මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Prashna dekama anawashya prashna, Mulin 6 weni indriya wadala 7 weni indriya gana ahuwanam anna umbatama therewi.
     
    sonstage

    Junior member
  • Aug 16, 2007
    50
    5
    8
    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
    සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
    තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
    මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    Uba ahuwe nadda..
    A deiyyamada loke mawwe natnam eeta udin thawa dewiyek nadda kiyala..
     
    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    ඉතිං උඹ ඒ යාලූවගෙනුත් උඹගේ ආගමේ විශාරදයෙකුගෙනුත් ඇහුවෙ නැද්ද උඹලගේ සර්ව බලධාරි දෙවියන්ට උඩින් තවත් එකෙක් හිටියොත් මොකද වෙන්නේ කියල. පල පල බං නිකන් කිච වෙන්නේ නැතිව. උඹලගේ ආගම්වල තර්ක කරන්නවත් ගැඹුරක් තියෙනවද පකෝ.... :P:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රශ්නය තර්කානුකූලයි...එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මේ ෆෝරම් එකේ නැහැ...

    උබට ලැබෙන්න පුළුවන් උත්තර ටිකක් මම කියන්නම්...

    ඕක උබට කිව්වට තේරුම් ගන්න බැහැ..
    තොපි කුරුසියෝ...හම්බයෝ පන්නමු...
    බුද්දාගම තියෙන්නේ තමන් ම දැකල තේරුම් ගන්න...:rolleyes:
    එක කියල දෙන්න බැහැ...
    <සූත්‍රයක නමක්> කියවන්න....එකේ ඕක පැහැදිලිව තියෙනවා..
    මෝඩ කතාවක්...

    මේ වගේ උත්තර ලැබෙයි :lol:
     
    ඔන්න අනිත් පොන්නයත් ආවා. පුක නොදී හිටපං බං. උඹල වගේ මිලිමීටර් දෙකේ මොළයක් තියෙන එවුන්ට මේවා තේරුම් කරන්න බෑ. මේ වෙන කොට උඹලගේ ආගම් මේ ලොකේ පට්ටපල් බොරුවක් කියල ඔප්පුවෙලා ඉවරයි. ඒ හින්ද වදින කුරුසියක් වැදගෙන පැත්තකට වෙලා තමන්ගේ දේ දිග පළල හොයපන්. ඇවිල්ල පුක දීල වණ කරගන්නේ නැතිව. :lol::lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    ඇයි දැන් මෙතන කී දෙනෙක් උත්තර දීල තියෙනවද??
    උඹ නිකන් ත්‍රේඩ් එකේ අන්තිමට මේ කමෙන්ට් දාන්නෙ උත්තර නෑ කියල පෙන්නන්නද???
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    ඉලක්කම් කියල දෙයක් ලෝකෙ තිබුනට ඒවට අගයක් නියම කරපු කෙනා නියම කරපු අගය සුවර්ද? 1 කියන තැන 35 වෙන්ඩ බැරිද? කවුද ඕවා නිර්මානය කලේ සර්ව බලදාරී දෙවියොත් නෙවෙයි බුදු හාමුදුරුවොත් නෙවෙයි තිස් තුන් කෝටියක් දෙවියොත් නෙවෙයි. එහෙනම් කවුරු හරිම කෙනෙක් තමයි ඉලක්කම් ලෝකෙට අදුන්නලා දුන්නෙ. ඒක විශ්වාස කරන මිනිස්සු බොරු කෙස් පැලෙන තර්ක හදාගෙන ආගම් වලට මඩ ගහනව.
    කැලැන්ඩරේ හදල ලෝකෙට ඉදිරිපත් කරපු එකා තව එක දවසක් පහු වෙලා කැලැන්ඩරේ හැදුව නම් අද බදාදා වෙයිද?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ප්‍රශ්නය තර්කානුකූලයි...එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මේ ෆෝරම් එකේ නැහැ...

    උබට ලැබෙන්න පුළුවන් උත්තර ටිකක් මම කියන්නම්...

    ඕක උබට කිව්වට තේරුම් ගන්න බැහැ..
    තොපි කුරුසියෝ...හම්බයෝ පන්නමු...
    බුද්දාගම තියෙන්නේ තමන් ම දැකල තේරුම් ගන්න...:rolleyes:
    එක කියල දෙන්න බැහැ...
    <සූත්‍රයක නමක්> කියවන්න....එකේ ඕක පැහැදිලිව තියෙනවා..
    මෝඩ කතාවක්...

    මේ වගේ උත්තර ලැබෙයි :lol:

    උඹට ඕනෙකම තියෙන්නෙත් එක නෙහ්? අනේ යකෝ තොපේ සිගිති මොලේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇයි දැන් මෙතන කී දෙනෙක් උත්තර දීල තියෙනවද??
    උඹ නිකන් ත්‍රේඩ් එකේ අන්තිමට මේ කමෙන්ට් දාන්නෙ උත්තර නෑ කියල පෙන්නන්නද???

    මෙහෙම Thread දාන්නේ නිකමට යැ බන්. මොකද එළකිරියේ තිපිටක ආචාර්ය වරු ඉන්නවා යැ. අරමුණ ඉතින් පහර ගහන එක මිසක් වෙන මොකද්ද? හැබැයි කසුනයා අන්තිමට මිසින්. :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න අනිත් පොන්නයත් ආවා. පුක නොදී හිටපං බං. උඹල වගේ මිලිමීටර් දෙකේ මොළයක් තියෙන එවුන්ට මේවා තේරුම් කරන්න බෑ. මේ වෙන කොට උඹලගේ ආගම් මේ ලොකේ පට්ටපල් බොරුවක් කියල ඔප්පුවෙලා ඉවරයි. ඒ හින්ද වදින කුරුසියක් වැදගෙන පැත්තකට වෙලා තමන්ගේ දේ දිග පළල හොයපන්. ඇවිල්ල පුක දීල වණ කරගන්නේ නැතිව. :lol::lol::lol:

    :lol::lol::lol: ඔන්න එකයි....හරි මට කියහන්කෝ මිලිමීටර් කීයක් තියෙන්න ඕනෙද මොලේ ඕක තේරුම් ගන්න? :P

    කතෝලික ආගම බොරුයි කියලා ඔප්පු කරලා තියෙන්නේ කොහෙද? :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹට ඕනෙකම තියෙන්නෙත් එක නෙහ්? අනේ යකෝ තොපේ සිගිති මොලේ.

    :P:P එහෙම එකක් නැහැ බන්...මේකේ උන් දෙන සාමාන්‍ය උත්තර ටිකක් කිව්වේ...:rofl:

    ඇයි දැන් මෙතන කී දෙනෙක් උත්තර දීල තියෙනවද??
    උඹ නිකන් ත්‍රේඩ් එකේ අන්තිමට මේ කමෙන්ට් දාන්නෙ උත්තර නෑ කියල පෙන්නන්නද???

    උත්තර නැහැ කියල නෙමෙයි මම කිව්වේ...:yes: එහෙමද කියල තියෙන්නේ? :P හොදට බලන්න.... :yes:

    මම කිව්වේ තර්කානුකූලයි, එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මෙතන නැහැ කියල...උබ තේරුම් ගන්න විදිහට තමා උඹ කමෙන්ට් කරන්නේ...:D

    මම නම් උත්තරයක් දැක්කේ නැහැ හරි හමන්...ඊයේ අර රේජ්ගයි කියන කෙනා නම් පැහැදිලිව තර්කානුකූලව උත්තර දුන්න ප්‍රශ්නෙකට බොරු වැල් වටාරම් බයිලා නැතුව උබලට ඕක තේරුම් ගන්න බැහැ...අරක කියවන්න, මේක කියවන්න වගේ දේවල් නැතුව...

    ප්‍රශ්න කරා කියල බුදු දහම වට්ටන්න බැහැ...ඒ නිසා මේවට තරහ ගන්න එපා...දැන් උබල කතෝලික ආගමට අපහාස කරාට, ටැග දැම්මට, කුණුහරුප කිව්වට අපි ගණන් වත් ගන්නවද? අපි දන්නවා ඕව කරලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියල...ඒ නිසා කතා කරලා ඕනේ දෙයක් සාකච්චා කරන්න පුළුවන්...බයවෙන්න හේතුවක් නැහැ...:yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කොලවරියෝ දැන් උබේ ජේසු වලෙන් නැගිට්ට එක හරි... ඉතින් බන් වලෙන් නැගිටින්න පුලුවන් නම් අරුන්ට මොන හුත්තටද ඇන ගහන්න දුන්නේ... ඒ වෙලාවෙම ඔය වැඩ ටික දාලා ඔක්කොමට වැඩේ දෙන්න තිබුන නේ...

    තොපිටත් තොපේ ඇහේ තියන පොල් පරාලේ පේන්නේ නෑ... අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද පේන්නේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කොලවරියෝ දැන් උබේ ජේසු වලෙන් නැගිට්ට එක හරි... ඉතින් බන් වලෙන් නැගිටින්න පුලුවන් නම් අරුන්ට මොන හුත්තටද ඇන ගහන්න දුන්නේ... ඒ වෙලාවෙම ඔය වැඩ ටික දාලා ඔක්කොමට වැඩේ දෙන්න තිබුන නේ...

    තොපිටත් තොපේ ඇහේ තියන පොල් පරාලේ පේන්නේ නෑ... අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද පේන්නේ...

    ඇන ගැහුවේ නැත්තම් වලෙන් නැගිටින්නේ කොහොමද? :lol::lol:

    අහ නැද්ද? :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රශ්නය තර්කානුකූලයි...එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මේ ෆෝරම් එකේ නැහැ...

    උබට ලැබෙන්න පුළුවන් උත්තර ටිකක් මම කියන්නම්...

    ඕක උබට කිව්වට තේරුම් ගන්න බැහැ..
    තොපි කුරුසියෝ...හම්බයෝ පන්නමු...
    බුද්දාගම තියෙන්නේ තමන් ම දැකල තේරුම් ගන්න...:rolleyes:
    එක කියල දෙන්න බැහැ...
    <සූත්‍රයක නමක්> කියවන්න....එකේ ඕක පැහැදිලිව තියෙනවා..
    මෝඩ කතාවක්...

    මේ වගේ උත්තර ලැබෙයි :lol:

    ගොඩක් උන්ට ප්‍රශ්නෙ තේරුම්ගන්නත් බෑ., ඉතින් කොහෙද.
    අහන්න පුලුවන් සරලම විදියට අහුවෙ. දිගින් දිගටම පැහැදිලි කරා ප්‍රශ්නෙ.,
    ඒත් 90% ම තියෙන්නෙ උබ කියපු ජාතියෙ උත්තර තමයි. :dull:
    මේකෙ වැඩිපුර ඉන්නෙ බෞද්ද උන් නෙ, ඉතින් එකනිසයි බෞද්දාගම ගැන ප්‍රශ්න අහන්නෙ.
    මට ක්‍රිස්තියානි ආගම ගැන අහන්න ප්‍රශ්නෙ නෑ, මම ක්‍රිස්තියානි පවුලක නිසා. එකෙ තියන අවුපාඩු ගැන මම හොදට දන්නව.
    මේක මුස්ලිම එකෙක් දැක්ක ගමන් මම ප්‍රශ්න අහනව. :yes:

    මුන් හිටහාගෙන ඉන්නෙ අපිට මේරටේ බෞද්දාගම නැති කරන්න ngo වලින් සල්ලි හම්බෙන්ව කියල.. :baffled::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    ගොඩක් උන්ට ප්‍රශ්නෙ තේරුම්ගන්නත් බෑ., ඉතින් කොහෙද.
    අහන්න පුලුවන් සරලම විදියට අහුවෙ. දිගින් දිගටම පැහැදිලි කරා ප්‍රශ්නෙ.,
    ඒත් 90% ම තියෙන්නෙ උබ කියපු ජාතියෙ උත්තර තමයි. :dull:
    මේකෙ වැඩිපුර ඉන්නෙ බෞද්ද උන් නෙ, ඉතින් එකනිසයි බෞද්දාගම ගැන ප්‍රශ්න අහන්නෙ.
    මට ක්‍රිස්තියානි ආගම ගැන අහන්න ප්‍රශ්නෙ නෑ, මම ක්‍රිස්තියානි පවුලක නිසා. එකෙ තියන අවුපාඩු ගැන මම හොදට දන්නව.
    මේක මුස්ලිම එකෙක් දැක්ක ගමන් මම ප්‍රශ්න අහනව. :yes:

    මුන් හිටහාගෙන ඉන්නෙ අපිට මේරටේ බෞද්දාගම නැති කරන්න ngo වලින් සල්ලි හම්බෙන්ව කියල.. :baffled::lol:

    :yes::lol::lol: NGO වලින් සල්ලි දෙනවනම් අපිට කලින් මුලින්ම ඔය වගේ ත්‍රෙඩ් දාන්නේ මේකේ බන දේශනා කරන උන් නේ බන්...:rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::lol::lol: NGO වලින් සල්ලි දෙනවනම් අපිට කලින් මුලින්ම ඔය වගේ ත්‍රෙඩ් දාන්නේ මේකේ බන දේශනා කරන උන් නේ බන්...:rofl::rofl:

    :rofl: කන්ඩ ලැබෙනව නම් කබරය තලගොයා කරගනී.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    machan math muslim

    oya wal pal agam prashna walin minisu maina epa bun

    apith hoda manusayo thama apita paduwe ena depan manusayo widihata

    anwasaha redayal katha karala ubata wadakuth na ape katawath wadakuth na nikan ahaka ena minisunata thitha kunuharupen baina eka thama godak welawata wene

    mokada bun eke atal eka !

    :yes::yes::confused::confused:
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    උඹල ඔය කරන්නේ quantam physics වලින් monalisa චිත්‍රයේ හැඩ තල ගැන කතා කරනවා වගේවැඩක්. √2 අගය ආගමිකව ගන්න පුළුවන් එය
    පිළිතුරක් කෙරෙහි දක්වන බලපෑම ලෙස පමණි. ඒ කියන්නේ අපි එහි දහස් වන දශමස්ථානය කුමක් උවත් එමගින් පිළිතුරකට දක්වන සහය ඉතාමත් අල්ප වේ. එනම් එය දනගෙනිම කිසිඳු ප්‍රයෝජනයක් නැත.
    (විශ්වය ගැන සෙවීමට පෙර බඹයක් උස ඔබගේ ශරීරය ගැන සොයන්න )
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙහෙම Thread දාන්නේ නිකමට යැ බන්. මොකද එළකිරියේ තිපිටක ආචාර්ය වරු ඉන්නවා යැ. අරමුණ ඉතින් පහර ගහන එක මිසක් වෙන මොකද්ද? හැබැයි කසුනයා අන්තිමට මිසින්. :lol::lol::lol:

    මේ පළවෙනි එක නෙමෙයි මමත් දැක්ක පොරගෙ අමුතු ත්රේඩ් ටිකක්...

    උත්තර නැහැ කියල නෙමෙයි මම කිව්වේ...:yes: එහෙමද කියල තියෙන්නේ? :P හොදට බලන්න.... :yes:

    මම කිව්වේ තර්කානුකූලයි, එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මෙතන නැහැ කියල...උබ තේරුම් ගන්න විදිහට තමා උඹ කමෙන්ට් කරන්නේ...:D

    මම නම් උත්තරයක් දැක්කේ නැහැ හරි හමන්...ඊයේ අර රේජ්ගයි කියන කෙනා නම් පැහැදිලිව තර්කානුකූලව උත්තර දුන්න ප්‍රශ්නෙකට බොරු වැල් වටාරම් බයිලා නැතුව උබලට ඕක තේරුම් ගන්න බැහැ...අරක කියවන්න, මේක කියවන්න වගේ දේවල් නැතුව...

    ප්‍රශ්න කරා කියල බුදු දහම වට්ටන්න බැහැ...ඒ නිසා මේවට තරහ ගන්න එපා...දැන් උබල කතෝලික ආගමට අපහාස කරාට, ටැග දැම්මට, කුණුහරුප කිව්වට අපි ගණන් වත් ගන්නවද? අපි දන්නවා ඕව කරලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියල...ඒ නිසා කතා කරලා ඕනේ දෙයක් සාකච්චා කරන්න පුළුවන්...බයවෙන්න හේතුවක් නැහැ...:yes:

    මම නම් කාටවත් බැන්නෙත් නෑ ටැග් දැම්මෙත් නෑ... රෙප් කැපුවෙත් නෑ...
    මම මේ ලගදි catholic චැනල් එකක් බැලුව(ewtn) ඒකෙ දෙන ආතල් ත්‍රේඩ් දැම්මනම්
    කට්ටියට හොද තර්ක ටිකක් ගොඩ නගන්න තිබ්බ :rofl::rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එහෙම කියන්න එපා බන්, උන් මේ වගේ තර්කානුකූලව හිතන්න පටන්ගන්න එකත් වටිනව.

    උන් ත්රකනු කුලව හිතන්ඩ පටන් ගත්තට නම් ඉස්සරලම කරන්නේ කොනක් හොයල මහගෙන අල්ලාව අත අරින ඒක :P