මුස්ලිම් පාසලකුත් හදලා දෙන්නම්..ගෝඨාව 25% ට උ&

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මුස්ලිම් පාසලකුත් හදලා දෙන්නම්..ගෝඨාව 25% ට උ&

    වෙනම මුස්ලිම් පාසලකුත් හදලා දෙන්නම්..ගෝඨාව 25% ට උස්සල දෙන්න
    මේ දවස් ටිකේ අපිට මේක උස්සලා දෙන්න 25% කට.
    ඉතුරු ටික අපි බලාගන්නම්.
    කිසිදේකට බය වෙන්න එපා..

    අපි නුවරට මුස්ලිම් ඉස්කෝලෙකුත් හදලා දෙන්නම් !

    - මහින්දානන්ද

    https://www.facebook.com/eweliange/videos/455103908458017/

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    තේකොල පටවන්න හම්බන්තොට වෙනම ඔක්ශන් එකකුත් හදල දෙන්නම් :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වෙනම මුස්ලිම් පාසලකුත් හදලා දෙන්නම්..ගෝඨාව 25% ට උස්සල දෙන්න
    මේ දවස් ටිකේ අපිට මේක උස්සලා දෙන්න 25% කට.
    ඉතුරු ටික අපි බලාගන්නම්.
    කිසිදේකට බය වෙන්න එපා..

    අපි නුවරට මුස්ලිම් ඉස්කෝලෙකුත් හදලා දෙන්නම් !

    - මහින්දානන්ද

    https://www.facebook.com/eweliange/videos/455103908458017/

    :lol:
    :shocked::shocked:
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63

    :angry:WTF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    බෞද්ධද කිතුනුද හිංදුද කියලා හිතන්නෙ නැතුව, මොකක් හරි ඉස්කෝලයක් නම් ළමයි ඉගෙන ගන්න ඉස්කෝලයක් විදිහට හිතපන්. මුස්ලිම් උනත් ඒ අපේම සහොදර ජනතාව. ජාතිවාදෙ අවුස්සන තුප්පහි වැඩ කරන්න එපා. මේක අපි හැමෝටම සාමයෙන් ඉන්න තියෙන රට. අපි සාමයෙන් ඉමු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    Video from 2015 election campaign.
    මේ අවුරුදු හතරක්ම පරක්කු උන නිසා හරි නම් පල්ලියක් එක්ක හදලා දෙන්න ඕනේ. ගමයි පල්ලියයි කාන්තාරෙයි ඩෝසර් දගැබයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙම කියන්නේ.....

    සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
    එක අවුල්ද?

    මද්‍රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
    ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ආයෙම කියන්නේ.....

    සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
    එක අවුල්ද?

    මද්‍රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
    ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......
    හැංගිලා හිටපු ටොයියො සෙට් එක ඔක්කොම එළි බැහැල. හරියට අර මහින්ද අගමැති උන කාලෙ වගේ. මේක තමයි නියම වෙලාව එලකිරි එකේ ඉන්න ටොයියො සෙට් එක අල්ලගන්න:lol:දැන් මුංට සහරාන්ලගෙ හෙංචයියො ඉන්නෙ ඒකෙ කියන එක අමතකයි, මහ බැංකු හොරා, පාස්කු ප්‍ර්‍රහාරය. එකී මෙකී නොකී හැමදේම අමතකයි!:rofl:
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    බෞද්ධද කිතුනුද හිංදුද කියලා හිතන්නෙ නැතුව, මොකක් හරි ඉස්කෝලයක් නම් ළමයි ඉගෙන ගන්න ඉස්කෝලයක් විදිහට හිතපන්. මුස්ලිම් උනත් ඒ අපේම සහොදර ජනතාව. ජාතිවාදෙ අවුස්සන තුප්පහි වැඩ කරන්න එපා. මේක අපි හැමෝටම සාමයෙන් ඉන්න තියෙන රට. අපි සාමයෙන් ඉමු.

    සාමයෙන් ඉන්නනම් කරන්න ඔනේනම් කරන්න ඔනේ ජාතික පාසල් හදනවා මිසක් ආගම් පාසල් හදන එක නෙවේ. මේක මුගෙ නැහැදිච්ච කම. මුන්ව පාර්ලිමේන්තු යවන එක තමා නවත්තන්න ඔනේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72789066_10217343761920239_3715024682429186048_n.jpg
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ආයෙම කියන්නේ.....

    සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
    එක අවුල්ද?

    මද්‍රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
    ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......

    මහත්තයෝ තියන පාසල් වලට සියළු ජාතීන්ට ඉගෙන ගන්න දෙන එකද හොඳ නැත්නම් මේ වගේ මුස්ලිම් උන්ට වෙනම දීලා ජාතින් බෙදීමද කරන්න ඕන...මු මේ වීඩියෝ එකේ පැහැදිළිවම කියනවා මුස්ලිම් ළමයින්ට ඉගෙන ගන්න පාසලක් හදලා දෙන්නම් කියලා..මේ වෙනකම් නුවර මුස්ලිම් ළමයි පාසල් යන්නේ නැත්ද ?.. ඇයි දැන් විතරක් ඔවුන්ට වෙනම දෙන්න හදන්නේ ?...මේ තමයි බලය වෙනුවෙන් ජාතියට වින කටින හැටි...:angry::angry::angry:
     
    :)