මුස්ලිම් කෙල්ලේක්.....

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක තමයි ඔය රෙද්දවල් අදින එක වෙනින් රටවල තහනම් කරලා තියෙන්නෙ
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මස් වැද්දෝ තමන්ගේ ආගම සාමකාමී එකක් යැයි කීම පට්ට විහිලුවකි.
     
    මෙහෙම කිවුවට තරහා වෙන්නෙ එපා අපේ එවුන්ට පුදුම *කේ අමාරුවක් තියෙන්නෙ මුස්ලිම් ගැනු ගැන යකො හු*තො අපේ දෙයක් අපි බලා ගමු ඒක උන්ගෙ කල්චර් 1ක උන්ට හොදනම් තොපිලට ඇති අමාරුව මොකද්ද ආ... මුස්ලිම් ගැනුන්ට අරක කොරනවලු මේක කොරනවලු අනේ මන්දා අපේ එවුන්ට පුදුම දුකක් තියෙන්නෙ අමන හැතිකරයක් අපෙනම් ඉන්නෙ... :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: cryztalz

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගල් කොල්ලා;14170366 said:
    මෙහෙම කිවුවට තරහා වෙන්නෙ එපා අපේ එවුන්ට පුදුම *කේ අමාරුවක් තියෙන්නෙ මුස්ලිම් ගැනු ගැන යකො හු*තො අපේ දෙයක් අපි බලා ගමු ඒක උන්ගෙ කල්චර් 1ක උන්ට හොදනම් තොපිලට ඇති අමාරුව මොකද්ද ආ... මුස්ලිම් ගැනුන්ට අරක කොරනවලු මේක කොරනවලු අනේ මන්දා අපේ එවුන්ට පුදුම දුකක් තියෙන්නෙ අමන හැතිකරයක් අපෙනම් ඉන්නෙ... :growl::growl::growl::growl:

    වැඩිවියට පත් වෙනකොට එළුවෙක් ගෙ බෙල්ල කපන්න ඕන කියල තියන ගස් එලදෙන්නු ගැන කතාකරලවැඩක් නෑ තමා යකෝ.. උබ දැක්කෙ නෑ වගේ හිටපන් :D:lol:
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    249886_492613757450814_177441838_n.jpg
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ගල් කොල්ලා;14170366 said:
    මෙහෙම කිවුවට තරහා වෙන්නෙ එපා අපේ එවුන්ට පුදුම *කේ අමාරුවක් තියෙන්නෙ මුස්ලිම් ගැනු ගැන යකො හු*තො අපේ දෙයක් අපි බලා ගමු ඒක උන්ගෙ කල්චර් 1ක උන්ට හොදනම් තොපිලට ඇති අමාරුව මොකද්ද ආ... මුස්ලිම් ගැනුන්ට අරක කොරනවලු මේක කොරනවලු අනේ මන්දා අපේ එවුන්ට පුදුම දුකක් තියෙන්නෙ අමන හැතිකරයක් අපෙනම් ඉන්නෙ... :growl::growl::growl::growl:
    :shocked::shocked::shocked: හු** කියන්න,කුණුහරුප කියන්න තරම් දෙයක් උනාද:eek::eek: උඹට ඔච්චර තරහා ගියේ ඇයි බන්.රතු පාටින් දාල තද වෙලා වගේ හොඳටම.ඇයි බන් මේ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oව මචං ඇත්තට අකැමති කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා. ඒ වගේම එක තමන්ගේ වාසනාව කියල හිත හදාගත්ත කෙල්ලොත් ඉන්නව. එකට කැමති කෙක්ක්ප්ත් ඉන්නව
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    ඔහොම වෙන්නේ ගෙවල් වල තදට නීති තියෙන පවුල් වලයි. මුස්ලිම් කෙල්ලෙක් ඔළුව වහගෙන ,ඇග වහගෙන යන්නේ නැති බව කවුරු හරි තව මුස්ලිම් එකෙක් දැක්ක ගමන් කරන්නේ ගිහින් පල්ලියට ගිහින් මේක කියන එකයි. ඊට පස්සේ පල්ලියේ එවුන් මේක සාකච්ජා කරලා කෙල්ලව අදුනගෙන කොහොම හරි කෙල්ලගේ ගෙදරට මේක දැනුම් දෙනවා. ඊට පස්සේ ගෙදරින් බැනලා ගහලා ඒකිව කොහොම හරි ඇදුමට හිර කරලා තියාගන්න වැඩ කරනවා. නමුත් ගෙවල් වලින් ප්‍රශ්ණ නැති මුස්ලිම් කෙල්ලෝ හොදට තමන්ට කැමති ඇදුම් ඇදලා යනවා. මේක හැම තිස්සෙම වෙන වැඩක් නෙවෙයි සාමාන්‍යයෙන් වෙන දෙයක්. අර ගවුම වගේ පිරිමි අදින ඇදුමට කියන්නේ තෝබ් එක කියලයි. මේ ඇදුම රශ්නේ නිසා අදින ඇදුමක් ලංකාවටත් ටිකක් විතර ගැලපෙනවා.

    :yes::yes:ow hamaoma ohoma adinne nae thma.