මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?
1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ
2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?
බුදු හාමුදුරැවෝ 6 වෙනි ඉන්ද්රියක් වඩවා ගතේතෙ නෑ බන්.



ළිද පමණයි
මූයි කොලවරි කියන ඵකයි කුරුසයෝ. මුන් දෙන්නා මේ යටින් ගේමක් ගෙනියන්නේ 