මුලින්ම තනියම එලවපු වාහනය මොකක්ද ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    pegourt 306 මගෙම කියල අරන් පැද්දෙ... මට කවෘවත් වාහන දීල නැ පදින්න .. ගන්න කිව්වත් අරන් නැ බයට... තාත්ත පුරුදු කරා තාත්ත වැඩ කරපු වාහන... ඊලගට ගත්තෙ ලාන්සර් එකක්... දැන් තියෙන්නෙ ඇලියොන් එකක්
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    pegourt 306 මගෙම කියල අරන් පැද්දෙ... මට කවෘවත් වාහන දීල නැ පදින්න .. ගන්න කිව්වත් අරන් නැ බයට... තාත්ත පුරුදු කරා තාත්ත වැඩ කරපු වාහන... ඊලගට ගත්තෙ ලාන්සර් එකක්... දැන් තියෙන්නෙ ඇලියොන් එකක්

    api nam thamath anuge ewa padinne ban, gedara wahanayak thibunata mage neweyi...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    78960836_big.jpg
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ට්‍රය් කරොත් බැරි නැ බන්... ගෙදර වාහනයක් තියෙනම් ඉතින් උබේ වගේ තමය් නෙ.. මට එහෙමවත් තිබිල නැ බන්..
    Gedara wahane thamai ban math padinne. thamange wage na ithin monawa unath :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Gedara wahane thamai ban math padinne. thamange wage na ithin monawa unath :lol:

    ඉතින් මගේ මට මගේ වාහනයක් තිබිලත් යතුර ගත්ත ගමන් අම්ම පැනල අහනව යන්නෙ කොහෙද මොකටද යන්නෙ කියල... ඕව නෝමල් බන් ......