තැපැල් චන්ද ආසන වලට කියන්නේ නෑ නේදdekama ekatalu denne
දිස්ත්‍රික්කේටම එකට කියන්නේ මම හිතන්නේ.තැපැල් චන්ද ආසන වලට කියන්නේ නෑ නේදdekama ekatalu denne
දිස්ත්‍රික්කේටම එකට කියන්නේ මම හිතන්නේ.ඉස්සෙල්ලම එන්නේ තැපැල් චන්ද ප්‍රතිපල නෙ. තැපැල් චන්ද අඩුම දිස්ත්‍රික්කේ මොකද්ද![]()

තැපැල් චන්ද ආසන වලට කියන්නේ නෑ නේදදිස්ත්රික්කේටම එකට කියන්නේ මම හිතන්නේ.

වෙන්න ඇති සර්ච් කරලද කොහෙද මාත් හොයල දුන්නේඋඹ මට දවසක් එක්සෙල් වල ෆෝමියුල එකක් හදාගන්න හැටි හොයල දුන්න![]()
තැපැල් චන්ද ආය චන්ද මධ්‍යස්ථාන වලට අරන් යන්නෙ නෑ මම හිතන්නේ ඒවා දිස්ත්‍රික්කේ ප්‍රධාන මධ්‍යස්ථානෙ ඇතිgiya para nam ratnapura awe. meh para eth chandapolema ganina nisa kalin ey tikak![]()
ඒකයි දිස්ත්‍රික්කේ ඒවා එකට කියන්නේ.තැපැල් චන්ද ආසන වලට කියන්නේ නෑ නේදදිස්ත්රික්කේටම එකට කියන්නේ මම හිතන්නේ.
ඇත්තට එහෙම එකකුත් තියෙනව නේද අලුත් ක්‍රමේ අනුව එක එක කොට්ඨාශේ ඒවා වෙනම ගන්න එපැයිethakota ban apekshakayata watuna gana ganan hadenne nahane.
kottasetama thapal chanda 100k wath nathi pathi thiyenawane. ewa distrikka walin kiyanawata wada kottase mulu chanda ekathuwata athul karala kiyana eka hodai kiyala mata hithenawa
සමහරවිට චන්ද පොලේදී ගණන් කරලා එකතුව දිස්ත්‍රික්කේ අදාළ එක්කෙනාට කිව්වම එයා අදාළ කොට්ඨාසේ තැපැල් ඒවා එකතු කරලා හදනවා ඇති අන්තිම එක. ඇත්තට එහෙම එකකුත් තියෙනව නේද අලුත් ක්‍රමේ අනුව එක එක කොට්ඨාශේ ඒවා වෙනම ගන්න එපැයිසමහරවිට චන්ද පොලේදී ගණන් කරලා එකතුව දිස්ත්‍රික්කේ අදාළ එක්කෙනාට කිව්වම එයා අදාළ කොට්ඨාසේ තැපැල් ඒවා එකතු කරලා හදනවා ඇති අන්තිම එක.
එජාපය දිනපු ප්‍රත්ඵලයක් මුලින්ම එනවනම් හොඳයි, එතකොට අර සඳුන් බුවා එහෙම පුක උඩ දාගෙන ත්‍රෙඩ් දායි![]()

