මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
    සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
    තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
    මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    බුදු හාමුදුරැවෝ 6 වෙනි ඉන්ද්රියක් වඩවා ගත‍ේතෙ නෑ බන්.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙහෙම හිතපන් අපේ ජීවිතයට සාපේක්ශව නිර්වානය කියල කියන්න පුලුවන් නෙ ජීවිතකාලෙම දුකක් නැතුව ඉන්න එකටත්,
    නමුත් බුදු හාමුදුරුවන්ට අනුව ජීවිතේ මෙතනින් ඉවර වෙන්නෙ නති සයිකල් එකක් නිසා නිර්වානය උන්වහන්සේ ලබාගත්ත දැනුමට අනුව නම් සන්සාර චක්‍රය නිමා කරන එක.
    නමුත් ඔයින් එහාටත් දෙයක් තියනව නම්.?

    Jeewitha kaalayama dukak nathuwa inna ekata nirwaanaya kiyanna baa. Monama aakarayaka ho aleemak windeemak tiyenawanam etana nirwaanayak naa. Niwan dakeeme aramuna duka nathi kireema. Nawatha ipadeema nathi kireema. Niwanata ehaa deyak kiyana eken adahas karanne mokakda? Niwana thiyena tanata eha tiyena deyak da?
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ?

    එයා මේ කොටස කියන්නේ බුදුදමේ කුමක් පාදක කරගෙනද...?

    මේ ප්‍රශනයට පාදක උපකල්පනයම අවුල්සහගතයිනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු හාමුදුරැවෝ 6 වෙනි ඉන්ද්රියක් වඩවා ගත‍ේතෙ නෑ බන්.

    හරි බන් ඕක වචනයේ පරිසමාප්ත අර්තයෙන් ගන්න එපා. metaphor එකෙක් විදියට ගනින්කො.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඔතන කර්නයේ දිගට 0/0 සන්සන්දනය කරන්න බෑ බන්, 0/0 කියන්නෙ නිර්වචනය කරන්න බැරිදෙයක්

    දිගක් අපරිමේය වෙන්න පුලුවන්ද.! ඔක අපේ දනුමෙන් විග්‍රහ කරන්න්න අමාරුයිනෙ.

    Honda prashnayak machan. Umba ahala tiyena widiyata eucledian jaamitiye diga nirwachanaya karanne kohomada?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කසුනයා,

    උඹට ඕනේ ඔය දේවල් අහලා බුද දහමේත් ඇති දෙයක් දෙයක් නැහැ කියලා කට්ටියට පෙන්නන්න නෙහ්? සැහෙන ගේමක් දෙන බවක් නම් පේනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Jeewitha kaalayama dukak nathuwa inna ekata nirwaanaya kiyanna baa. Monama aakarayaka ho aleemak windeemak tiyenawanam etana nirwaanayak naa. Niwan dakeeme aramuna duka nathi kireema. Nawatha ipadeema nathi kireema. Niwanata ehaa deyak kiyana eken adahas karanne mokakda? Niwana thiyena tanata eha tiyena deyak da?

    මම දැනුමට සාපේක්ශ නිර්වානය ගැන ඇහදිලි කරන්න ඔය විදියට කිව්වෙ. අපේ සන්කල්ප වලට අනුව මරනෙන් එහා කිසිම දෙයක් නැත්තන් ජීවිත කාලයේ දුකක් නැතුව ඉන්න එක නිර්වානය කියල කියන්න පුලුවන්, නමුත් බුදුන් කිව්ව අපේ මේ ජීවිතේ නිමාවක් නැති චක්‍රයක එක අවස්තාව්ක් විතරයි කේ නිමා කරගන්න එක තමයි නිර්වානය කියල. මෙතන ප්‍රශ්නෙ තියන්නෙ ඔතනටත් එහා ලෙවල් එකම් තියනවද කියන එක.

