මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    New Lesson-3

    [FONT=&quot]ගීටාරයක් වාදනයට ඉගෙන ගැනිමෙදී ප්‍රධන වශයෙන් අංශ [/FONT]3[FONT=&quot]ක් ප්‍රගුණ කළ යුතුයි[/FONT][FONT=&quot].[/FONT]
    (1) STRUMMING
    (2) [FONT=&quot]නිවැරදිව [/FONT]chord [FONT=&quot]ඇල්ලීම[/FONT]
    (3)[FONT=&quot]රිද්මය නොබිද මරූව[/FONT][FONT=&quot]( [/FONT]chord)
    Punch & palming [FONT=&quot]ඉහත අභ්‍යසවල නිපුණත්වය ලැබු පසු පුහුණු විය හැක[/FONT][FONT=&quot].[/FONT]

    STRUMING
    [FONT=&quot]මූලික [/FONT]BEAT [FONT=&quot]වර්ග කිහිපයක් පහතින් දැක්වේ[/FONT][FONT=&quot].[/FONT]
    2/4
    3/4
    4/4
    1/2
    6/8
    [FONT=&quot]අනෙක් බෝහෝ [/FONT]BEAT [FONT=&quot]සෑදෙන්නේ ඉහත ඒවා දෙගුණ වීමෙන් හෝ වෙනත් සාධකයක් සංයුක්ත වීමෙනි[/FONT][FONT=&quot].( [/FONT]beat [FONT=&quot]එක ගීතයේ රීද්මයට ගැලපෙන පරිදි වාදකයාට වෙනස් කර වාදනය කල හැක[/FONT][FONT=&quot].) [/FONT]strum [FONT=&quot]කිරිමේදී ශබ්දය වැඩ්යෙන් අවශ්‍යවු විට [/FONT]PICK [FONT=&quot]එකක් භාවිතා කල හැක[/FONT][FONT=&quot]. [/FONT]BASIC STRUMMING STYLES [FONT=&quot]කිහිපයක පහත රූප සටහන් බලන්න[/FONT][FONT=&quot]...:lol:[/FONT]
    9a0f1c49a6e2b85751e86654e71090d5.jpg

    cc2d7607926ea2c484b9e117800385a5.jpg

    62f269312b7787df284596d3437cb0e1.jpg


    [FONT=&quot]
    [/FONT][FONT=&quot][/FONT]
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    [FONT=&quot]මුලින්ම [/FONT]major chord [FONT=&quot]වලින් ගීත වදනයට ඉගන ගත යුතුයි[/FONT][FONT=&quot]. [/FONT]chord [FONT=&quot]අල්ලන අකාරය දැක්වෙන රූප සටහන් වල කම්බි ඇල්ලිය යුතු නිවැරදී ඇගිල්ල පෙන්වීමට වම් අතේ ඇගිලී පහත ලෙස අංකනය කොට ඇත[/FONT][FONT=&quot].
    19c93527b3b517ba61aa207010c60758.jpg

    [/FONT]
    [FONT=&quot]ඒ වගේම [/FONT]chord [FONT=&quot]වල රූප සටහන් වල [/FONT]chord [FONT=&quot]අල්ලන අකාරය හරියටම[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]බලා ගැනිම සදහා [/FONT]chord [FONT=&quot]එක සමගම එය අල්ලන අකාරය දැක්වෙන [/FONT]photos [FONT=&quot]දමාඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ මගින් ඔබට වඩත් පැහැදිලිව [/FONT]chord [FONT=&quot]එක සහ [/FONT]chord [FONT=&quot]අල්ලන අකාරය ගැන අදහසක් ලබා ගැනිමට හැකි වේ යැයී මම සිතමි[/FONT][FONT=&quot]..([/FONT][FONT=&quot]ගැටළු තිබේ නම් දන්වන්න [/FONT]comment [FONT=&quot]කරන අතරම[/FONT][FONT=&quot].)[/FONT]
    ___major chord [FONT=&quot]පහළ රූප සටහන් වලින් බලන්න[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]හොදින් පුහුනු වන්න[/FONT]___:nerd:
    0712e7b4610372ad55d88f2ccd814c07.jpg


    4a52020756c9636ae93778be064e0ee3.jpg



    28967a01788ae2e0dd534b1e3bbd6a3c.jpg
    a6292097fd0add08459a5fd4bdda1a15.jpg

    ;) Chords 7[FONT=&quot] ම හොදින් බලාගන්න [/FONT]& [FONT=&quot]පුහුණු වන්න[/FONT]
    F chord [FONT=&quot]එක ටිකක් අමාරූ [/FONT]chord [FONT=&quot]එකක් කියල හිතෙන්න පුලුවන් එක නිසා මම හිතුවා [/FONT]F [FONT=&quot]එක ගැන ටිකක් කියන්න[/FONT][FONT=&quot]..[/FONT]F [FONT=&quot]එකේ පළමු වන ඇගිල්ලෙන් [/FONT]1 st . Fret [FONT=&quot]ඒකේ තියෙන කම්බී[/FONT]4[FONT=&quot]ම ඇල්ලිය යුතුයි[/FONT][FONT=&quot]. [/FONT]F chord [FONT=&quot]එකේ රූප සටහනින් ඔයාලට ඒක බලාගන්න පුලුවන්[/FONT][FONT=&quot]. [/FONT]1[FONT=&quot]ඇගීල්ලෙන් මෙහෙම [/FONT]Fret [FONT=&quot]එකේ කම්බී [/FONT]4[FONT=&quot]ම තද කිරිම [/FONT]bar [FONT=&quot]ඒකක් යෙදීම කියලා හදුන්වනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙම [/FONT]bar chord[FONT=&quot]එක අල්ලන්න අමාරුනම් පහල කම්බී[/FONT]2[FONT=&quot]ක පමනක් ඇල්ලිය හැකී[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]පහත රූප සටහනේ ලකුනු කර ඇතී ආකරයට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ [/FONT]2[FONT=&quot]කම නීවැරදී[/FONT]
    bab520dc844ebd37082925c9ecf87c86.gif

    [FONT=&quot]දැන් ඔයාලා [/FONT]major chord 7[FONT=&quot] දන්නව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම [/FONT]chord 7[FONT=&quot] හොදටම [/FONT]Practice [FONT=&quot]කළ යුතුයි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]ඒ වගෙම [/FONT]chord change [FONT=&quot]එකත් [/FONT]Practice [FONT=&quot]කළ යුතුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙම නැතිව [/FONT]song [FONT=&quot]එකක් [/FONT]play [FONT=&quot]කරන්න කොහොමටවත් බැහැ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ගීත[/FONT] [FONT=&quot]වාදනය කරනකොට [/FONT]chords [FONT=&quot]ගොඩක් [/FONT]change[FONT=&quot]කරන්න වෙනවනෙ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මම ඔයාලට පොඩි [/FONT]ex. [FONT=&quot]එකක් කියලා දෙන්නම් [/FONT]chord change [FONT=&quot]කරන්න පුහුනු වෙන්න[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මුලින්ම [/FONT]C [FONT=&quot]එක නිවැරදිව අල්ලා විනාඩ් [/FONT]3[FONT=&quot]ක් පමන වදනය කරන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ප්‍රථමයෙන් වාදනය සදහා [/FONT]3/4[FONT=&quot] රීද්මය යොදා ගැනිම සුදුසුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙවනුව [/FONT]F [FONT=&quot]වාදනය කරන්න[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඊට පසු [/FONT]G[FONT=&quot]එකට මරු කරන්න[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එහෙම එහෙම [/FONT]chords 3 change [FONT=&quot]කර කර දීගටම පුහුනු වන්න[/FONT][FONT=&quot].. [/FONT]3/4 Beat [FONT=&quot]එකෙන්ම[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ඊට පසු [/FONT]D A & G [FONT=&quot]ඊට පසු [/FONT]E ,B &A [FONT=&quot]ඊට පසු [/FONT]F ,C& B [FONT=&quot]ඊට පසු [/FONT]G ,D &C [FONT=&quot]ඊට පසු [/FONT]A ,E D [FONT=&quot]ඊට පසු [/FONT]B , F & E [FONT=&quot]ඔහෝම පුහුනු වන්න[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මෙම මාරුව ඉතාමත් අඩු කාල අන්තරයකදි කලහැකි වන සේ පුහුණු විය යුතුය[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මෙය ඉවසිමෙන් යුතුව බොහෝ කාලයක් තිස්සේ කැපවිමෙන් කළ යුතු කර්යයකි[/FONT][FONT=&quot]. [/FONT]Minor chords & 7th chords [FONT=&quot]ද මේ අකාරයට පුහුනු විය යුතුයි[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]එම [/FONT]chords [FONT=&quot]පසුව මම දෙනව[/FONT][FONT=&quot]..)[/FONT][FONT=&quot]ඒ තෙක් මේම [/FONT]major chord 7[FONT=&quot] හොදටම පුහුනු වෙන්න[/FONT][FONT=&quot]... ([/FONT][FONT=&quot]පුහුණු වීමට ගත කරන කලයේ තරමට ඉක්මනින් හැකියාව ලබාගත හැකි බව මගේ අදහසයි [/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]මහන්සියේ තරමට තමාළු වැඩ[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]එහෙනම් [/FONT]bye.!!! NEXT Lesson [FONT=&quot]එකේදී[/FONT]
    [FONT=&quot]හොදට [/FONT]practice [FONT=&quot]කරලා ඉන්න[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මේ ටික හරියට [/FONT]practice [FONT=&quot]වෙනකන් [/FONT]NEXT LESSON [FONT=&quot]ඒකෙ තියෙන ඒවා කරන්න යන්න එපා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]හොදද[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]වැඩෙ හොදනම් [/FONT]comment [FONT=&quot]එකක් දාන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]තව අර මොනවද:eek: [/FONT]REP [FONT=&quot]කියලා එකක් තියෙන්නෙ[/FONT][FONT=&quot].:shocked:. [/FONT][FONT=&quot]එව්වත් [/FONT][FONT=&quot]+ [/FONT][FONT=&quot]කරන්නකො[/FONT][FONT=&quot]... [/FONT]BYE!!!:D
    ______________[FONT=&quot]මතු සම්භන්ධයි[/FONT]___
     
    Last edited:
    • Like
    Reactions: Juwanis_Baas