ගල් කොල්ලා;14170366 said:මෙහෙම කිවුවට තරහා වෙන්නෙ එපා අපේ එවුන්ට පුදුම *කේ අමාරුවක් තියෙන්නෙ මුස්ලිම් ගැනු ගැන යකො හු*තො අපේ දෙයක් අපි බලා ගමු ඒක උන්ගෙ කල්චර් 1ක උන්ට හොදනම් තොපිලට ඇති අමාරුව මොකද්ද ආ... මුස්ලිම් ගැනුන්ට අරක කොරනවලු මේක කොරනවලු අනේ මන්දා අපේ එවුන්ට පුදුම දුකක් තියෙන්නෙ අමන හැතිකරයක් අපෙනම් ඉන්නෙ...![]()

හු** කියන්න,කුණුහරුප කියන්න තරම් දෙයක් උනාද
උඹට ඔච්චර තරහා ගියේ ඇයි බන්.රතු පාටින් දාල තද වෙලා වගේ හොඳටම.ඇයි බන් මේ?? ඔහොම වෙන්නේ ගෙවල් වල තදට නීති තියෙන පවුල් වලයි. මුස්ලිම් කෙල්ලෙක් ඔළුව වහගෙන ,ඇග වහගෙන යන්නේ නැති බව කවුරු හරි තව මුස්ලිම් එකෙක් දැක්ක ගමන් කරන්නේ ගිහින් පල්ලියට ගිහින් මේක කියන එකයි. ඊට පස්සේ පල්ලියේ එවුන් මේක සාකච්ජා කරලා කෙල්ලව අදුනගෙන කොහොම හරි කෙල්ලගේ ගෙදරට මේක දැනුම් දෙනවා. ඊට පස්සේ ගෙදරින් බැනලා ගහලා ඒකිව කොහොම හරි ඇදුමට හිර කරලා තියාගන්න වැඩ කරනවා. නමුත් ගෙවල් වලින් ප්‍රශ්ණ නැති මුස්ලිම් කෙල්ලෝ හොදට තමන්ට කැමති ඇදුම් ඇදලා යනවා. මේක හැම තිස්සෙම වෙන වැඩක් නෙවෙයි සාමාන්‍යයෙන් වෙන දෙයක්. අර ගවුම වගේ පිරිමි අදින ඇදුමට කියන්නේ තෝබ් එක කියලයි. මේ ඇදුම රශ්නේ නිසා අදින ඇදුමක් ලංකාවටත් ටිකක් විතර ගැලපෙනවා.

ow hamaoma ohoma adinne nae thma.