මුම්බායි එයාපෝට් එක ළඟ බලන්න කරන්න දෙයක් නෑ බං. විලේපාර්ලේ කියල මුඩුක්කු ඒරියා එකක් ළඟ එයාපෝට් එක තියෙන්නේ. ෂොපින් අනන් මනං වලට අඩු තරමේ කිලෝමීටර් 10ක් වත් යන්න තියෙනවා. වෙලාව තියෙනවනම් විතරක් andheri පලයන්.
උඹ ETA apply කරලා නැත්තන් රටට එන්ටර් වෙන්න බෑ. උදේ ගිහිල්ල හවස එයාර්පෝට් එකට ආවත් ඒ රටේ ඇඩ්රස් එකක් දෙන්න වෙනවා.
උඹ ETA apply කරලා නැත්තන් රටට එන්ටර් වෙන්න බෑ. උදේ ගිහිල්ල හවස එයාර්පෝට් එකට ආවත් ඒ රටේ ඇඩ්රස් එකක් දෙන්න වෙනවා.