මුල්ලේරියාව සටන (ක්රි. ව. 1559)
උඹ මුල්ලේරියාවද?

උඹ පිස්සං කොටුවෙද?
මුල්ලෙරියාව කිව්වම අපිට මතක් වෙන්නේ පිස්සං කොටුව.
කවුරු හරි මුල්ලේරියාවෙ කිව්වම අපි විහිලු කරන්නේ මූ නම් පිස්සෙක් කියලා.

ඇත්තටම මුල්ලේරියාව ප්රසිද්ධ මොකටද? පිස්සං කොටුවටද? නෑ!!! මුල්ලෙරියාව ප්රසිද්ධ ක්රි. ව 1559 දී සිංහල-පෘතුගීසි අතර ඇතිවු සටනයි.
මෙය "මුල්ලේරියාව සටන"ලෙස හඳුන්වනු ලබනවා.
මෙය ශ්රි ලංකා ඉතිහාසයේ අති තීරණාත්මක සටනක් වූ අතර, සිංහල අපි අති විශිෂ්ට ජයක් ලබනවා. මෙහිදී නොසිතූ ලෙස පෘතුගීසින් අන්ත පරාජයකට ලක්වන අතර, මුල්ලේරියාවේ ඇති වගුරු බිම් මුළු පෘතුගිසින්ගේ ලේ වලින් පැතිරී යනවා. මෙය ඔවුන්ගේ යුධ ඉතිහාසයේ කලු පැල්ලමක් ලෙස ඉතිහාසගත වෙනවා.
එවකට යුද්ධය මෙහෙයවූ 'ටිකිරි බණ්ඩාර' නොහොත් 'සීතාවක රාජසිංහ' තම භට පිරිස් යෙදවු උපාය පහල සිතියමේ දැක්වේ.
ඇත්තටම මා ඇසූ පරිදි, මෙම පිස්සං කොටුව ආරම්භ කර හෝ අනුග්රහය කර ඇත්තේ පෘතුගීසින් වන අතර, එය පටන් ගැනීමට මූලීක හෙතුව ඇත්තේ තමාට වුන අන්ත පරාජය මැකිමටත්, මුල්ලෙරියාව නම ඇසූ සැනින් එය විහිලුවකට ලක් කිරීමටයි. මෙය ඇත්ත නොවේද?
එලකිරියේ ඉන්න යලුවො සෙට් එකගේ අදහසුත් කියන්න බලන්න.
Source: http://en.wikipedia.org/wiki/Battle_of_Mulleriyawa