අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා
මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා
රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
යට අතට කපන්න
shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ

හෙල්මට් වලට රැව්ල යනව ?විටමින් E කරල් අරන් කඩලා මූණේ ගෑවම රැවුල එනවා කියලා සැලුන් එකේ එකා දවසක් කිව්වා
හැබැයි නැති තැන් වල කැපුවම නිකම්ම ඒ තැන් වල එනවා, මගෙත් හෙල්මට් එක නිසා යන්න පටන් අරන්නෙ කපලා කපලා කපලා පස්සෙ ආයෙ ආවා

ow bun mala wadayak
ude kapala hawasa gedara enakota wawila![]()
අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා
මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා
රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
යට අතට කපන්න
shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ

මචන්ලා මුනේ රැව්ල අඩු තැන් වවා ගන්න ක්රමයක් තියෙනවද බන්ස්.
minoxidil 5% මේක හොදය් කියල නෙට් එකේ තිබ්බ..මෙහෙ ගන්න තියෙනවද බන්ස්

අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා
මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා
රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
යට අතට කපන්න
shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ

විටමින් E කරල් අරන් කඩලා මූණේ ගෑවම රැවුල එනවා කියලා සැලුන් එකේ එකා දවසක් කිව්වා
හැබැයි නැති තැන් වල කැපුවම නිකම්ම ඒ තැන් වල එනවා, මගෙත් හෙල්මට් එක නිසා යන්න පටන් අරන්නෙ කපලා කපලා කපලා පස්සෙ ආයෙ ආවා

විටමින් E වලට එනවා කියල මමත් අහල තියෙනවාමෝටර් බයික් හෙල්මට් නෙමේ, ඔෆිස් එකේ සේෆ්ටි හෙල්මට්හෙල්මට් වලට රැව්ල යනව ?![]()