මුන් කානු බ්ලොක් කරලා. මොකද කරන්නේ ?

HGCS

Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    මේක දාන්නේ ෆේක් එකකින්. මම කවුද කියල දැනගත්තා ට කමක් නැ ඇත්ත එකෙක් මේක අහන්න බෑ එල කිරියේ අය දැන ගන්න නිසා නමේ වෙන ගැටළුවක් නිසා එකයි ෆේක් දැම්මේ :)

    download.png


    ඊ තලෙන් ගහලා තියෙන තැන මම ඉන්නේ

    නිල් පාටින් පෙන්වලා තියෙන්නේ බෝක්කු වල වතුර බස්සන්න දාලා තියෙන ඒවා. ඒවා අදාල ඉඩම් හිමියන් වහලා ඒවා යන්න හදලා කොළ පාට කානුවෙන්

    කොළ පාටින් පෙන්වලා තියෙන කානුව අපේ ඉස්සරහා ගෙදර අයිති කාරයා හාරපු එකක් එකෙන් තමයි ඔය මන් රතු පාටින් පෙන්වලා තියෙන හැම කණුවකම වතුර බහින්නේ.

    මම ඉන්නේ කුලියට. මෙතනට ආපු දවසේ ඉදලා ඉස්සරහ ගෙදර අය කියනවා පාරේ කණුව කපන්න කියලා අපිට උන් අපිට බයිනවා. ගෙවල් කුලී කාරයා ඒ මිනිස්සු එක්ක දිවට දිව ගාගෙන ඉන්නේ. ඒ තරම් හොදයි ගෙවල් කුලී කාරයා මොනවත් කරන්නේ නෑ මේකට. වැස්සම බෝක්කු වල වතුර යන පාරවල් වහලා නිසා අපේ පැත්තේ පාරේ කනුචේ වතුර පාරෙන් අනිත් පැත්තට දානවා. එකට හෙන තරහයි ඉස්සරහා ගෙදර උන්. ගේ ඉස්සරහට ඇවිල්ලා දොස් කියනවා.

    ඔය පාර ගිය ආණ්ඩුවෙන් කොන්ක්‍රීට් ගල් අල්ලුව්වා ගල් ගෙනල්ලා. එතන වැඩ කරේ ඉස්සරහ ගෙදර එකා ඌ පාර අඩි 2 වගේ ඉස්සුවා ගෙදර පඩියට වඩා උසට. පාර උස්සලා උගේ ගෙදර පොඩි එවුන් පාරට ඇවිල්ලා නටනවා වැහි කළුවක් එනකොට අද වහිනවා යේ අද වහිනවා කියලා. එත් වැස්සේ නෑ එක දවසක් පට්ටම වැස්සක් වැස්සා එදා වතුර බැස්ස හැබැයි ඉස්සර ගෙදර එකාට කඩේ යන එකෙක් යනවා දැක්කා බෝක්කුව පැත්තට එක පාරම වතුර බහින්නේ නැතුව ගියා ගේ යට උණා.
    ගෙදර අයිතිකාරයට කිව්වට ගනම් ගත්තේ නෑ එයාගේ ගෙදර යට උණා කිව්වා.

    ගිය සතියේ ගෙදර අයිතිකාරයා ඔකොම ගස් කපලා දාලා ගියා වත්තේ තියෙන ඒවා පාර අයිනේ තිබුණේ අද ප්‍රදේශීය සභාවේ එකෙක් ඩෝසර් එකක් අරන් ඇවිල්ලා අර ගස් ඔකොම කාණුවට තල්ලු කරා අපේ පැත්තේ. ඒ මදිවට ඉස්සරහා ගෙදර කණුව පැත්තේ තියෙන පස් හාර හාර අපේ පැත්තේ පාර උඩින් දැම්මා වහිනකොට වතුර පාර උඩින් නොදාන්න. එකත් කරවන්න ඇත්තේ ඉස්සරහ ගෙදරින් මයි උන්ට මාර කැක්කුමක් තියෙන්න පාර එක්ක. ඒවාට පලි ගෙවල් කුලී කාරයා නමේ අපි

