Questions Indian VISA/Travel for One Day?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම කෙන්යාවේ ඉන්නේ. මේ 16 ලංකාවට එනවා මුම්බායි හරහා. මුම්බායි -> Colombo Flight එක delay හින්ද පැය 19 Mumbai Airport එකේ ඉන්ඩ ඕන.
    මට ඒ වෙලාවේ Transit visa අරගෙන ඉන්දියාව ඇතුලට ගිහින් ලග කොහෙ හරි බලල එන්ඩ ආසයි (Eg: Red Carpet Wax Museum Mumbai).
    Transit visa වලින් එහෙම ඇවිදින්න පුලුවන්ද?
    නැත්තම් tourist visa ඕනද?
    Visa ගන්න ලේසි විදිය මොකක්ද?
    මේ අවට ඇවිදින්න හොද තැන් මොනවද?
    ස්තුති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,295
    72,070

    mama mey month yanna visa gaththe https://indianvisaonline.gov.in/evisa/tvoa.html oken.

    mama gaththe business visa. tourist visath ganna puluwan. Patta lesi process ekak. mata dawas 3 4k giye email eka enna. un airport ekey stamp karanne. cost eka mata une USD25

    hondama dey tourist aran dawasak dekak indala palayan.
     
    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    machan ratawal walata yaddi eka dawasak vage inna yanna epa. loku piligath businessmen kenek nam kamak naha. nattam smuggler kenek vage hithanne ehema visa vedunama godak ratawal valin.