Toyota Shell model , from Kandana to Ekala
ඉස්කෝලේ යනකාලේ නම් අල්ලපු ගෙදර හිටිය බර්ගර් අක්කව පියානෝ ක්ලාස් එකේදී


ඒ අක්කා එන්නේ චැලි බයික් එකක.. හොන්ඩා වෙන්න ඕනා මතක හැටියට
එක දිග කතාවක්. ඒ අක්කා බර්ගර් උනත් අපේ නෑදෑයෝ නෙමෙයි. නමුත් නෑදෑයෝ වගේ තමා. තාත්තාලා යාළුවො.. මට අක්කා පියානෝ ගහන්න කියලා දුන්නා.. හරි ලස්සනට පියානෝ ප්ලේ කරනවා එයා. ගේ ලග උනත් එන්නේ ඔය බයික් එකේ. මට බයික් පදින්න කියල දුන්නෙත් ඒ අක්කා තමා. පස්සේ පස්සේ කැමති උනේ නැ එයා එනවට. කිස් කරලා නම් තියනවා ඕන තරම්.koi ekada padde?