මුනේ රැව්ල

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන්ලා මුනේ රැව්ල අඩු තැන් වවා ගන්න ක්‍රමයක් තියෙනවද බන්ස්.
    minoxidil 5% මේක හොදය් කියල නෙට් එකේ තිබ්බ..මෙහෙ ගන්න තියෙනවද බන්ස්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා :dull::dull:

    මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා

    රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
    යට අතට කපන්න

    shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා :dull::dull:

    මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා

    රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
    යට අතට කපන්න

    shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ

    ow bun mala wadayak

    ude kapala hawasa gedara enakota wawila :angry::angry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    විටමින් E කරල් අරන් කඩලා මූණේ ගෑවම රැවුල එනවා කියලා සැලුන් එකේ එකා දවසක් කිව්වා
    හැබැයි නැති තැන් වල කැපුවම නිකම්ම ඒ තැන් වල එනවා, මගෙත් හෙල්මට් එක නිසා යන්න පටන් අරන්නෙ කපලා කපලා කපලා පස්සෙ ආයෙ ආවා :love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විටමින් E කරල් අරන් කඩලා මූණේ ගෑවම රැවුල එනවා කියලා සැලුන් එකේ එකා දවසක් කිව්වා
    හැබැයි නැති තැන් වල කැපුවම නිකම්ම ඒ තැන් වල එනවා, මගෙත් හෙල්මට් එක නිසා යන්න පටන් අරන්නෙ කපලා කපලා කපලා පස්සෙ ආයෙ ආවා :love:
    හෙල්මට් වලට රැව්ල යනව ?:confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා :dull::dull:

    මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා

    රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
    යට අතට කපන්න

    shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ

    සිරාවටම බං.. ගොඩක් උන් නාහෙන් අඬනවා රැවුල වැවෙන්නේ නෑ කියලා.. ඒවුනාට කවුරුත් මුකුත් කියන්නෙ නැත්තං ඒක තමන්ට පට්ට ලෙසියි.. වෙලාවත් ඉතුරුයි..:cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා මුනේ රැව්ල අඩු තැන් වවා ගන්න ක්‍රමයක් තියෙනවද බන්ස්.
    minoxidil 5% මේක හොදය් කියල නෙට් එකේ තිබ්බ..මෙහෙ ගන්න තියෙනවද බන්ස්

    ඕවයේ අනිත් විස්තර එහෙමත් කියවල බලපන්...:rolleyes:

    ඕක ගාන එක නවත්තුවම ආයේ රැවුල යනවා...මම අහල තියෙනවා ඔය වගේ බෙහෙතක් ගැන...ඕක ඇවිල්ල රැවුල වැවෙන්න ම හදපු බෙහෙතක් නෙමෙයි..ඔකේ රැවුල වැවෙන්නේ සයිඩ් එෆෙක්ට් එකක් විදිහට...:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා :dull::dull:

    මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා

    රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
    යට අතට කපන්න

    shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ

    කැපුවම වැවෙනවද බන් සිරාවට? වැවෙන්නත් ඉතින් රැවුල තියෙන්න ඕන මම හිතන්නේ..:P

    ඕකෙන් වෙන්නේ අලුත් වැවෙන ඒවා ගනකම වෙන එක නේද? කැපුවා කියල රැවුල වැවීමට කිසි සම්බන්දයක් නැහැ නැත්තම්..:baffled:

    විටමින් E කරල් අරන් කඩලා මූණේ ගෑවම රැවුල එනවා කියලා සැලුන් එකේ එකා දවසක් කිව්වා
    හැබැයි නැති තැන් වල කැපුවම නිකම්ම ඒ තැන් වල එනවා, මගෙත් හෙල්මට් එක නිසා යන්න පටන් අරන්නෙ කපලා කපලා කපලා පස්සෙ ආයෙ ආවා :love:

    :baffled::baffled: විටමින් E වලට එනවා කියල මමත් අහල තියෙනවා
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා :dull::dull:

    මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා

    රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
    යට අතට කපන්න

    shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ

    rawla kapuwahama podi eka wage ban:no:
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    විටමින් E කරල් අරන් කඩලා මූණේ ගෑවම රැවුල එනවා කියලා සැලුන් එකේ එකා දවසක් කිව්වා
    හැබැයි නැති තැන් වල කැපුවම නිකම්ම ඒ තැන් වල එනවා, මගෙත් හෙල්මට් එක නිසා යන්න පටන් අරන්නෙ කපලා කපලා කපලා පස්සෙ ආයෙ ආවා :love:

    emada ban..balanne oni tnkss