Okun dennama ekai neh..
වැඩිය හොඳ කෙනාට වෝට් කරන්න ප්ලීස්...මහියා![]()
Maina.. wadiyenma me rata kawet oya sakkiliya tamaiවැඩිය හොඳ කෙනාට වෝට් කරන්න ප්ලීස්...
ඉංග්රීසි ද?මහින්ද ඉගෙන ගත්තෙත් රනිල් ගෙන්
ආසයි නේ...මුන් දෙන්නත් එක්ක ලප කොටාව compare කරලා poll එකක් දාපන්.![]()
ඒක තාරකගේ Poll එකේ දාපන්... මේකේ රනිල් සහ මහින්ද... කරට කර යන්නේ... උබ vote කළා ද?ලපය තමයි වැඩ්ඩා
ඕන පචයක් ඇත්ත වගේ ඇදලා අරින්න පුළුවන්![]()
![]()
කළාඒක තාරකගේ Poll එකේ දාපන්... මේකේ රනිල් සහ මහින්ද... කරට යන්නේ... උබ vote කළා ද?
Even though I'm a supporter of Ranil, I must admit that MaRa is ahead of Ranil in several aspects.
Exaclty, I believe SL was lucky enough to have 2 different great leaders during the time of need. During the war I cannot think of a better leader than Mahinda, the way he made sure we made it to the finishline is commendable, the shit he did after that not so much.dennama weddo habai areas dekakin dennama fail thawa areas dekakin oun denna ekta thiyala ekek hadanna thibbnm ara fail areas maga arala
රට වැටිලා මහින්දලා ආර්ථිකය විනාශ කරලා තියෙද්දී, සජියයි ලපයයි පස්ස ගහද්දි තනියම බර කරට අරගෙන රට අද තියන තැනට උස්සලා තිබ්බ එක අමතක කරන්න පුළුවන්ද?රනිලා ජීවත් කාලයටම වැඩක් කරපු මනුස්සයෙක් නෙමේ සාමන්‍ය මිනිහට හෝ රටට. එයාගේ පන්තියේ අමු හොරු ටිකක් නඩත්තු කරපු එක විතරයි කරන්නේ. මහින්ද ඒ අතින් සෑහෙන වැඩක් රටට කලා. මම හිතන්නේ ලොකුවට කියෙව්වාට ජේ ආර් වත් එච්චර දෙයක් රටට කරලා නැහැ.