මෙතනින් පොඩි idea එකක් ගන්න මචන්link ??
https://powerplatform.microsoft.com/en-us/what-is-power-platform/
පස්සේ මෙතනින් training day එකකට join වෙන්න
Click here
ඒක විතරක් මදි
තනියෙන් practise වෙන්න, YouTube එකේ ඉන්නවා Johnny Sins වගේ එකෙක්
ඌත් හොදට කියලා දෙනවා power apps ගැන
Finally, you're ready for the exam (PL 900)
https://docs.microsoft.com/en-us/learn/certifications/exams/pl-900



