අර ධාතුවත් අරන් යනවා මුන්ට කරඩුව විතරක් තියල.බුදුන් වහන්සේ දැන් හිටියනම් ඔය පෙරහැර උබලම කරගනිල්ලා මම සම්භන්ද නෑ කියල වනගතව ඉඳී.![]()

රජතුමා පත් කරපු එකක් කිව්වාම උබට ආයේ අමුතුවෙන් ලියල දෙන්න ඕනිද බං ලංකාවේ අන්තිම රජවරු නායක්කර්වංශික අය කියල.ඔය උබ ල වැදගෙන ඉන්න පෙරහැර, තේවාවන්, කුල බලන එක , වගේ හැමදේම හින්දු ආගමික , දේව සංකල්ප වලින් ආපු දේවල් තමයි බන්.
මොකෝ බුදුහාමුදුරුවෝ කරන්න කියලද ?
පෙරහැර ගැන නෙවෙයිද කතාවමම කිව්වද සිංහල බෞද්ධ කතාවක් ? එහෙම එකක් ගැන මම දන්නේ නෑ .සිංහල බෞද්ධ , ඉන්දියන් බෞද්ධ , බුරුම බෞද්ධ කියලා එක එක දේවල් නෑ . ඔය මම කිව්වා විදියට එක එකා තමන්ට ඕනවට හදාගත්ත භාජන. ඒවා defend කර කර ඉන්නව වතුර ටික තියනවද නැද්ද දන්නේ නෑ .
------ Post added on Aug 23, 2023 at 2:29 PM
එක ත්‍රෙඩ් එකක නා ගත්තම අනිත් ත්‍රෙඩ් වල වැළලීම.වැඩක් නෑ බන් ඕකාට කියලා. ඔහේ තේරුමක් නැති බයිලා කියව කියව වටේ යනවා. දන්නා මගුලකුත් නැහැ. කිසිම ලොජික් එකක් නැහැ උගේ. ඇටෙන්ෂන් ඉල්ලන පොඩි එකෙක්ද කොහෙද. අපරාදේ උබගේ වෙලාව


පෙරහැර හින්දු නෙවෙයි. අවුරුදු 1700කට කලින් පටන් අරන් තියෙන්නේ.ඔය උබ ල වැදගෙන ඉන්න පෙරහැර, තේවාවන්, කුල බලන එක , වගේ හැමදේම හින්දු ආගමික , දේව සංකල්ප වලින් ආපු දේවල් තමයි බන්.
මොකෝ බුදුහාමුදුරුවෝ කරන්න කියලද ?
කාටවත් මුකුත් කරන්න බෑ කියලා හිතන් හිටියට හැම එකාම ඕක උන්ට ඕන විදියට වෙනස් කරල මේක තමයි හරිම එක කියලා හිතන් ඉන්නව.
මම කිව්වද සිංහල බෞද්ධ කතාවක් ? එහෙම එකක් ගැන මම දන්නේ නෑ .සිංහල බෞද්ධ , ඉන්දියන් බෞද්ධ , බුරුම බෞද්ධ කියලා එක එක දේවල් නෑ . ඔය මම කිව්වා විදියට එක එකා තමන්ට ඕනවට හදාගත්ත භාජන. ඒවා defend කර කර ඉන්නව වතුර ටික තියනවද නැද්ද දන්නේ නෑ .
------ Post added on Aug 23, 2023 at 2:29 PM
ඉතින් එහෙනම් අහවල් දේකටද කියන්නේ හින්දු උන්ට බලපෑම් කරන්න බැරි වුනා කියලා.රජතුමා පත් කරපු එකක් කිව්වාම උබට ආයේ අමුතුවෙන් ලියල දෙන්න ඕනිද බං ලංකාවේ අන්තිම රජවරු නායක්කර්වංශික අය කියල.
පටන් අරන් තිබ්බට දැන් තියන version එකට හින්දු ආගමේ බලපෑම තියනව.පෙරහැර හින්දු නෙවෙයි. අවුරුදු 1700කට කලින් පටන් අරන් තියෙන්නේ.
පව් බන් උබ. උබට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. උබට ඕන අටෙන්ෂන් එක අපි දෙන්නම්එක ත්‍රෙඩ් එකක නා ගත්තම අනිත් ත්‍රෙඩ් වල වැළලීම.
ලිද ලග ගෑනු වගේ.
තනියම කියවන්න ඇවිත් ගූ වෙලා දැන් අනිත් උන් එක්ක කේලම් ක්‍රමේට කියවීම.
අනේ උබයි මමයි දන්නා ලොජික්. ලොජික් ඕන නම් ඒවිදිය ට වරෙන් . බයිබල මගුල් උස්සන් ඇවිත් වැස්ස වස්සන්න ගිහින් ගූ උනා. දැන් මෙතන ඇවිත් නාහෙන් අඩපං![]()
Very very true.මම කියන්නේ අරමුණ සත්ව හිංසනය නැති කිරීම නම් ඇයි අලියට විතරක් විශේෂ සැලකිලි .. අලියා ට දම්වැල් දාලා උගේ නිදහස නැති කරනවා .. ගොඩක් අය මේකට කැමති නෑ .. එත් කුකුල්ලු , හරක්, උරෝ මරණ එකට මීක් නෑ .. අඩුම ගානේ අලියා මරන්නේ නැතුව ජීවත් කරවනවා .. අනික් උන්ට දවස් 21 න් ෂොට් එක දෙනවා ..
මම අහන්නේ අලියට තියන කරුණාව ඇයි අනික් සත්තුන්ට නැත්තේ ..
double standards කියන්නනේ මේවට ..
අරමුණ සත්ව හිංසනය පිටි දැකීම නෙවෙයි ,,
බුදු දහමට අපහාස කිරීම
සිරාවට. මුන්ටද මේ බණ කියන්නෙ කියල.අර ධාතුවත් අරන් යනවා මුන්ට කරඩුව විතරක් තියල.![]()

මටත් ඉතින් එච්චරයි උබට කරන්න තියෙන්නේ . තමන්ටවත් නොතේරෙන ලොජික් ගැන කතා නොකර ඉදපන් බන්.පව් බන් උබ. උබට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. උබට ඕන අටෙන්ෂන් එක අපි දෙන්නම්
ඔය බලපෑම්ද ඔව්ව පූජානේ. ඔතන තියෙනවා ආනන්ද හාමදුරුවො බුදුහාුදුරුවො වෙනුවෙන් කරපු පූජාවලුත්. ඉතින් ඊට පස්සේ අය කරපු පූජාත් තියෙනවා. එච්චරයි නේ.ඉතින් එහෙනම් අහවල් දේකටද කියන්නේ හින්දු උන්ට බලපෑම් කරන්න බැරි වුනා කියලා.
උන් කරන්න ඕන හැම බලපෑමම කරල තියෙන්නේ .
ඔය දළාදා තේවාවන් , තනුතුරු ඔක්කොම ඒවාට සම්බන්දයි.
හරි හරි බන් අපි ලොජික් දන්නේ නැහැ. අපි දන්නේ ගූ උනාම කුණුහරුප කියන්නමටත් ඉතින් එච්චරයි උබට කරන්න තියෙන්නේ . තමන්ටවත් නොතේරෙන ලොජික් ගැන කතා නොකර ඉදපන් බන්.
ෆාදර් කාරයෙක් එක්ක බයිබලයක් බලාගෙන වැස්සක් වස්සගෙන ඉදපන්.
සල්ලි හම්බ කරන්නනෙ බන් ඔක්කොම...අලියා පව් කියලා, ඌ ගැන අමුතු සත්ව කරුණාවක් නම් නෑ .
හැබැයි ඔය කරුණාව, අවිහිංසාව ගැන ධර්මයක් දේශනා කරපු ශාස්තෘ කෙනෙක්ගේ ධාතුවක් අරගෙන යන්න අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන නටන නාඩගම නම් හෙන මෝඩයි.
මුන් අන්තිම අලියා වෙනකන් ඔය මෝඩ වැඩේ සංස්කෘතිය කියලා කරල ඌත් මැරුණම වෙන අලියා හැඩේ වාහනයක් හදාගනි.
ඕක දැන්ම කරන්න පුලුවන් කියලා මුන්ට තේරෙන්නේ නෑ .
අනිත් එක ශරීරය කියන්නේ අස්ථිර ජරා ගොඩක් කියලා තියන දහමක ශරීර කොටස් තියාගෙන පුද සත්කාර කරන එකත් තේරුමක් නැති වැඩක්. ඕව හොදයි හින්දු ආගෙම් උන්ට.
ඉතින් බලපෑම් වෙලා නේ ඉතින්. වෙනස් වෙලා .ඔය බලපෑම්ද ඔව්ව පූජානේ. ඔතන තියෙනවා ආනන්ද හාමදුරුවො බුදුහාුදුරුවො වෙනුවෙන් කරපු පූජාවලුත්. ඉතින් ඊට පස්සේ අය කරපු පූජාත් තියෙනවා. එච්චරයි නේ.
තව අවුරුදු 200කින් විතර පල්ලි වල කරන පූජා ටිකත් එකතු වෙයි.
උබ දන්නේ නෑ නේ වතාවත් කිව්වට ඒ මොනවද කියල?ඉතින් බලපෑම් වෙලා නේ ඉතින්. වෙනස් වෙලා .
කවුද කියන්නේ බලපෑම් කරන්න බැරි වෙලා කියලා. ?
දැන් තියන්නේ සෑහෙන බලපෑමට ලක්වෙච්ච භාජනයක් . ඔකේ ඇත්තම වතුර ටික දැන් තියනවද කියලත් ෂුවර් නෑ .
මොනවද ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරපු පුජා ?
ඒවා කරන්න කියලා බුදු හාමුදුරුවෝ ද කියලා තියෙන්නේ ?
ඉතින් කියපන් කෝ දැනගන්න ආනන්ද හාමුරුදුවෝ කරලා දැන් පවත්වාගෙන එන වතාවත්. .උබ දන්නේ නෑ නේ වතාවත් කිව්වට ඒ මොනවද කියල?
I ask who justifies the use of the elephants for perahara occation; how many babies do those elephants have? I mean, how many descendants are there of the many elephants who carried Dalada Karanduwa?
And lastly, during the colonial days and before, we exported tuskers to India and the South Asian region. Now, how many tuskers do we have?
I like the perahara occasion, and it should be carried onto future generations too, and Tuskers should carry the Dalada kanranduwa. But we should not harm those poor animals; train these handlers to use minimal persuasion, use fewer chains, and maximize the comfort of these animals; and do not keep them tied during the heat; let them have their own partners and babies.
දැනගෙන නෙවෙයිද එතකොට වතාවත් වතාවත් කිය කියා හිටියේ. සර්ච් කරලා කියවල බලන්න.ඉතින් කියපන් කෝ දැනගන්න ආනන්ද හාමුරුදුවෝ කරලා දැන් පවත්වාගෙන එන වතාවත්. .
දැනගන්න අහන්නේ.
තේවාවන් මොනවද කියලා සර්ච් කරල මට කියවල බලන්න පුලුවන් .. දළදා මාලිගාවේ සයිට් එකට ගියත් යකෝ..දැනගෙන නෙවෙයිද එතකොට වතාවත් වතාවත් කිය කියා හිටියේ. සර්ච් කරලා කියවල බලන්න.![]()