මුස්ලිම්වරු සිංහල නිලධාරියෙක් ඝාතනය කරය

Status
Not open for further replies.

Kabaragoya

Member
May 13, 2010
367
62
0
mekotiya hadanne sinhala muslim janathawa kupitha karawala eken thawa kalabala athi karala deshapalana wasi ganna. mewage thorathuru pathurawana ayawa wahama CID ekata danum denna. elakiri admin thumani wahama mohu gana thorathuru CID ekata laba denna.

Mahindata wage marakkaluntath puka denawada :angry::angry:
 
Kabaragoya

Member
May 13, 2010
367
62
0
මමනං ජීවිතේට ඔය කොන නැති පොන්නයන්ට වඳින්නනං යන්නේ නෑ :no: කෙසේ උනත් කුරානේ තියන දේවල් තමයි ඔය මාරපියව් කොටාපියව් කියන දේවල් :yes:

:yes::yes::yes:
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කකුලක තුවාලයක් තියාගෙනත් රාජකාරිය කරමින් සිටි මනුස්සයෙකුට කඩු වලින් කොටලා මරා දාපු මිනීමරු පුත්තලම් බූරුවන්ට හෙන ගැහිලා පල.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊලඟට එන්නේ මුස්ලිම් අන්තවාදය තමයි.. ඒ කාලේ ඉදන් ඕවා තිබ්බට යුද්ධෙයි වෙනත් ප්‍රශ්න නිසා යටපත් වෙලා තිබුනා.. දැන් ඔය පටං අරන් තියෙන්නේ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔය ජරා යක්කුන්ට කිසිම මානුෂීය හැගීමක් නෑ..... පව් අර අසරණ පොලිස් කාරය......
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    oya greese yaka awa kiyapu hama paththakama inne sinhala minissu neme,nuwaraeliya,puttalam,colombo(kochchikade),vawniya. .mun ayeth loku wadak denna enne :rolleyes::rolleyes:...Bella kapala ahinsaka harak marana munta minihek kapala maranawa kiyana eka ganak ne.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    munta oni wela tiyenne P*** kapa ganna wage....ubala hitanna epa sinahalaya owwa balagena kannu wage idi kiyala......ape ewun kaduwak atata gattoth topila jatiyama lankawen atu ganawa .....ponnna hatikare...
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    mekata deshapalanaya gawa ganna epa. methana mu hadanne jathiwadi prasnayak hadanna. mewage prachara walata rawatenna epaa.
    me siddi wala jathi wadi gataluwak naha. boru kata kathaa rallak thiyenne.
    lankawe hamoma sathutin sahayogayen samayen inna nidahasa nathi karana kumanthanayak meka. hamoma ekathu wela meka paraddanna ona. mewa pitipasse inne paradichcha bankaloth desapalana kotas saha antharjathika kotas. meyalata ona rate minissunge samagiya nathi karanna.

    Deffa, 30 years wechcha punishment eka madi welada macho. how much innocent people suffered. dont know y still some people dont understand that.
    all are in peace now. no peace = no development.
    its Not nice, to talk bad about muslims or any community.
    we also must have done same 1000 times things like that ya, u listen to news everyday, ya. . but other communities don't yell at us ne. :-) so think same way about other communities. all are same ya. every one is not doing right thing always ya.
    im a sri lankan buddhist, if i go to another country and kill someone, if those people talk really bad about whole sinhalese community, i feel really dont feel right, because only me did wrong. :-) all are not same. all is well. budusaranai. when the country is developing so much like this, please dont let it go down again with war, let our children see a developed country like others countries. racism curse us, thats what buddha says. obey religion macho. tata:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උපන් බිමට මුන් මේ කරනා අවමන් :baffled:
    හම්බ, දෙමල, ජා, ජිහාඩි ඔටුවන් :oo:
    කැබලි කරති මගෙ ලක්මව මනරම් :angry:
    නැගෙමු, එකට, සුරකිමු දිවි හිමියෙන් :love:
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    Deffa, 30 years wechcha punishment eka madi welada macho. how much innocent people suffered. dont know y still some people dont understand that.
    all are in peace now. no peace = no development.
    its Not nice, to talk bad about muslims or any community.
    we also must have done same 1000 times things like that ya, u listen to news everyday, ya. . but other communities don't yell at us ne. :-) so think same way about other communities. all are same ya. every one is not doing right thing always ya.
    im a sri lankan buddhist, if i go to another country and kill someone, if those people talk really bad about whole sinhalese community, i feel really dont feel right, because only me did wrong. :-) all are not same. all is well. budusaranai. when the country is developing so much like this, please dont let it go down again with war, let our children see a developed country like others countries. racism curse us, thats what buddha says. obey religion macho. tata
     
    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    මචන්ලා ලංකාවේ මිනීමැරුම් දූෂණ කොච්චර සිද්ද වෙනවද? හැමදාම මුස්ලිම් අයගේ අතින් සිංහල ය මැරෙන්නේ න නේ.. සිංහල අයගේ අතින් සිංහල මිනිස්සු මැරෙන ප්‍රවුර්ති ඕන තරම් මම දැකල තියෙනවා.. ai ඒවා ගැන තෙරෙඩ් නොදන්නේ//මම හිතන්නේ මේ ජාතිවාදය අවුස්සන්න දාපු තෙරෙඩ් එකක්..මුස්ලිම් වරු කියන්නෙත් මිනිස්සු ..අපි එකිනෙක ඇනකොට ගන්න ඕනේ න නේ//දැන් වත් ඔය ජාතිවාදය අවුස්සන ගොන්නුන්ගෙන් ඇත් වෙලා ලංකාව දියුණු කරන්න උත්සහ කරමු..
     
    • Like
    Reactions: subspace

    100% true macho.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මචන්ලා ලංකාවේ මිනීමැරුම් දූෂණ කොච්චර සිද්ද වෙනවද? හැමදාම මුස්ලිම් අයගේ අතින් සිංහල ය මැරෙන්නේ න නේ.. සිංහල අයගේ අතින් සිංහල මිනිස්සු මැරෙන ප්‍රවුර්ති ඕන තරම් මම දැකල තියෙනවා.. ai ඒවා ගැන තෙරෙඩ් නොදන්නේ//මම හිතන්නේ මේ ජාතිවාදය අවුස්සන්න දාපු තෙරෙඩ් එකක්..මුස්ලිම් වරු කියන්නෙත් මිනිස්සු ..අපි එකිනෙක ඇනකොට ගන්න ඕනේ න නේ//දැන් වත් ඔය ජාතිවාදය අවුස්සන ගොන්නුන්ගෙන් ඇත් වෙලා ලංකාව දියුණු කරන්න උත්සහ කරමු..

    unwa lead karanne unge palliya... uba mehe pol mole talk denawa :P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම සිංහල ජාතිය, බෞද්ධ ආගම හෑල්ලු කරන හැම වෙලාවෙම ඊට විරුද්ධව කතා කරනවා...........
    ඒත් ජාතියක් විදිහට, ආගමක් විදිහට වෙන කිසිම ආගමකට, ජාතියකට අගෞරව කරන්නේ නහැ............
    ඒත් ෆේක් අයිඩී වලින් ඇවිත් මෙතන නටන කට්ටියක් ඉන්නවා.............
    මම ඉතා කාරුණිකව කියනවා.............
    මොන අරමුණකින් ඒ විදිහට හැසිරුනත් මේක අනිත් අවස්තා වගේ සුළුවෙන් හිත්න එපා..........
    අමාරුවේ වැටෙන්නේ මෝඩ විදිහට හැසිරෙන අය...........
    මෙතැන් පටන් ඒවැනි කොන්ද පන නැති උන්ට මාත් උත්තර දෙනවා..............
    මගේ සහෝදර වැදගත් අපක්ෂපාතී මුස්ලිම් සහෝදර වරුනි.............
    මේ මුළු මුස්ලිම් සංහතියම වෙනුවෙන් දක්වන අදහස් නොවන බව සලකන්න...........
    සත්‍ය වෙනුවෙන් නගන හඬ කෙදිනක හෝ ජයගන්නා බැවින් මෙය මේ අවස්තාවේ කල යුත්තකි.............
     
    Status
    Not open for further replies.