මුලතිවු මහ සටන - Battle of Mullaitivu 1996

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    .
    .
    .
    .

    වෙන රටවල් වල Battles ගැන අහල තිබ්බට ලංකාවෙ වෙච්ච දෙයක් ගැන පැහැදිලි විස්තරයක් ඇහුවෙ පළවෙනි පාරට.
    බලපු නැති අය අනිවාර්‍යෙන් බලන්න ♥
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    2nd world war ekan passe

    senankayakma destroy unee Mulative waladi 1996 di

    ewaa uthum kapakirim machan
    ඕක පාවාදීමක් කියල ඒ කාලෙ කට කතා ගියා ඇතුලෙ උන්ම බන්
    කෑම්ප් එකෙ ලොක්ක කලින් දවසෙ පාටි දාලා, කොල්ලොන්ට බොන්න දීපු කතාවල් කියනවා.

    මට කීවෙ පෙන්ශන් ගත්ත, ඕකට එයා සපෝර්ට් එකට ආපු එයා ෆොස් ඩයල් එකක්.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    ඕක පාවාදීමක් කියල ඒ කාලෙ කට කතා ගියා ඇතුලෙ උන්ම බන්
    කෑම්ප් එකෙ ලොක්ක කලින් දවසෙ පාටි දාලා, කොල්ලොන්ට බොන්න දීපු කතාවල් කියනවා.

    මට කීවෙ පෙන්ශන් ගත්ත, ඕකට එයා සපෝර්ට් එකට ආපු එයා ෆොස් ඩයල් එකක්.
    mokak aramunu karanda bn pawa deela thiyenne?

    Oke video footage thynwa LTTE un video karapu
    ko thiyenawanam dapanko
    ------ Post added on Mar 4, 2021 at 12:30 AM
     
    • Like
    Reactions: Solo Rider

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඕක පාවාදීමක් කියල ඒ කාලෙ කට කතා ගියා ඇතුලෙ උන්ම බන්
    කෑම්ප් එකෙ ලොක්ක කලින් දවසෙ පාටි දාලා, කොල්ලොන්ට බොන්න දීපු කතාවල් කියනවා.

    මට කීවෙ පෙන්ශන් ගත්ත, ඕකට එයා සපෝර්ට් එකට ආපු එයා ෆොස් ඩයල් එකක්.

    Oke hodata explain karanwa welwak thywanwanm balahn
    athule akek thma oththu dila thynne siyaluma dewal gana

    mokak aramunu karanda bn pawa deela thiyenne?

    ko thiyenawanam dapanko
    ------ Post added on Mar 4, 2021 at 12:30 AM

    Video series eka balapn ake thynwa thanin thana
    ------ Post added on Mar 4, 2021 at 12:32 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Oke video footage thynwa LTTE un video karapu

    mama issara baluwa machan set ekama. "Nowanawathina ralla" ta gahapu set ekake ma thibaa

    Elephant pass eka thiyanawa paya 3k withara. adenawa bung eka baluwama :(

    a vidoes dan hoyganna wath naa. unge truth tigers kiyana un thama video karanne oya okkoma

    ඕක පාවාදීමක් කියල ඒ කාලෙ කට කතා ගියා ඇතුලෙ උන්ම බන්
    කෑම්ප් එකෙ ලොක්ක කලින් දවසෙ පාටි දාලා, කොල්ලොන්ට බොන්න දීපු කතාවල් කියනවා.

    මට කීවෙ පෙන්ශන් ගත්ත, ඕකට එයා සපෝර්ට් එකට ආපු එයා ෆොස් ඩයල් එකක්.
    math ahala thiyanawa oya seen eka
    ------ Post added on Mar 4, 2021 at 12:56 AM

    menna mun thama oya okkoma video karee a kalee. oke thiyanawa Elephant pass attack eka vidoes tikake

    ------ Post added on Mar 4, 2021 at 1:02 AM