මුල්ම_ඡන්ද_ප්‍රතිඵලය

මුල්ම ඡන්ද ප්‍රත

  • එජාපය දිනනවට

    Votes: 32 23.2%
  • පොහොට්ටුව දිනනවට

    Votes: 84 60.9%
  • එජනිස දිනනවට

    Votes: 6 4.3%
  • ජවිපෙ දිනනවට

    Votes: 16 11.6%

  • Total voters
    138

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඉස්සෙල්ලම එන්නේ තැපැල් චන්ද ප්‍රතිපල නෙ. තැපැල් චන්ද අඩුම දිස්ත්‍රික්කේ මොකද්ද :oo:

    giya para nam ratnapura awe. meh para eth chandapolema ganina nisa kalin ey tikak :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    තැපැල් චන්ද ආසන වලට කියන්නේ නෑ නේද :oo: දිස්ත්‍රික්කේටම එකට කියන්නේ මම හිතන්නේ.

    උඹ මට දවසක් එක්සෙල් වල ෆෝමියුල එකක් හදාගන්න හැටි හොයල දුන්න :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    giya para nam ratnapura awe. meh para eth chandapolema ganina nisa kalin ey tikak :eek:
    තැපැල් චන්ද ආය චන්ද මධ්‍යස්ථාන වලට අරන් යන්නෙ නෑ මම හිතන්නේ ඒවා දිස්ත්‍රික්කේ ප්‍රධාන මධ්‍යස්ථානෙ ඇති :yes: ඒකයි දිස්ත්‍රික්කේ ඒවා එකට කියන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    තැපැල් චන්ද ආසන වලට කියන්නේ නෑ නේද :oo: දිස්ත්‍රික්කේටම එකට කියන්නේ මම හිතන්නේ.

    ethakota ban apekshakayata watuna gana ganan hadenne nahane.
    kottasetama thapal chanda 100k wath nathi pathi thiyenawane. ewa distrikka walin kiyanawata wada kottase mulu chanda ekathuwata athul karala kiyana eka hodai kiyala mata hithenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ethakota ban apekshakayata watuna gana ganan hadenne nahane.
    kottasetama thapal chanda 100k wath nathi pathi thiyenawane. ewa distrikka walin kiyanawata wada kottase mulu chanda ekathuwata athul karala kiyana eka hodai kiyala mata hithenawa
    ඇත්තට එහෙම එකකුත් තියෙනව නේද අලුත් ක්‍රමේ අනුව එක එක කොට්ඨාශේ ඒවා වෙනම ගන්න එපැයි :yes: සමහරවිට චන්ද පොලේදී ගණන් කරලා එකතුව දිස්ත්‍රික්කේ අදාළ එක්කෙනාට කිව්වම එයා අදාළ කොට්ඨාසේ තැපැල් ඒවා එකතු කරලා හදනවා ඇති අන්තිම එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඇත්තට එහෙම එකකුත් තියෙනව නේද අලුත් ක්‍රමේ අනුව එක එක කොට්ඨාශේ ඒවා වෙනම ගන්න එපැයි :yes: සමහරවිට චන්ද පොලේදී ගණන් කරලා එකතුව දිස්ත්‍රික්කේ අදාළ එක්කෙනාට කිව්වම එයා අදාළ කොට්ඨාසේ තැපැල් ඒවා එකතු කරලා හදනවා ඇති අන්තිම එක.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිල නොවන ප්‍රතිපලය කළුතර දිස්ත්‍රිකය

    සියලු පළාත් පාලන ආයතන සහ නගර සභා පොහොට්ටුව ජයග්‍රහණය කර ඇත ...