    දැන් වැස්සක් වැස්සා ම ගේ යට වෙනවා මන් මොකද මේකට කරන්නේ ගෙවල් කුලී කාරයා නම් ගානකට ගන්නේ නෑ කණුව සුද්ද කරන්න කිව්වට එයාගේ ගස් කපපු ඒවා කණුවේ තියෙන්නේ. ප්‍රදේශීය සහාවට ගිහින් කියන්න බෑ ඒ මිනිස්සු ගේ රාජක්කාරිය නමේ නේ අරු කපපු ගස් අදින එක මන් මේ හදිසියට ගෙයක් හොයාගන්න බෑ
    මොකද මචන්ල්ලා මේකට කරන්නේ ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ කුලියට නම් ඉන්නේ ඉතින් වෙන ගෙදරක් හොයාගන්න.
     
    • Like
    Reactions: topkollek

    HGCS

    Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    gedarin ain wela wena ekakata palayanko iwaraine
    උඹ කුලියට නම් ඉන්නේ ඉතින් වෙන ගෙදරක් හොයාගන්න.

    මාස තුනෙන් තුනට ගෙවල් ඉල්ලනවා වෙන අය ඒ නිසා මේකට වෙලා ඉන්න බැලුවේ. එක තමයි කරන්න වෙන්නේ දෙයක් නැත්තම් ඉතින්
     

    HGCS

    Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    Itin yako katak arala kunuharapen hari kiyapanko uba inne rent ekata kathakaraganna ekak gedara aythi karayath ekka katha karaganna kiyala.

    උන් අපේ මුනට කියලා නෑ ඇහෙන්න කියනවා මුනට කිව්වා නම් අපි කියන්නේ ඒක තමයි. ගෙවල් කුලී කාරයා නම් රියල් පොන්නයා උගේ ගෙදර ඉන්න අපිට ජරා විදියට සලකන වටේ මිනිස්සු ගේ ගෙවල් වල ලැගගෙන ඉන්නේ. ඌට ඒ තරම් හොදයි උන් ව
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    උන් අපේ මුනට කියලා නෑ ඇහෙන්න කියනවා මුනට කිව්වා නම් අපි කියන්නේ ඒක තමයි. ගෙවල් කුලී කාරයා නම් රියල් පොන්නයා උගේ ගෙදර ඉන්න අපිට ජරා විදියට සලකන වටේ මිනිස්සු ගේ ගෙවල් වල ලැගගෙන ඉන්නේ. ඌට ඒ තරම් හොදයි උන් ව
    Polciyata call karapan gas kapala dala kanu block karala benagena enawa kiyala
     
    • Like
    Reactions: Darkseid

    HGCS

    Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    Polciyata call karapan gas kapala dala kanu block karala benagena enawa kiyala

    hmm


    hmm

    වෙන ගෙයක් හොයාගනින්. අසල්වැසියො එක්ක රණ්ඩු කරන්න යන්න එපා කුලී ගෙදරක ඉඳගෙන

    hmm

    වෙන ගෙයක් හොයාගනින්. අසල්වැසියො එක්ක රණ්ඩු කරන්න යන්න එපා කුලී ගෙදරක ඉඳගෙන

    hmm

    Pala nokiya palaa bedanawa umbata
    Otanin palayan.

    hmm
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    apoo othanin makabawila palayan thawath aithikaraya pohosath karanne nathuwa. Ena ena eka yanna gaththama wath therei
     

    HGCS

    Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    apoo othanin makabawila palayan thawath aithikaraya pohosath karanne nathuwa. Ena ena eka yanna gaththama wath therei

    හ්ම්ම්

    Wena place ekak hoya ganna machan.
    Nathi karadara daa ganna epa.

    හ්ම්ම්


    එල මචන්

    එකෙක් ටවත් ජන්දේ දෙන්නේ නෑ කියලා හිතා ගත්තා කිලෝ මිටර් ගානක් පයින් ගිහින් ජන්දේ දැම්මාට වැඩක් නෑ පාරවල් හදනවා විතරයි වෙසිගේ පුතාලා කානු ගැන බලන්නේ නෑ එක එක හෙන්චයියෝ එහෙන් ලොකු වෙනවා. උන්ගේ පස්සේ ගිහින්.
     
    Last edited: