීම
    Very very true.
    It has become a trend now.
     
    • Like
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    පව් බන් උබ. උබට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. උබට ඕන අටෙන්ෂන් එක අපි දෙන්නම්
    මටත් ඉතින් එච්චරයි උබට කරන්න තියෙන්නේ . තමන්ටවත් නොතේරෙන ලොජික් ගැන කතා නොකර ඉදපන් බන්. :lol:
    ෆාදර් කාරයෙක් එක්ක බයිබලයක් බලාගෙන වැස්සක් වස්සගෙන ඉදපන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,466
    113
    ඉතින් එහෙනම් අහවල් දේකටද කියන්නේ හින්දු උන්ට බලපෑම් කරන්න බැරි වුනා කියලා.
    උන් කරන්න ඕන හැම බලපෑමම කරල තියෙන්නේ .
    ඔය දළාදා තේවාවන් , තනුතුරු ඔක්කොම ඒවාට සම්බන්දයි.
    ඔය බලපෑම්ද ඔව්ව පූජානේ. ඔතන තියෙනවා ආනන්ද හාමදුරුවො බුදුහාුදුරුවො වෙනුවෙන් කරපු පූජාවලුත්. ඉතින් ඊට පස්සේ අය කරපු පූජාත් තියෙනවා. එච්චරයි නේ.
    තව අවුරුදු 200කින් විතර පල්ලි වල කරන පූජා ටිකත් එකතු වෙයි.
     
    • Like
    Reactions: S_M_S and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මටත් ඉතින් එච්චරයි උබට කරන්න තියෙන්නේ . තමන්ටවත් නොතේරෙන ලොජික් ගැන කතා නොකර ඉදපන් බන්. :lol:
    ෆාදර් කාරයෙක් එක්ක බයිබලයක් බලාගෙන වැස්සක් වස්සගෙන ඉදපන්.
    හරි හරි බන් අපි ලොජික් දන්නේ නැහැ. අපි දන්නේ ගූ උනාම කුණුහරුප කියන්න :ROFLMAO:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අලියා පව් කියලා, ඌ ගැන අමුතු සත්ව කරුණාවක් නම් නෑ .

    හැබැයි ඔය කරුණාව, අවිහිංසාව ගැන ධර්මයක් දේශනා කරපු ශාස්තෘ කෙනෙක්ගේ ධාතුවක් අරගෙන යන්න අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන නටන නාඩගම නම් හෙන මෝඩයි.

    මුන් අන්තිම අලියා වෙනකන් ඔය මෝඩ වැඩේ සංස්කෘතිය කියලා කරල ඌත් මැරුණම වෙන අලියා හැඩේ වාහනයක් හදාගනි.
    ඕක දැන්ම කරන්න පුලුවන් කියලා මුන්ට තේරෙන්නේ නෑ .

    අනිත් එක ශරීරය කියන්නේ අස්ථිර ජරා ගොඩක් කියලා තියන දහමක ශරීර කොටස් තියාගෙන පුද සත්කාර කරන එකත් තේරුමක් නැති වැඩක්. ඕව හොදයි හින්දු ආගෙම් උන්ට.
    සල්ලි හම්බ කරන්නනෙ බන් ඔක්කොම...
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    ඔය බලපෑම්ද ඔව්ව පූජානේ. ඔතන තියෙනවා ආනන්ද හාමදුරුවො බුදුහාුදුරුවො වෙනුවෙන් කරපු පූජාවලුත්. ඉතින් ඊට පස්සේ අය කරපු පූජාත් තියෙනවා. එච්චරයි නේ.
    තව අවුරුදු 200කින් විතර පල්ලි වල කරන පූජා ටිකත් එකතු වෙයි.
    ඉතින් බලපෑම් වෙලා නේ ඉතින්. වෙනස් වෙලා .
    කවුද කියන්නේ බලපෑම් කරන්න බැරි වෙලා කියලා. ?
    දැන් තියන්නේ සෑහෙන බලපෑමට ලක්වෙච්ච භාජනයක් . ඔකේ ඇත්තම වතුර ටික දැන් තියනවද කියලත් ෂුවර් නෑ .

    මොනවද ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරපු පුජා ?
    ඒවා කරන්න කියලා බුදු හාමුදුරුවෝ ද කියලා තියෙන්නේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,466
    113
    ඉතින් බලපෑම් වෙලා නේ ඉතින්. වෙනස් වෙලා .
    කවුද කියන්නේ බලපෑම් කරන්න බැරි වෙලා කියලා. ?
    දැන් තියන්නේ සෑහෙන බලපෑමට ලක්වෙච්ච භාජනයක් . ඔකේ ඇත්තම වතුර ටික දැන් තියනවද කියලත් ෂුවර් නෑ .

    මොනවද ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරපු පුජා ?
    ඒවා කරන්න කියලා බුදු හාමුදුරුවෝ ද කියලා තියෙන්නේ ?
    උබ දන්නේ නෑ නේ වතාවත් කිව්වට ඒ මොනවද කියල?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    උබ දන්නේ නෑ නේ වතාවත් කිව්වට ඒ මොනවද කියල?
    ඉතින් කියපන් කෝ දැනගන්න ආනන්ද හාමුරුදුවෝ කරලා දැන් පවත්වාගෙන එන වතාවත්. .
    දැනගන්න අහන්නේ.
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    I ask who justifies the use of the elephants for perahara occation; how many babies do those elephants have? I mean, how many descendants are there of the many elephants who carried Dalada Karanduwa?

    And lastly, during the colonial days and before, we exported tuskers to India and the South Asian region. Now, how many tuskers do we have?

    I like the perahara occasion, and it should be carried onto future generations too, and Tuskers should carry the Dalada kanranduwa. But we should not harm those poor animals; train these handlers to use minimal persuasion, use fewer chains, and maximize the comfort of these animals; and do not keep them tied during the heat; let them have their own partners and babies.

    ..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,466
    113
    ඉතින් කියපන් කෝ දැනගන්න ආනන්ද හාමුරුදුවෝ කරලා දැන් පවත්වාගෙන එන වතාවත්. .
    දැනගන්න අහන්නේ.
    දැනගෙන නෙවෙයිද එතකොට වතාවත් වතාවත් කිය කියා හිටියේ. සර්ච් කරලා කියවල බලන්න. 🙏
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    දැනගෙන නෙවෙයිද එතකොට වතාවත් වතාවත් කිය කියා හිටියේ. සර්ච් කරලා කියවල බලන්න. 🙏
    තේවාවන් මොනවද කියලා සර්ච් කරල මට කියවල බලන්න පුලුවන් .. දළදා මාලිගාවේ සයිට් එකට ගියත් යකෝ..

    මම ඇහුවේ දැන් උබ කිව්ව ආනන්ද හාමුරුදුවෝ කරල දැනුත් පවත්වාගෙන් එන පුජා මොනවද කියලා ?