මුලින්ම බීපු හැටි

Oct 15, 2015
372
62
0
මුලින්ම බීපු හැටි

උඹලා මුලින්ම බීවෙ කොහොමද?:confused:ඔව් යකෝ අැල්කොහොල් තමයි...:yes:

මම පලවෙනියට බිව්වෙ මෙහෙමයි.අපේ මාමා කෙනෙක් රට ඉදන් අාවා.මිනිහ බෝතල් 6ක් හෝ 7ක් ගෙනත් තිබ්බා.ඉතින් මෑන්ස් ඔය බෝතල් ටික අල්මාරියේ දාලා ලොක් කරලා තිබ්බේ.එ් දවස්වල මට බඩේ අමාරුවක් තිබුනා.ඉතින් අපේ මාමාණ්ඩි මූඩියෙන් ටිකක් දුන්නා අා බීහන් මේව බඩේ අමාරුවට හොදයි කියලා.මාත් ඉතින් එක උගුරට බීලා දැම්මා...අප්පා සැර...ඔන්න ඔතනින් පස්සෙ තමයි මටත් ෂොට් එකක් දාන්න අාසාවක් හිතුනේ.ඉතින් දවසක් හොරෙන් මං අල්මාරිය අැරගෙන බෝතලයක් අරන් බිව්වා.බැලින්නම් බෝතලෙන් බාගයක් විතර ඉවර වෙලා.වෙන කොහෙවත් නෙවෙයි බන් හැංගිලා බිව්වෙ ගේ පිටිපස්සෙ තියනවා අතෑරලා දාපු දර මඩුවක්.එ්කෙ තමයි.ඔන්න ටිකක් වෙලා යනකොට තමයි ටික ටික වදින්න පටන් ගත්තේ.හැමතැනම කැරකෙනවා වාගෙ ඕයි...මට නිකන් පිස්සු වගේ...මං මාර ට්‍රයි එකක් දුන්නේ කෙලින් ඉන්න එ්ත් බෑ යකෝ...කෙලින් යනවා තියා හරියට හිටගන්නවත් බෑ.හැමතැනම කැරකෙනවා ඕයි.මං උපරිම ට්‍රයි එකක් දුන්න කෙලින් ඉන්න.වැඩේ මාට්ටු වෙන නිසා මං නිදාගත්තා ඔලුවෙ කැක්කුමයි කියලා.එ්ත් වැඩක් උනේ නෑ ඕයි...මං පිස්සු කෙලින්න පටන් ගත්තා...ගෙදර ඔක්කොම දැනගත්තා බීලා බව.බැනුම් කෝටියයි...එ්ත් මට මොනවත් මීටර් උනේ නෑ ඔහෙ කියව කියව පිස්සු කෙල කෙලා හිටියා...අන්තිමට කබරෙ දාන්නත් පටන් ගත්තා.එ්ක තමයි චාටර්ම සීන් එක.ගෙදර උන් ඔක්කොම බනිනවා මං මෙහෙ කබරෙ දානවා.පස්සෙ මුකුත් මතක නෑ...උදේ අැහැරිලා බලද්දි තමයි දැක්කේ මුලු අැගේම කබරෙ දාලා කියලා.හම්මේ ගඳ.ඉතින් උදෙන්ම නාගෙන හොද පද ටිකක් අහගන්නත් උනා.මං විතරද දන්නෑ ගෙදර බීලා අහුවෙච්ච එකම එකා.:rolleyes::rolleyes::P:baffled::D ඊට මාස ගාණකට පස්සෙ යාලුවො එක්ක බීලා පිස්සු කෙලලා පොලිසියට අහුවෙලා උසාවි දාලා මල කෙලියක් උනා කියහන්කො:baffled::eek::lol:
 
Last edited:

