මුන් මගෙත් Speed එක වැඩි කරලාද?

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මුන් මගෙත් Speed එක වැඩි කරලාද?

    කට්ටිය මගේ SLT එකේ ඩවුන්ලෝඩ් ස්පිඩ් එක 7.38mbps වගේ එනවා, අද හවස ඉදන්, ඒ කියන්නේ මගේ පැකේජ් එකත් මුන් බලෙන්ම මාරු කරලාද? එතකොට මට මාසෙට කීයක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්ද? :(
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    BUMP!!! adoh balen denna bane doh ehema!!?? unva pattah gahanava maaru kerala thibboOoth!!! ubata 25gb dah koheda baaganna puluwan ehema unoth ???...
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Ehema nikamma package transfer wenne ne ban...umba inwriting illanna o ne...HOme 1 wagema thamai machan mekath...Ethi wenna bapan...Hebei 25GB walin passe umbe connection slow wei...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1777128114.png


    You must Request it bro ,