    සන්සාර ච්ක්‍රයට සාපේක්ශව අපේ ජීවිත කොයි වගේද, ඒ විදියටම

    සන්සාර චක්‍රයට එහා ලෙවල් එකක් තියනව නම් සන්සාර චක්‍රය (භුදුන් තේරුම් ගත්).?

    එකයි මම සාපේක්ශ නිර්වානය කියල කිව්වෙ.

    තව විදියකින් කිව්වොත් අපි 5, බුදුන් 6 කියල ගත්තොත් ඊටත් එහා 7ක් තියනව නම්.?

    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඔතන කර්නයේ දිගට 0/0 සන්සන්දනය කරන්න බෑ බන්, 0/0 කියන්නෙ නිර්වචනය කරන්න බැරිදෙයක්

    දිගක් අපරිමේය වෙන්න පුලුවන්ද.! ඔක අපේ දනුමෙන් විග්‍රහ කරන්න්න අමාරුයිනෙ.

    0/0 kiyanne nirwaxhanaya kranna bari deyak nemeyi nishcitha agayak nathi deyak. Aparimeya digak kiyanne nischitha digak tiyena eth ediga purna sankya dekaka anupaathayak widiyata kiyanna bari digakata.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,802
    26,140
    113
    කසුනයා,

    උඹට ඕනේ ඔය දේවල් අහලා බුද දහමේත් ඇති දෙයක් දෙයක් නැහැ කියලා කට්ටියට පෙන්නන්න නෙහ්? සැහෙන ගේමක් දෙන බවක් නම් පේනවා.

    ඕක තමයි මූටයි කොලවරි කියන එකාටයි ඕනේ වෙලා තියෙන්නේ, බලපන් මුන් දෙන්නගේ පෝස්ට් :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
    සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
    තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
    මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    දැන් ඔය යාලුවගෙන් උඹ ඇහුවේ නැද්ද ඒ තර්කෙටම අනුව අල්ලා දෙයියොත් සර්වබලධාරී සියල්ල දත් කෙනෙක් වෙන්න බෑ නේද කියල :oo:

    සමහරවිට අල්ලා කියන්නෙත් ඊට උඩින් ඉන්න වෙන දෙයියෙක්ගේ මැවිමක්ද දන්නෙත් නෑ. අපි ස්වර්ගෙට ගියාම ඔක්කොම හරි කියල කීවට අර උඩින් ඉන්න දෙයියන්ට වෙනම ප්ලෑනක් තියෙනවද දන්නෙත් නෑ කියල අහපන්කෝ මොකෝ කියන්නේ බලන්න :oo:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අර කිව්වා වගේ බුදු හාමුදුරුවෝ කියල තියෙනවා පස් මිටක් අරන් මං කියල තියන දේවල් මෙච්චරයි නිවන් දකින්න මේ ටික ප්‍රමාණවත් කියල. ඊට වඩා අපි හොයන්න ගියොත් වෙන්නේ අපිට පිස්සු හැදෙන එක. අර සරියුත්ද මුගලන්ද මහරහතන් වහන්සේ ලෝකේ කෙලවර හොයන්න ගිහින් අතරමන් උනා වගේ දෙයක් තමයි වෙන්නේ.
    බුදු හාමුදුරුවෝ කියල තියෙනවනේ හැමදේකටම මුල දුක කියල. දුක නැති කරලා නිවන් අවබෝධ කරගන්න පුලුවන්නං ඇයි අපි එතනින් එහාට හිතන්නේ?
    ඔය කියන විදිහට බුදු හාමුදුරුවෝ කියල දීලා තියන දේවල් ඉක්මවල අපි ඉගෙන ගත්ත කියමු. කාටද කියන්න පුළුවන් ඒ අවසානේ කියල? තවත් තිබ්බොත් ඒවත් හොයන් යනවද? ඔහොම ඔහොම හොයන් ගිහින් අන්තිමේට දරාගන්න බැරුව පිස්සෙක් වෙන්න තමයි වෙන්නේ.
    අර කියමනක් තියෙන්නේ ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ කියල. ඕව හොයන්න ගියාම තව ප්‍රශ්න. ඕනවට වඩා හිතන්න ගිහින් තමයි ඔහොම තව ප්‍රශ්න ඇති වෙන්නේ. ඉවරයක් නෑ ඉතින්.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    දැන් ඔය යාලුවගෙන් උඹ ඇහුවේ නැද්ද ඒ තර්කෙටම අනුව අල්ලා දෙයියොත් සර්වබලධාරී සියල්ල දත් කෙනෙක් වෙන්න බෑ නේද කියල :oo:

    සමහරවිට අල්ලා කියන්නෙත් ඊට උඩින් ඉන්න වෙන දෙයියෙක්ගේ මැවිමක්ද දන්නෙත් නෑ. අපි ස්වර්ගෙට ගියාම ඔක්කොම හරි කියල කීවට අර උඩින් ඉන්න දෙයියන්ට වෙනම ප්ලෑනක් තියෙනවද දන්නෙත් නෑ කියල අහපන්කෝ මොකෝ කියන්නේ බලන්න :oo:

    :rofl: ළිද පමණයි
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    දැනුම සහ බුද්දිය අතර වෙනස තේරුම් ගන්න මුගේ ප්‍රශ්නය ප්‍රමානවත් මහත්වරුනි
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඔතන කර්නයේ දිගට 0/0 සන්සන්දනය කරන්න බෑ බන්, 0/0 කියන්නෙ නිර්වචනය කරන්න බැරිදෙයක්

    දිගක් අපරිමේය වෙන්න පුලුවන්ද.! ඔක අපේ දනුමෙන් විග්‍රහ කරන්න්න අමාරුයිනෙ.

    මම දැනුමට සාපේක්ශ නිර්වානය ගැන ඇහදිලි කරන්න ඔය විදියට කිව්වෙ. අපේ සන්කල්ප වලට අනුව මරනෙන් එහා කිසිම දෙයක් නැත්තන් ජීවිත කාලයේ දුකක් නැතුව ඉන්න එක නිර්වානය කියල කියන්න පුලුවන්, නමුත් බුදුන් කිව්ව අපේ මේ ජීවිතේ නිමාවක් නැති චක්‍රයක එක අවස්තාව්ක් විතරයි කේ නිමා කරගන්න එක තමයි නිර්වානය කියල. මෙතන ප්‍රශ්නෙ තියන්නෙ ඔතනටත් එහා ලෙවල් එකම් තියනවද කියන එක.

    සන්සාර ච්ක්‍රයට සාපේක්ශව අපේ ජීවිත කොයි වගේද, ඒ විදියටම

    සන්සාර චක්‍රයට එහා ලෙවල් එකක් තියනව නම් සන්සාර චක්‍රය (භුදුන් තේරුම් ගත්).?

    එකයි මම සාපේක්ශ නිර්වානය කියල කිව්වෙ.

    තව විදියකින් කිව්වොත් අපි 5, බුදුන් 6 කියල ගත්තොත් ඊටත් එහා 7ක් තියනව නම්.?

    Uba hitapan me jeewithen passe ayeth upadinne naa kiyala. Ewagema hitapan honda salli tiyena pawlaka daham sirisena wage dial ekak welaa ipadila kaala beela shanudri wage baduwak gahala inna hamba unaa kiyala. Eth atta athi satiyen dakinawanam ewidiyata jeewath wena tikath ektara aakarayaka dukak. Mulaawak. Terumak nati deyak.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Honda prashnayak machan. Umba ahala tiyena widiyata eucledian jaamitiye diga nirwachanaya karanne kohomada?

    0/0 kiyanne nirwaxhanaya kranna bari deyak nemeyi nishcitha agayak nathi deyak. Aparimeya digak kiyanne nischitha digak tiyena eth ediga purna sankya dekaka anupaathayak widiyata kiyanna bari digakata.

    ඒත් දශම ස්තාන 10^100ක් ගිහිල්ල හරි පූර්න සාන්ක්ක්‍යා දෙකක division අනුරූප කරන්න පුලුවන් වෙන්න ඔනනෙ, ප්ලාන්ක් නියතය කියල විශ්වයේ තියෙන්න පුලුවන් අවම දුරක් තියනව්නෙ බන්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රෝසි ආච්චි;20527515 said:
    මූට ඇති මුස්ලිම් යාළුවෙක් නෑ :lol: මූයි කොලවරි කියන ඵකයි කුරුසයෝ. මුන් දෙන්නා මේ යටින් ගේමක් ගෙනියන්නේ :rofl: අද දැක්කා මම මූ තවත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා :P:rofl:

    :rofl::rofl: paw bn aruwa lide danna epa... paw kurusa karayo set eka :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113

    ඔතන තමයි බන් ප්‍රශ්නෙ තියෙන්නෙ . ඌ අහන එක තර්කානුකූලයි බුදුන් වහන්සේගේ දැනුම අනුව උන්වහන්සේ නිර්වානය අවබෝද කරගත්තන් ඊට එහා දැනුමකට අනුව උන්වහන්සේ ලබාගෙන තියෙන්නෙ නිරපේක්ශ නිර්වානයක් නෙමෙයි නම්.
    බුදුහාමුදුරුවන්ගෙ රිසර්ච් එකේ කාලය සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක්. තව කාට හරි ඒ කාලෙම අරගෙන හරි දේශනා කරල තියෙන අසූහාරදාහක් ධර්මස්කන්ධය බොරු කියල ඔප්පු කරන්න කියන්න කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙමනෙ රිසර්ච් කරන්නෙ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ආ එහෙමද? කසුන් උබ කියන්න හදන එක හරි බං...බුද්දාගම වැඩක් නෑ ..ඕක වැරදී..මමත් හිතුවා ඕක මම ක්‍රිස්තියානි දහම ගැන හැදෑරුවා...ජේසු තුමා කියපුවා ඔක්කොම ආත්ත බං..බයිබලේ මම බැලුවා ..ජේසු තුමා ඔය වෙන්න බැරි දේවල් කියල නෑ ..ඔක්කොම හොද දේවල් කියල තියෙන්නෙ..මම හෙටම ක්‍රිස්තියානි පල්ලි යනවා.උබට පිං අහ්හ් sorry උබට තැන්ක්ස් ඕක තේරුම් කරාට

    mui thawa kolavari, Twisted kiyana ekai ude idanma sahena try ekak denawa mchn bududahama pahath karanna, balapnko mun dala tiyena posts... paw kiyalath hithenawa..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔය යාලුවගෙන් උඹ ඇහුවේ නැද්ද ඒ තර්කෙටම අනුව අල්ලා දෙයියොත් සර්වබලධාරී සියල්ල දත් කෙනෙක් වෙන්න බෑ නේද කියල :oo:

    සමහරවිට අල්ලා කියන්නෙත් ඊට උඩින් ඉන්න වෙන දෙයියෙක්ගේ මැවිමක්ද දන්නෙත් නෑ. අපි ස්වර්ගෙට ගියාම ඔක්කොම හරි කියල කීවට අර උඩින් ඉන්න දෙයියන්ට වෙනම ප්ලෑනක් තියෙනවද දන්නෙත් නෑ කියල අහපන්කෝ මොකෝ කියන්නේ බලන්න :oo:

    ඌ කරන්නෙ සර්වබලදාරී දෙවියක් ඉන්නව කියන එක ඇත්ත කියල උපකල්පනය කරල, එතනින් තර්කය ගොඩ නගන එක.