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මුලින්ම බිව්වෙ යාලුවෙක්ගෙ පාටියකදි ඉස්කෝලෙ යන කාලෙ ..
    තැපැලෙන් වදින ජාතියක් තිබ්බෙ.ඉතින් බොනව බොනව වදින් නැ. ඉතින් ගැසුව නසරානි වෙන්න. ටිකකින් කොච්ච්ර වැදුනද් කිව්වොත් හිතුන මැරෙයිද කියලත් :lol:
    හැබැයි ගෙදරට මාට්ටු උනෙ නැ. යාලුවගෙ ගෙදර නැවතිල පහුවෙනිද උපාසකය වගෙ ගෙදර ගියා :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුලින්ම බිව්වෙ දොළහ වසරෙදි.. බූට් කේස් එකක් නිසා.. යාළුවොත් සෙට් කරන් ගල් බෝතලයක් ගැහුවා.. වැඩිය බිව්වෙ නෑ ශොට් දෙකයි දැම්මෙ.. හැබැයි මං එදා ඉඳන් අද වෙනතුරු තවම ගල් අරක්කු බිව්වෙ නැහැ.. ඒ ස්මෙල් එක නෙදකිං..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා. යාලුවෙක් බෝතලයක් ගෙනැත් තිබ්බා. ඒකෙන් ෂොට් එකක් දෙකක් දැම්මා. ගෙදරට චා වෙලා නෑ. පාටි වල බීලා නම් ගෙදර ඇවිත් තියනවා හතර ගාතෙන් නම් ගෙදර ඇවිත් නෑ. හොස්ටල් එකේදි එහෙම අනන්තවත් කබරයා ගිහිං තියනවා. :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එකම එක දවසක් ඔන්න බොන්න සෙට් උනා පාටි
    එහෙක බියර් එකක් කොච්චර පෙරේතද කිව්වොත් එක උඩුරට ගැහුවා පස්සේ මොන්ගල් වෙනකොට
    තේරුනේ වෙරි කියන්නේ මේකට තමා කියලා එතකොට නම් 8 වසරේ වගේ :love:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මුලින්ම බිව්වෙ මැච් එකක් ගහන්න කස්ටිය සෙට් උන වෙලාවක. බියර් කෑන් එකක්ම එක උගුරට ගහල දැම්ම. ටිකක් වෙලා යනකොට මොංගල් වගේ. ඔහෙ පැත්තකට වෙලා හිටිය මොන මැච් ද කියල.
    :D
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    big girl party එකක් තිබ්බ ගමේ.. brandy තිබ්බෙ,අපෙ මල්ලිල 2න්න එක්ක කෝක් එක්ක මිx කරල බිව්ව බිව්ව අව්ලක් නෑඅ පස්සෙ ඩිරෙක්ට් ගහුව ඊත් ගානක් වත් නා, පස්සෙ ගිහින් පුටුවකින් ඉදගත්ත.. හප්පට සිරි කියන්නෙ ටික වෙලවකට පස්සෙ ඇස් දෙක ඇරියට පේන්න්නෙ නෑ බොද වෙලා. කියන්නේ කරන්නේ මොනවද කියල තේරෙන් නෑ. පස්සේ කබ්බ ගිහිල්ල එව්ව මෙව්ව කරල. චා උනා බන් :dull:
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    04.02.2007
    Dehiwala Sunset
    Smirnoff Vodka
    mai yaluwo dennekui

    beela kabaraya damma :3 arun denna mava nawala dehi gala thama havasa gedara yanna puluwan mattamata gaththe :3
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මුලින්ම බිව්වෙ යාලුවෙක්ගෙ පාටියකදි ඉස්කෝලෙ යන කාලෙ ..
    තැපැලෙන් වදින ජාතියක් තිබ්බෙ.ඉතින් බොනව බොනව වදින් නැ. ඉතින් ගැසුව නසරානි වෙන්න. ටිකකින් කොච්ච්ර වැදුනද් කිව්වොත් හිතුන මැරෙයිද කියලත් :lol:
    හැබැයි ගෙදරට මාට්ටු උනෙ නැ. යාලුවගෙ ගෙදර නැවතිල පහුවෙනිද උපාසකය වගෙ ගෙදර ගියා :D

    :lol::lol:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mulinma skole yana kale yaluwekge gedara giya padam karanna kattiya set wela. passe ekek idea eka damma. beer genawa. paalu lindak gawa wadi wela gahuwa kastiyama. wadi issue ekak un na habei :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්සල්ලාම බිව්වෙ රා. අර පොඩි කාලෙ 8 වසරෙ හරි 9 හරි ප්‍රදර්ශන සීන් තිබ්බ ඕකට අපේ පන්තියෙ උනුත් රා හදන හැටි තම ප්‍රදර්ශනේට පෙන්නුවෙ ඉතින් ඕක ඉවර වෙලා ගැසුව කට්ටියම රා කට්ට ගානෙ.