මුල්ලේරියාව සටන (ක්‍රි. ව. 1559)

Anon.Rockz

Member
Mar 19, 2015
119
17
0
මුල්ලේරියාව සටන (ක්‍රි. ව. 1559)

උඹ මුල්ලේරියාවද? :lol::lol:

උඹ පිස්සං කොටුවෙද?

මුල්ලෙරියාව කිව්වම අපිට මතක් වෙන්නේ පිස්සං කොටුව.

කවුරු හරි මුල්ලේරියාවෙ කිව්වම අපි විහිලු කරන්නේ මූ නම් පිස්සෙක් කියලා. :lol: :lol:

ඇත්තටම මුල්ලේරියාව ප්‍රසිද්ධ මොකටද? පිස්සං කොටුවටද? නෑ!!! මුල්ලෙරියාව ප්‍රසිද්ධ ක්‍රි. ව 1559 දී සිංහල-පෘතුගීසි අතර ඇතිවු සටනයි.
මෙය "මුල්ලේරියාව සටන"ලෙස හඳුන්වනු ලබනවා.

Imperator_news_1306489667063.jpg

මෙය ශ්‍රි ලංකා ඉතිහාසයේ අති තීරණාත්මක සටනක් වූ අතර, සිංහල අපි අති විශිෂ්ට ජයක් ලබනවා. මෙහිදී නොසිතූ ලෙස පෘතුගීසින් අන්ත පරාජයකට ලක්වන අතර, මුල්ලේරියාවේ ඇති වගුරු බිම් මුළු පෘතුගිසින්ගේ ලේ වලින් පැතිරී යනවා. මෙය ඔවුන්ගේ යුධ ඉතිහාසයේ කලු පැල්ලමක් ලෙස ඉතිහාසගත වෙනවා.

එවකට ‍යුද්ධය මෙහෙයවූ 'ටිකිරි බණ්ඩාර' නොහොත් 'සීතාවක රාජසිංහ' තම භට පිරිස් යෙදවු උපාය පහල සිතියමේ දැක්වේ.

640px-Battle_of_Mulleriyawa_-_1559_Troop_Disposition.png

ඇත්තටම මා ඇසූ පරිදි, මෙම පිස්සං කොටුව ආරම්භ කර හෝ අනුග්‍රහය කර ඇත්තේ පෘතුගීසින් වන අතර, එය පටන් ගැනීමට මූලීක හෙතුව ඇත්තේ තමාට වුන අන්ත පරාජය මැකිමටත්, මුල්ලෙරියාව නම ඇසූ සැනින් එය විහිලුවකට ලක් කිරීමටයි. මෙය ඇත්ත නොවේද?

එලකිරියේ ඉන්න යලුවො සෙට් එකගේ අදහසුත් කියන්න බලන්න.

Source: http://en.wikipedia.org/wiki/Battle_of_Mulleriyawa
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    චන්ද්‍රකුමාරලගේ ගෙදරද මේ :eek:

    නියමයි මචන්
    11.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා

    පළමුවන රාජසිංහ ( සීතාවක රාජසිංහ ), ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමාගේ නිර්භිතබාවය නිසා එතුමා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ටිකිරි බණ්ඩාර ලෙස සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට දාව එතුමා උපන්නේය. ආක්‍රමණික පෘතුගිසීන්ට එරෙහිව කල ජයාග්‍රාහි වීර සටනින් පසු සිංහයන්ගේ රජා යන අරුථ ඇති රාජසිංහ යන නාමයෙන් එතුමා රජ විය. පෙරදිග රටක් විසින් එවකට ලොව බලවත්ම ආක්‍රමණික හමුදාවක් හිමිවූ පරංගීන්ට එරෙහිව පළමුවන වෙඩිමුරය තැබූ එතුමා සමඟ එක්ව ගෝවේ පරංගි රජුට මර උණ ගැණුන මුල්ලේරියා මහා සංග්‍රාමයට යුද්ධ කිරීමේ ගෞරවය අප පරම්පරාවට හිමි විය
     
    එළ මචන් එළ.. තව විස්තර පුලුවන් නම් එකතු කරමු.:D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතිහාසයට අනුව අපි ගොඩක් යුද්ධ වලින් දිනලා තියෙනවා, අපි අන්තිමට යටත් වුනේ මොළෙන් ගහපු ගේමෙන්.
    අදටත් සුද්දා මොළෙන් තමයි ගහන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතිහාසයට අනුව අපි ගොඩක් යුද්ධ වලින් දිනලා තියෙනවා, අපි අන්තිමට යටත් වුනේ මොළෙන් ගහපු ගේමෙන්.
    අදටත් සුද්දා මොළෙන් තමයි ගහන්නේ.

    අච්චර මොළේ තියෙන උන් ඒ ගේමට අහුවුනා , වරද නිවැරදි කරමු.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අච්චර මොළේ තියෙන උන් ඒ ගේමට අහුවුනා , වරද නිවැරදි කරමු.

    එහෙම කියලා මහින්දව ගේන්න බෑ නේ? :dull:
    එතකොට මහින්ද හොරාකාපුවා ගැන මොනවද කියන්නේ?