මේක දාන්නේ ෆේක් එකකින්. මම කවුද කියල දැනගත්තා ට කමක් නැ ඇත්ත එකෙක් මේක අහන්න බෑ එල කිරියේ අය දැන ගන්න නිසා නමේ වෙන ගැටළුවක් නිසා එකයි ෆේක් දැම්මේ
ඊ තලෙන් ගහලා තියෙන තැන මම ඉන්නේ
නිල් පාටින් පෙන්වලා තියෙන්නේ බෝක්කු වල වතුර බස්සන්න දාලා තියෙන ඒවා. ඒවා අදාල ඉඩම් හිමියන් වහලා ඒවා යන්න හදලා කොළ පාට කානුවෙන්
කොළ පාටින් පෙන්වලා තියෙන කානුව අපේ ඉස්සරහා ගෙදර අයිති කාරයා හාරපු එකක් එකෙන් තමයි ඔය මන් රතු පාටින් පෙන්වලා තියෙන හැම කණුවකම වතුර බහින්නේ.
මම ඉන්නේ කුලියට. මෙතනට ආපු දවසේ ඉදලා ඉස්සරහ ගෙදර අය කියනවා පාරේ කණුව කපන්න කියලා අපිට උන් අපිට බයිනවා. ගෙවල් කුලී කාරයා ඒ මිනිස්සු එක්ක දිවට දිව ගාගෙන ඉන්නේ. ඒ තරම් හොදයි ගෙවල් කුලී කාරයා මොනවත් කරන්නේ නෑ මේකට. වැස්සම බෝක්කු වල වතුර යන පාරවල් වහලා නිසා අපේ පැත්තේ පාරේ කනුචේ වතුර පාරෙන් අනිත් පැත්තට දානවා. එකට හෙන තරහයි ඉස්සරහා ගෙදර උන්. ගේ ඉස්සරහට ඇවිල්ලා දොස් කියනවා.
ඔය පාර ගිය ආණ්ඩුවෙන් කොන්ක්රීට් ගල් අල්ලුව්වා ගල් ගෙනල්ලා. එතන වැඩ කරේ ඉස්සරහ ගෙදර එකා ඌ පාර අඩි 2 වගේ ඉස්සුවා ගෙදර පඩියට වඩා උසට. පාර උස්සලා උගේ ගෙදර පොඩි එවුන් පාරට ඇවිල්ලා නටනවා වැහි කළුවක් එනකොට අද වහිනවා යේ අද වහිනවා කියලා. එත් වැස්සේ නෑ එක දවසක් පට්ටම වැස්සක් වැස්සා එදා වතුර බැස්ස හැබැයි ඉස්සර ගෙදර එකාට කඩේ යන එකෙක් යනවා දැක්කා බෝක්කුව පැත්තට එක පාරම වතුර බහින්නේ නැතුව ගියා ගේ යට උණා.
ගෙදර අයිතිකාරයට කිව්වට ගනම් ගත්තේ නෑ එයාගේ ගෙදර යට උණා කිව්වා.
ගිය සතියේ ගෙදර අයිතිකාරයා ඔකොම ගස් කපලා දාලා ගියා වත්තේ තියෙන ඒවා පාර අයිනේ තිබුණේ අද ප්රදේශීය සභාවේ එකෙක් ඩෝසර් එකක් අරන් ඇවිල්ලා අර ගස් ඔකොම කාණුවට තල්ලු කරා අපේ පැත්තේ. ඒ මදිවට ඉස්සරහා ගෙදර කණුව පැත්තේ තියෙන පස් හාර හාර අපේ පැත්තේ පාර උඩින් දැම්මා වහිනකොට වතුර පාර උඩින් නොදාන්න. එකත් කරවන්න ඇත්තේ ඉස්සරහ ගෙදරින් මයි උන්ට මාර කැක්කුමක් තියෙන්න පාර එක්ක. ඒවාට පලි ගෙවල් කුලී කාරයා නමේ අපි
දැන් වැස්සක් වැස්සා ම ගේ යට වෙනවා මන් මොකද මේකට කරන්නේ ගෙවල් කුලී කාරයා නම් ගානකට ගන්නේ නෑ කණුව සුද්ද කරන්න කිව්වට එයාගේ ගස් කපපු ඒවා කණුවේ තියෙන්නේ. ප්රදේශීය සහාවට ගිහින් කියන්න බෑ ඒ මිනිස්සු ගේ රාජක්කාරිය නමේ නේ අරු කපපු ගස් අදින එක මන් මේ හදිසියට ගෙයක් හොයාගන්න බෑ
මොකද මචන්ල්ලා මේකට කරන්නේ ?