මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    NEW LESSON___06

    මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද?;)
    cdd018c726bdf91fd988d80339dcd4a5.jpg


    [FONT=&quot]දැන් [/FONT]Major minor & 7th chords [FONT=&quot]ඉගෙන ගෙන තිබෙන නිසා. ගීතයක් වාදනයේදී මෙම [/FONT]chords [FONT=&quot]යොදාගත හැකී ආකරය බලමු.[/FONT]
    Major chord [FONT=&quot]එකක සංරචක.:nerd:[/FONT]
    [FONT=&quot]ගීතයක් සදහා [/FONT]chord [FONT=&quot]එක පමනක් වාදනය වන විට මුළු ගීතයටම එකම [/FONT]chord [FONT=&quot]එකක් වාදනය කිරිමෙන් ගීතයේ මීයුරු බවක් ඇති නොවෙයි. ගීතයෙ ඇතී අනෙක් ස්වර සදහා වෙනත් [/FONT]chord [FONT=&quot]අවශ්‍යවේ.[/FONT]
    major chord [FONT=&quot]එකක් සදහා අවම වශයෙන් තවත් සංරචක [/FONT]chord 2[FONT=&quot] ක් අවශ්‍ය වේ. මෙම ප්‍රධාන සංරචක දෙක [/FONT]DOMINANT [FONT=&quot]සහ [/FONT]SUB DOMINANT [FONT=&quot]ලෙස හදුන්වයී.[/FONT]
    [FONT=&quot]අප යම් කිසි ගීතයක් [/FONT]Major chord [FONT=&quot]එකක වාදනය කිරීමේදී බොහෝ විට ගීතයේ [/FONT]pitch [FONT=&quot]ඒක පහල යන විට [/FONT]Dominant chord [FONT=&quot]එකද [/FONT], [FONT=&quot]ඉහල යන විට [/FONT]sub Dominant chord [FONT=&quot]එකද භාවිතා කල හැක..[/FONT]
    *([FONT=&quot]නමුත් ඉහත න්‍යාය සෑම අවස්ථාවකටම ගැලපෙන්නේ නැත.):yes:[/FONT]
    d29d921d6bbe7bbe92b5743b066d0202.png

    [FONT=&quot]යම් කිසි ගීතයක් [/FONT]major chord [FONT=&quot]එකකින් තෝරාගත් විට එය [/FONT]Tonic [FONT=&quot]එක ලෙස පොදුවේ අංකනය කරයි.(ඉහත රූපයේ පරිදී) ගීතයේ හඩ ( [/FONT]pitch )[FONT=&quot]එක ඉහල යන විට [/FONT]sub dominant [FONT=&quot]එකද පහල යනවිට [/FONT]Dominant [FONT=&quot]එකද යෙදෙන්නට පුළුවන. [/FONT]Dominant [FONT=&quot]එක සදහා හදුන්වා දී ඇත්තේ [/FONT]7 th Chord [FONT=&quot]එකකී.:yes:[/FONT]


    cc5e35828461a0dd0c35af92e46d6a3c.png



    [FONT=&quot]මුලින්ම ගීතයක් වාදනය කිරිමෙදී [/FONT]chords book [FONT=&quot]බලාගෙන වාදනය කිරිම තමයි වඩත්ම සුදුසු වන්නෙ..ඒ වගෙම වාදනයට පහසු ගීත තෝරා ගත යුතුයි..පහතීන් ඇතී ගීතය. තරමක් වාදනයට පහසු ගීතයකි. [/FONT]3/4 (1.2.3) beat [FONT=&quot]එකෙන් වාදනය කල යුතුයි..:yes::yes:[/FONT]
    8e6225ad2291e6118472e1afa29b1a67.gif

    ____________මතු සම්භන්ධයි__________:yes::yes::yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    NEW LESSON___07

    මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __
    051850bbf6016e2963a9be008c94ba5c.jpg

    MAJOR CHORD [FONT=&quot]එකකට අනුයාත [/FONT]MINOR CHORD [FONT=&quot]එක[/FONT]_
    [FONT=&quot]සෑම [/FONT]major chord [FONT=&quot]එකකටම අනුයත වන සම්මත [/FONT]Minor chord [FONT=&quot]එකක් ඇත. යම් කිසි ගීතයක් [/FONT]major chord [FONT=&quot]එකකින් පටන් ගත් විට එම ගීතයේ [/FONT]Dminant & sub Dominant chord [FONT=&quot]වලට අමතරව අවශ්‍ය වුවහොත් වාදනය කීරිමට [/FONT]minor chord [FONT=&quot]එකක් ද ඇත.[/FONT]

    [FONT=&quot]උදාහරණ([/FONT]1), c major chord [FONT=&quot]එකට අනුයත [/FONT]minor chord [FONT=&quot]එක [/FONT]Am [FONT=&quot]වේ.[/FONT]
    [FONT=&quot]උදාහරණ([/FONT]2), F major chord [FONT=&quot]එකට අනුයත [/FONT]minor chord [FONT=&quot]එක [/FONT]Dm [FONT=&quot]වේ.[/FONT]
    [FONT=&quot]ගීතයක [/FONT]major chord [FONT=&quot]එකකට අනුයත [/FONT]minor chord [FONT=&quot]එකක් තිබුනද ඇතැ ගීත සදහා වෙනත් [/FONT]minor chords [FONT=&quot]ද තිබෙන්නට පුලුවන.[/FONT]

    a74410dc8cfe2b8e3b66e0f9e6948e26.png

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    2397f68d06ddf11eca438cc2caf95800.png


    _________මතු සම්භන්ධයි_________:D:D:D:D:D

     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    NEW LESSON - 8

    මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද?:shocked:
    45171d421faf02d1c328efbae7caa991.png


    Minor chord [FONT=&quot]එකක සංරචක[/FONT]
    minor chord [FONT=&quot]එකකින් ගීතයක් පටන් ගත් විට එයට අදාලව ගීතයේ ඇතුලත් විය හැකි තවත් [/FONT]chord 2[FONT=&quot] ක් ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේවා [/FONT]Minor chord [FONT=&quot]එකක සංරචක ලෙස හැදින්වේ[/FONT][FONT=&quot].[/FONT]
    Example (1):- Cm [FONT=&quot]හී සංරචක [/FONT]G7 & Fm [FONT=&quot]වේ[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]එනම් අපි ගීතයක් [/FONT]Cm [FONT=&quot]වලින් පටන් ගත් විට එහි [/FONT]Fm [FONT=&quot]හා [/FONT]G7th [FONT=&quot]බොහෝ දුරට පවතී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇතැම් ගීත සදහා [/FONT]Cm & Fm [FONT=&quot]පමනක් තීබෙන්නට පුළුවන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එසේම යම් ගීතයක් [/FONT]Cm [FONT=&quot]එකෙන් පටන් ගත් විට ඉහත සරල සබදතාවයෙන් බැහැරව යන අවස්ථා ද තිබෙන්නට පුළුවන[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]මෙලෙස සෑම එකකටම සරල සබදතවයක් ඇති සංරචක [/FONT]2[FONT=&quot]ක් පවතී[/FONT][FONT=&quot].[/FONT]


    07dd9348be4e2cff3396f13aba45c2de.png

    Major chord [FONT=&quot]එකක සංරචක හදුන්වා දීමෙදි [/FONT]TONIC, DOMINANT & SUB DOMINANT [FONT=&quot]යන ආකරයෙන් සංරචක හැදුන්වූවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉහත වගුව හොදින් බලන විට එම සම්බන්ධතාව ඉහත අවස්ථාවේදී [/FONT]TONIC , & SUB DOMINANT chord MINOR chord [FONT=&quot]වී ඇතී බව පෙනෙනු ඇත[/FONT][FONT=&quot]. [/FONT]Dominant [FONT=&quot]එක වෙනස් නොවී එසේම පවතී[/FONT][FONT=&quot].[/FONT]

    61bc450b514fa71f9e4bde528b8b6ee2.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ________මතු සම්භන්ධයි__________________________
    [FONT=&quot]
    [/FONT]
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mema thread ekata comment madi nisa tawakalikawa nawatha ata...
    tawa duratath mema thread eka one kiyana aya innawanam comment ekak dila up karala ganna... nathnam mama meka mehemmama nawattannai hitagena inne...:nerd::nerd::nerd::nerd: