මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

nuwan91

Member
Jul 15, 2016
156
7
0
මේක වැරදි බන්, මැදදී පේලියක් වරද්දනව නේද :yes:

(a-b)^2 = a^2 + b^2 -2*a*b කියන එකේ දෙක හලලා ගන්නෙ :oo:

podi waradimak bn.

3 peliye 3^2 wenuwata (3/2)^2.
ethanin pahala ewage 3 wenuwata 3/2 enna oni bn, ethakuta hari.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ayye, you haven't got my point. :)

    :P

    point eka terenawa. kelinma ahannamko oya widiyatama hithala...
    බුදු නොදුටු යතාර්තය නිර්වානයට බලපාන්න පුලුවන්ද කියන එක

    1. oya kohomada kiyanne Budu hamuduruwo nodutu deyak kiyala ???
    2. Oya tarkaya wenas karala menna mehema ahuwoth....

    "Buduhamuduruwo deshana nokala යතාර්තය නිර්වානයට බලපාන්න පුලුවන්ද කියන එක "

    Saralawa kiyanna wenne Budu hamudurwo deshana kala margaya sathya nam thawath margayakin eya asathyak wiya nohaki bawa

    3. Oyama hithana ekata Budurajanan wahanse dutuwa/nodutuwa nositha, EHEMA THAWATH ehayin yatartayak thibe nam..... apita oona taram hituwaki... lassana film ehemath haduwaki..
    podi kaale ohe hitanawa wage hithala kataha liuweki... :baffled:
    ex:- e yatartaya thula nirwanayata giya aya inna wenama lokayak... :lol::rofl: e lokaya palanaya karana thawath pudgalayek... hafoo.. oone nea ban. :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nasa eken Billions money viyadam karala soya ganna deval Budun vahanse danatamath soya gena thiyena deval.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබ කඩේ යන ඔය පට්ට බුද්දිමත් ඉස්ලාම් භක්තිකයාගෙන් ගිහින් මේ ටික අහපන්...

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?

    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    podi waradimak bn.

    3 peliye 3^2 wenuwata (3/2)^2.
    ethanin pahala ewage 3 wenuwata 3/2 enna oni bn, ethakuta hari.

    එතකොට එන්නේ බන්

    (1-3/2)^2 = (2-3/2)^2

    1-3/2 = +(2-3/2) or 1-3/2 = -(2-3/2)

    -0.5 = 0.5 or -0.5 = -0.5

    දකුණු පැත්ත හරි නිසා අවුලක් නෑ නෙ. නේද :)

    Mathematical fallacy - මේකේ තියෙනව ඕක, අර බින්දුවෙන් බෙදන සින් එක වගේම එකක් මෙතනත් තියෙන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A vagema Allah mokadha Minisun saha gahanun heluwen ipaddevve. Sahena kalayak gihilla bohoma amaruven develop velane Minisun visinma cloths soya gena heluva vaha gatthe,
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    රෝසි ආච්චි;20527515 said:
    මූට ඇති මුස්ලිම් යාළුවෙක් නෑ :lol: මූයි කොලවරි කියන ඵකයි කුරුසයෝ. මුන් දෙන්නා මේ යටින් ගේමක් ගෙනියන්නේ :rofl: අද දැක්කා මම මූ තවත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා :P:rofl:

    :yes::yes:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    ... නිමා කරගන්න එක තමයි නිර්වානය කියල. මෙතන ප්‍රශ්නෙ තියන්නෙ ඔතනටත් එහා ලෙවල් එකම් තියනවද කියන එක.

    සන්සාර චක්‍රයට එහා ලෙවල් එකක් තියනව නම් සන්සාර චක්‍රය (භුදුන් තේරුම් ගත්).?

    නිවනට එහා ලෙවල් එකක් නේද අහන්නේ.. ?

    මේකෙන් මට හිතෙනවා උබ චතුරාර්ය සත්‍ය ගැන(නිරෝද සත්‍ය ) සැකයෙන් ඉන්නේ කියල. පවුද්ගලිකවම උබ උබ ගැන සිරියස්ල්යි හිතල , කාගෙන් හරි දර්මය තේරුම් කරගෙන ගොඩ පලයන්, බුදු මල්ලියේ.සැක කිරීමේ වරදක් නෑ,නමුත් අපිට ධර්මය දීල තියෙන්නේ සැකකර කර ඉන්න නෙවෙයි එය වටහාගෙන සැකය දුරුකර ගන්නයි.රේරුකනේ පොත් ටිකක් කියවලා, ධර්ම සාකච්චා ටිකක් වැඩිපුර අහපන්

    මුලින්ම කියන්න ඔනි, මමත් නිවන් දැකලා නෑ, නමුත් මම ඉගෙනගත් දේ හා තෙරුම්ගත්ත දේ උබට කියන්නම්.

    සත්වයෙක් පුද්ගලයෙක් නැත.

    ක්‍රියා කරන්නෙක් නොමැත, ඇත්තේ ක්‍රියාවලියක් පමනයි..
    එනම් පටිච්ච සමුප්පද(හේතුඵල ) ක්‍රියාවලියයි
    සරලව කියනවානම් මෙය එක ලූප් එකක් නොවේ,නමුත් අපි තෘශ්නා බරිතව දෙයක් කරද්දී ඇතුලේ සබ් ලුප් දෙකක් වැඩකරනවා සරලව කියනවානම්.
    උබ දිවේ ටොපියක් තියලා දෙවනිපාර සුප්පු කරද්දී පටිච්චසමුප්පාද ක්‍රියාවලිය එකවතාවක් ගිහින් අවසන්.

    අවිද්‍යා > සන්කාර > විඥ්ඥාන >නා>සලා>ප>වේ>තෘ>උපාදාන>

    දිවේ ටොපිය පලමුවරට ගැටීම අතීත කුසල් විපාකයක්.(ඒනිස ඒක ඉග්නොර් කරමු )
    ඒ ගැටීම නිසා ඔන්න දිව පහල වෙනවා(දිවේ විඥ්ඥානය පහල වෙනවා)
    දැන් දිවට රසදැනෙන්නගන්නවා.(>වෙදනා >තෘ ඇතිවෙනවා)
    දැන් දිවේ ඉන්න විඥ්ඥානය කියනවා දිවට, අයෙත් දිවේ ගට්ටවා ගනින් කියලා.ඔන්න දෙවනිපාරට සුප්පුකරන්න ගන්නවා..(එතකොට ආයෙත් >වෙදනා >තෘ ඇතිවෙනවා)
    ඔන්න දැන් ක්‍රියාවලිය ඉදිරියට යන්න බලයදුන්න විඥානය විසින්.ඔන්න චක්‍රය කැරකුවා.
    ටොපිය ඉවර උන ගමන් විඥ්ඥානය කයේ පහල වෙනවා, එතන ඉදලා කයට උපදෙස් දෙනව"අතදික් කරල අර ටොපියත් ගනින්"කියලා
    ඕන්න ක්‍රියවලිය.

    (මේක කොම්ප්ලීට් පැහැදිලිකරන්න අමාරුයි මෙහෙම )

    කෙනෙක් , අනිත්‍ය දුක්ඛ අනත්ත වඩද්දී, අනිච්ච සඥ්ඥාව මෝරල වේදනා ප්‍රත්‍යයෙන් ඇතිවන තෘශ්නාවේ ඇති අසාරත්වය තේරෙන්න ගන්නවා.දුක්ඛ සඥ්ඥා වැඩෙද්දීව දුක පිලිබදව අවබෝදවෙන්න ගන්නවා.එතකොට හිතනවා දුක ඇතිවෙන්නේ තෘශ්නාව නිසා පටිච්ච සමුප්පදය ක්‍රියාත්මක වෙලා ඉපදීම උන නිසයි කියල.එතනදීත් තෘශ්නාව අඩුවෙනව.මේවායින් අන්තිමට වෙන්නේ ක්‍රියාවලිය අඩපනවීම( පටිච්චසමුප්පාදය ).ඊටත් පස්සෙ ක්‍රියාවලිය නතරම වෙලා යාම(සෝපාදිසේස නිර්වානය ). ඉතින් ක්‍රියාවලියක් නතර වුපසු, තවත් වරක් නතරවෙන්න දෙයක් තිබේද?

    [ NOTE : ඉහත උදාහරනයෙන් , පෙනවනේද විඥ්ඥානයට මාය කරුවෙක් කියන්නේ බොරුවට නෙවේ කියලා.ක්‍රියාවලිය නතරවෙන්නට නොදී කොහෙ කොහේ හ්‍රි පහල වෙලා සම්මුති අපව තොරතෝන්චියක් නැතුව වටේ යවනවා කියල.]

    Last edited:

    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    එතකොට එන්නේ බන්

    (1-3/2)^2 = (2-3/2)^2

    1-3/2 = +(2-3/2) or 1-3/2 = -(2-3/2)

    -0.5 = 0.5 or -0.5 = -0.5

    දකුණු පැත්ත හරි නිසා අවුලක් නෑ නෙ. නේද :)

    Mathematical fallacy - මේකේ තියෙනව ඕක, අර බින්දුවෙන් බෙදන සින් එක වගේම එකක් මෙතනත් තියෙන්නේ

    wam paththen enawa neda bn uththare. -0.5=0.5
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උබ කඩේ යන ඔය පට්ට බුද්දිමත් ඉස්ලාම් භක්තිකයාගෙන් ගිහින් මේ ටික අහපන්...

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?

    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?

    දීපල්ලකො උත්තර:P:P
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මුගේ බොරු පොයිය..කොමෙන්ට් වලින් පෙන්නේ නැද්ද මුගේ අරමුණ....:lol::lol: christian missionary කාරයෙක්ද කොහෙද...:rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    wam paththen enawa neda bn uththare. -0.5=0.5
    නෑ බන් දෙකෙන් එකයි හරියන්නේ, එකක් හරි නං අනික් පැත්ත ඉබේම වැරදි වෙනව. :yes: දකුණ හරි නිසා වම වැරදි වෙනව ඉබේම, දෙකම එකපාර හරියන්නේ නෑ. මැදට or කියල දාන්නෙ එකනෙ :)
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    mekai mchn Mathematics kiyana minissu hada gatta deyak misak aththta thiyena deyak neme,
    Geometry kiyanne Euclid axioms 5kin haduna deyak e axioms kawadawath proof karanna ba, e axioms anuwa tamai hamadema hadila thiyenne
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවනට එහා ලෙවල් එකක් නේද අහන්නේ.. ?

    මේකෙන් මට හිතෙනවා උබට චතුරාර්ය සත්‍ය ගැන(නිරෝද සත්‍ය ) සැකයෙන් ඉන්නේ කියල. පවුද්ගලිකවම උබ උබ ගැන සිරියස්ල්යි හිතල , කාගෙන් හරි දර්මය තේරුම් කරගෙන ගොඩ පලයන්, බුදු මල්ලියේ.සැක කිරීමේ වරදක් නෑ,නමුත් අපිට ධර්මය දීල තියෙන්නේ සැකකර කර ඉන්න නෙවෙයි එය වටහාගෙන සැකය දුරුකර ගන්නයි.රේරුකනේ පොත් ටිකක් කියවලා, ධර්ම සාකච්චා ටිකක් වැඩිපුර අහපන්

    මුලින්ම කියන්න ඔනි, මමත් නිවන් දැකලා නෑ, නමුත් මම ඉගෙනගත් දේ හා තෙරුම්ගත්ත දේ උබට කියන්නම්.

    සත්වයෙක් පුද්ගලයෙක් නැත.

    ක්‍රියා කරන්නෙක් නොමැත, ඇත්තේ ක්‍රියාවලියක් පමනයි..
    එනම් පටිච්ච සමුප්පද(හේතුඵල ) ක්‍රියාවලියයි
    සරලව කියනවානම් මෙය එක ලූප් එකක් නොවේ,නමුත් අපි තෘශ්නා බරිතව දෙයක් කරද්දී ඇතුලේ සබ් ලුප් දෙකක් වැඩකරනවා සරලව කියනවානම්.
    උබ දිවේ ටොපියක් තියලා දෙවනිපාර සුප්පු කරද්දී පටිච්චසමුප්පාද ක්‍රියාවලිය එකවතාවක් ගිහින් අවසන්.

    අවිද්‍යා > සන්කාර > විඥ්ඥාන >නා>සලා>ප>වේ>තෘ>උපාදාන>

    දිවේ ටොපිය පලමුවරට ගැටීම අතීත කුසල් විපාකයක්.(ඒනිස ඒක ඉග්නොර් කරමු )
    ඒ ගැටීම නිසා ඔන්න දිව පහල වෙනවා(දිවේ විඥ්ඥානය පහල වෙනවා)
    දැන් දිවට රසදැනෙන්නගන්නවා.(>වෙදනා >තෘ ඇතිවෙනවා)
    දැන් දිවේ ඉන්න විඥ්ඥානය කියනවා දිවට, අයෙත් දිවේ ගට්ටවා ගනින් කියලා.ඔන්න දෙවනිපාරට සුප්පුකරන්න ගන්නවා..(එතකොට ආයෙත් >වෙදනා >තෘ ඇතිවෙනවා)
    ඔන්න දැන් ක්‍රියාවලිය ඉදිරියට යන්න බලයදුන්න විඥානය විසින්.ඔන්න චක්‍රය කැරකුවා.
    ටොපිය ඉවර උන ගමන් විඥ්ඥානය කයේ පහල වෙනවා, එතන ඉදලා කයට උපදෙස් දෙනව"අතදික් කරල අර ටොපියත් ගනින්"කියලා
    ඕන්න ක්‍රියවලිය.

    (මේක කොම්ප්ලීට් පැහැදිලිකරන්න අමාරුයි මෙහෙම )

    කෙනෙක් , අනිත්‍ය දුක්ඛ අනත්ත වඩද්දී, අනිච්ච සඥ්ඥාව මෝරල වේදනා ප්‍රත්‍යයෙන් ඇතිවන තෘශ්නාවේ ඇති අසාරත්වය තේරෙන්න ගන්නවා.දුක්ඛ සඥ්ඥා වැඩෙද්දීව දුක පිලිබදව අවබෝදවෙන්න ගන්නවා.එතකොට හිතනවා දුක ඇතිවෙන්නේ තෘශ්නාව නිසා පටිච්ච සමුප්පදය ක්‍රියාත්මක වෙලා ඉපදීම උන නිසයි කියල.එතනදීත් තෘශ්නාව අඩුවෙනව.මේවායින් අන්තිමට වෙන්නේ ක්‍රියාවලිය අඩපනවීම( පටිච්චසමුප්පාදය ).ඊටත් පස්සෙ ක්‍රියාවලිය නතරම වෙලා යාම(සෝපාදිසේස නිර්වානය ). ඉතින් ක්‍රියාවලියක් නතර වුපසු, තවත් වරක් නතරවෙන්න දෙයක් තිබේද?

    ඔය කතාව අනුව ඔක තර්කානුකූලයි, ඒත් ඔය කතාවට එහා දෙයක් තියන්ව නම්.?

    ආයෙත් පටන්ගත්තොත්.?

    anyway a good explanation. :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුගේ බොරු පොයිය..කොමෙන්ට් වලින් පෙන්නේ නැද්ද මුගේ අරමුණ....:lol::lol: christian missionary කාරයෙක්ද කොහෙද...:rofl:

    ඔව් ඔව් මට ngo වලින් සල්ලි ගෙවනව :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    ඔතන තමයි බන් ප්‍රශ්නෙ තියෙන්නෙ . ඌ අහන එක තර්කානුකූලයි බුදුන් වහන්සේගේ දැනුම අනුව උන්වහන්සේ නිර්වානය අවබෝද කරගත්තන් ඊට එහා දැනුමකට අනුව උන්වහන්සේ ලබාගෙන තියෙන්නෙ නිරපේක්ශ නිර්වානයක් නෙමෙයි නම්.
    ----Nirvanaya kiyanne siyalu deval overcome [not destroy] kalama labena thatvayak.Top of the mind kiyala kiyannath puluwan. SIYALU DEVAL OVERCOME KALAMA LABENNE EKAI[ONE][DEKAK NATHA].EKA NISA EKA NIRVANAYAI THIYENNE.[UNIQUE].
     
    • Like
    Reactions: KasunKDP

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    machan math muslim

    oya wal pal agam prashna walin minisu maina epa bun

    apith hoda manusayo thama apita paduwe ena depan manusayo widihata

    anwasaha redayal katha karala ubata wadakuth na ape katawath wadakuth na nikan ahaka ena minisunata thitha kunuharupen baina eka thama godak welawata wene

    mokada bun eke atal eka !
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඔය කතාව අනුව ඔක තර්කානුකූලයි, ඒත් ඔය කතාවට එහා දෙයක් තියන්ව නම්.?

    ආයෙත් පටන්ගත්තොත්.?

    anyway a good explanation. :)

    Thanks..
    මචන් , තර්කානු කුලව කරුනු සහිතවයි උබ ප්‍රතිපශ්න අහන්න ඔනි.. එහෙම නැතුව බෑ.

    මේ හේතු ඵල ක්‍රියාවලිය නැවත්තුවාම ආයෙත් පටන් ගන්න තැන පෙන්නපන්කෝ..... මම උත්තරදෙන්නම්. (මම දැන් ලිව්ව වාක්‍යත් වැරදී බුදුදහමට අනුව )

    එහෙම ලිව්වෙත් උබ ඒ වැරැද්ද දැකාමවත් වැඩේ තේරෙවි කියල..