මුන් මාව මරලා හත් දවසේ දානෙත් දිලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගියා බං බෙහෙත් මාරැ කරා තවත් බෙහෙත් තොගයක් දුන්නා කියහන්කෝ ඒත් තාම සැරෙන් සැරේ නැමෙන කොට එහෙම පපුව රිදෙනවා දැන් නම් ගොඩක් හොදයි තැන්ක්ස් මචංලා නින්ද ගියේ නැති නිසා ෆෝන් එකෙන් ලොග් වෙලා බලද්දි මුන් ටික මාව මරලා මිනිය තියාගෙන බුරැවා ගහනවා:angry

    එල එල බං.. අඩුවෙලා යයි බෙහෙත් බොද්දි..
    වැඩිය හිතන්නෙපා..

    ඉක්මන් සුවය පතනවා..!

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar375343_215.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ දවස් හතකුත් ගියාද? දැනුනෙවත් නෑනේ:oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ දවස් හතකුත් ගියාද? දැනුනෙවත් නෑනේ:oo:
    ඔව් ඉතිං මළ ගේ දවසේ බීල බීලා කුජීත වෙලා ආතක් පාතක් නැත්ව නිදා ගත්තාම කාලෙ යනව දැනෙන්නේ නෑ තමා....

    අද හවස ද එදා නිදා ගත්තට පස්සෙ නැගිට්ටේ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඉතිං මළ ගේ දවසේ බීල බීලා කුජීත වෙලා ආතක් පාතක් නැත්ව නිදා ගත්තාම කාලෙ යනව දැනෙන්නේ නෑ තමා....

    අද හවස ද එදා නිදා ගත්තට පස්සෙ නැගිට්ටේ?

    :rofl::rofl::rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ආ...මමත් කැරම් බෝඩ් එකක් ගෙනාව අරන් තියපන් වෙන දවසක ගෙනියනව

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මැරිලත් රෙද්ද තවත් මේකෙ ඇවිත් ත්‍රෙඩ් දානවා මලා නං මැරිච්ච විදිහට පාඩුවේ ඉදපංකෝ මූසලයෝ
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අයියා මැරුනේ නැද්ද:sorry: මම මල බතුත් කාලා හත් දවසේ දානෙටත් ඉදලා තුම්මාසෙටත් එන්න හිටියේ:sorry::sorry: