මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹල ඔය කරන්නේ quantam physics වලින් monalisa චිත්‍රයේ හැඩ තල ගැන කතා කරනවා වගේවැඩක්. √2 අගය ආගමිකව ගන්න පුළුවන් එය
    පිළිතුරක් කෙරෙහි දක්වන බලපෑම ලෙස පමණි. ඒ කියන්නේ අපි එහි දහස් වන දශමස්ථානය කුමක් උවත් එමගින් පිළිතුරකට දක්වන සහය ඉතාමත් අල්ප වේ. එනම් එය දනගෙනිම කිසිඳු ප්‍රයෝජනයක් නැත.
    (විශ්වය ගැන සෙවීමට පෙර බඹයක් උස ඔබගේ ශරීරය ගැන සොයන්න )

    :lol::lol: ඌ අහන්නේ ඔය බුද්ධාගමෙන් වර්ග මූල දෙකේ උත්තරය ගන්න පුළුවන් ද කියල නෙමෙයි යකෝ...තොපි වගේ උන්නේ අපිට කියන්නේ බෞද්ධාගම තේරුම් ගන්න මොලේ නැහැ කියල....උඹට මූ අහන එක තේරෙන්නෙත් නැහැ....:P

    ඌ එතන කියන්නේ උදාහරණයක් විතරයි :yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇන ගැහුවේ නැත්තම් වලෙන් නැගිටින්නේ කොහොමද? :lol::lol:

    අහ නැද්ද? :rolleyes:

    ආ බන් එතකොට ඇනේ ගැහුවමද බලේ ආවෙ?? :rofl::rofl::rofl::rofl:

    එතකොට අර මාලු රොතු පිටින් ඇල්ලුවේ වලෙන් නැගිටින්න කලින්ද පස්සේද?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පොර හිටියා නම් උබලා තමයි ලෝකේම හොදම මාලුකාරයෝ බන්... ශිට් :P:P:P:P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol: ඌ අහන්නේ ඔය බුද්ධාගමෙන් වර්ග මූල දෙකේ උත්තරය ගන්න පුළුවන් ද කියල නෙමෙයි යකෝ...තොපි වගේ උන්නේ අපිට කියන්නේ බෞද්ධාගම තේරුම් ගන්න මොලේ නැහැ කියල....උඹට මූ අහන එක තේරෙන්නෙත් නැහැ....:P

    ඌ එතන කියන්නේ උදාහරණයක් විතරයි :yes::yes:

    :yes:
     
    ක්‍රිස්තියානි ආගමට අනුව ජේසු මැරුනෙ මිනිස්සුන්ව පාපෙන් මුදාගන්න. ඇන ගහන්න යද්දි පවර් දාල වටේ උන් ටිකට ගහල යන්න ගියානම් මිනිසුන්ව ජන්ම පාපයෙන් මුදාගන්න ලැබෙන්නෙ නෑ.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
    සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
    තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
    මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    කොහෙද බන් කියල තියෙන්නෙ මෙහෙම එකක්:oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ආ බන් එතකොට ඇනේ ගැහුවමද බලේ ආවෙ?? :rofl::rofl::rofl::rofl:

    එතකොට අර මාලු රොතු පිටින් ඇල්ලුවේ වලෙන් නැගිටින්න කලින්ද පස්සේද?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පොර හිටියා නම් උබලා තමයි ලෝකේම හොදම මාලුකාරයෝ බන්... ශිට් :P:P:P:P:P

    :yes::yes: එහෙම එකක් නැහැ බන්...ඇන වල බලයක් තිබ්බේ නැහැ...:P:P:rofl: සාමාන්‍ය ඇන තමයි ගැහුවේ...කුරුසියේ ඇන ගසා මැරීම කියන්නේ ජුදා සමාජයේ සාමන්යෙන් තිබ්බ මරණීය දණ්ඩනය දෙන ක්‍රමය...හරියට අපේ හිස් ගසා දැමීම වගේ...:yes:

    ජේසුස් වහන්සේ කියන්නේ මරණය පරාජය කරපු කෙනෙක්...මරණයට පත් කරලා, තුන් දිනකින් නැවත උත්ඨාන වුනා..එක තමයි කතෝලික ආගමේ ප්‍රභලම දේ...:yes:

    උඹ කියන දේ හරි, :rolleyes::P ජේසුස් වහන්සේ ට තිබුන කුරුසියේ ඇන ගහනකොටම මැජික් එකක් දාල පැනල යන්න...පොතේ හැටියට යන්න බැරි කමක් තිබ්බේ නැහැ නේ? කුරුසියේ ඇන ගහල මරන්නත් හේතු වුනේ උන් වහන්සේ ගේ දේශනා, ඒ වගේම උන් වහන්සේ කරපු ප්‍රාතිහාර්ය, උන් වහන්සේ පසු පස්සේ ගියපු මිනිස්සු ගැන ඒ කාලේ ජුදා පූජකයෝ දැකල බය වෙච්ච නිසා...ඒ පූජය්කයෝ දකින්නට ඇති ජේසුස් වහන්සේ මළවුන් නැගිටුවනවා, ලෙඩුන් සුව කරනවා, අන්ධයන්ට පෙනීම දෙනවා..එතකොට මේ දේවල් කරා නම්, ඒ දේවල් නිසා මරණයට පත් කරන්නට ඒ කාලේ නායකයෝ බිය වුනානම්, ඒ වෙලාවේ මරණයෙන් ගැලවෙන්න ඕනේ තරම් ජේසුස් වහන්සේට හැකියාවක් තිබ්බ....:yes:

    නමුත් ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ යම්කිසි අරමුණකින්, ඒ දෙවියන් හා මිනිසා අතර ඒ වෙද්දී බිඳිලා තිබුන සම්බන්දතාවය අලුත් කරන්න, ඉතින් උන් වහන්සේ එක කරා...අනිත් කාරණය කියන්නේ අපි උඹ වගේ සාමාන්‍ය මනුස්සයෙක් මරණය හමුවේ පැනල යන්නේ අපිට මරණයෙන් ජයගන්න බැරි නිසා...එහෙම නෙමෙයිද? එත් මරණය පරාජය කරන්න පුළුවන් කමක් තිබ්බ කෙනෙක් වුන ජේසුස් වහන්සේට එහෙම කරන්න ඕනේ කමක් නැහැ...ජේසුස් වහන්සේ මරණයට පත් වෙලා දින තුනකින් නැවත උත්ඨාන වෙලා මිනිසුන් අතරට ආව....දැන් මෙහෙම හිතහන්කෝ...උඹ වලියක් යනවා...උබට ගහන්න එන්නේ උබට වඩා පොඩි, ශක්තිය අඩු එකෙක් නම් උඹ ඌට ගහනවා මිසක, පැනල යන්නේ නැහැනේ? පරාජය කරන්න පුළුවන් කියල පෙනෙද්දී මොකටද පැනල යන්නේ ? ඒ වගේ....:P:P

    ජේසුස් වහන්සේ මරණය ට පත් වෙලා, නැවත උත්ඨාන වීම තුලින් උන් වහන්සේ මේ ලෝකෙට ආපු කාරණාව තවත් ඉෂ්ට වීමක් විතරයි වුනේ...උන් වහන්සේ මේ ලෝකය තුල හිටපු කාලයටත් වඩා ලොකු පිරිසක් ඒ මරණ, උත්තානය කියන දෙයින් පස්සේ උන් වහන්සේ විශ්වාස කරන්න පෙළඹුනා...එක තමයි හේතුව....:yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,130

    උබෙ පෝස්ට් එක දැක්කට පස්සෙ මටත් තේරුනා උබලගේ ආගම තමා මේ ලෝකෙ හොඳම ආගම කියලා, මාත් හෙටම බෞතීස්ම කරලා උබලගේ ආගමට එනවා බන් :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් කාටවත් බැන්නෙත් නෑ ටැග් දැම්මෙත් නෑ... රෙප් කැපුවෙත් නෑ...
    මම මේ ලගදි catholic චැනල් එකක් බැලුව(ewtn) ඒකෙ දෙන ආතල් ත්‍රේඩ් දැම්මනම්
    කට්ටියට හොද තර්ක ටිකක් ගොඩ නගන්න තිබ්බ :rofl::rofl:

    :P:P මොනවද එකේ කිව්වේ? දාපන්කෝ..අපිටත් ආතල් එකක් ගන්න...:rofl::P
     
    Koba3212

    Member
    Jun 17, 2016
    53
    6
    0
    :yes::yes: එහෙම එකක් නැහැ බන්...ඇන වල බලයක් තිබ්බේ නැහැ...:P:P:rofl: සාමාන්‍ය ඇන තමයි ගැහුවේ...කුරුසියේ ඇන ගසා මැරීම කියන්නේ ජුදා සමාජයේ සාමන්යෙන් තිබ්බ මරණීය දණ්ඩනය දෙන ක්‍රමය...හරියට අපේ හිස් ගසා දැමීම වගේ...:yes:

    ජේසුස් වහන්සේ කියන්නේ මරණය පරාජය කරපු කෙනෙක්...මරණයට පත් කරලා, තුන් දිනකින් නැවත උත්ඨාන වුනා..එක තමයි කතෝලික ආගමේ ප්‍රභලම දේ...:yes:

    උඹ කියන දේ හරි, :rolleyes::P ජේසුස් වහන්සේ ට තිබුන කුරුසියේ ඇන ගහනකොටම මැජික් එකක් දාල පැනල යන්න...පොතේ හැටියට යන්න බැරි කමක් තිබ්බේ නැහැ නේ? කුරුසියේ ඇන ගහල මරන්නත් හේතු වුනේ උන් වහන්සේ ගේ දේශනා, ඒ වගේම උන් වහන්සේ කරපු ප්‍රාතිහාර්ය, උන් වහන්සේ පසු පස්සේ ගියපු මිනිස්සු ගැන ඒ කාලේ ජුදා පූජකයෝ දැකල බය වෙච්ච නිසා...ඒ පූජය්කයෝ දකින්නට ඇති ජේසුස් වහන්සේ මළවුන් නැගිටුවනවා, ලෙඩුන් සුව කරනවා, අන්ධයන්ට පෙනීම දෙනවා..එතකොට මේ දේවල් කරා නම්, ඒ දේවල් නිසා මරණයට පත් කරන්නට ඒ කාලේ නායකයෝ බිය වුනානම්, ඒ වෙලාවේ මරණයෙන් ගැලවෙන්න ඕනේ තරම් ජේසුස් වහන්සේට හැකියාවක් තිබ්බ....:yes:

    නමුත් ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ යම්කිසි අරමුණකින්, ඒ දෙවියන් හා මිනිසා අතර ඒ වෙද්දී බිඳිලා තිබුන සම්බන්දතාවය අලුත් කරන්න, ඉතින් උන් වහන්සේ එක කරා...අනිත් කාරණය කියන්නේ අපි උඹ වගේ සාමාන්‍ය මනුස්සයෙක් මරණය හමුවේ පැනල යන්නේ අපිට මරණයෙන් ජයගන්න බැරි නිසා...එහෙම නෙමෙයිද? එත් මරණය පරාජය කරන්න පුළුවන් කමක් තිබ්බ කෙනෙක් වුන ජේසුස් වහන්සේට එහෙම කරන්න ඕනේ කමක් නැහැ...ජේසුස් වහන්සේ මරණයට පත් වෙලා දින තුනකින් නැවත උත්ඨාන වෙලා මිනිසුන් අතරට ආව....දැන් මෙහෙම හිතහන්කෝ...උඹ වලියක් යනවා...උබට ගහන්න එන්නේ උබට වඩා පොඩි, ශක්තිය අඩු එකෙක් නම් උඹ ඌට ගහනවා මිසක, පැනල යන්නේ නැහැනේ? පරාජය කරන්න පුළුවන් කියල පෙනෙද්දී මොකටද පැනල යන්නේ ? ඒ වගේ....:P:P

    ජේසුස් වහන්සේ මරණය ට පත් වෙලා, නැවත උත්ඨාන වීම තුලින් උන් වහන්සේ මේ ලෝකෙට ආපු කාරණාව තවත් ඉෂ්ට වීමක් විතරයි වුනේ...උන් වහන්සේ මේ ලෝකය තුල හිටපු කාලයටත් වඩා ලොකු පිරිසක් ඒ මරණ, උත්තානය කියන දෙයින් පස්සේ උන් වහන්සේ විශ්වාස කරන්න පෙළඹුනා...එක තමයි හේතුව....:yes:

    1358.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    :rolleyes::rofl::rofl: සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙලුම් මල් සතක් උඩ ඇවිදලා, මම ලෝකයට අග්‍ර වෙමි කිව්වා කියල විශ්වාස කරලා, වෙසක් එකට තෝරන් හදන උන් මේවා දැක්කම ජෝක්ස් ද කියල අහනවා....:lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,130
    113

    බලපන් මේ පෝස්ට් එකේ තියෙන දේවල් කොච්චර ලොජිකල්ද කියලා :yes: 7 වෙනි ඉන්ද්‍රිය හොයනවා වගේද යකෝ මේවා :yes: මේවා බොරු කියලා තර්ක කරන්න කවුරුත් එනවනම් ඒ මොලේ නැති එකෙක් :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    if someone is hearing about Christianity for first time it can come cross to him as something really absurd., In the same way metaphysical Buddhism will appear absurd to someone hearing it for the first time too.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    :rolleyes::rofl::rofl: සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙලුම් මල් සතක් උඩ ඇවිදලා, මම ලෝකයට අග්‍ර වෙමි කිව්වා කියල විශ්වාස කරලා, වෙසක් එකට තෝරන් හදන උන් මේවා දැක්කම ජෝක්ස් ද කියල අහනවා....:lol:
    අඩෝ මේ උඹ අපේ බෞද්ධාගමට අගෞරව කරන්න එපා
    උඹ උඹගේ ආගමක් බලා ගනින්
    ගෙට පැනලා මරණ දානවා තොගෙ පවුලම බලපිය
    තෙරුවන් සරනයි :D
     
    • Like
    Reactions: WhiteWalker

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෝසි ආච්චි;20530714 said:
    බලපන් මේ පෝස්ට් එකේ තියෙන දේවල් කොච්චර ලොජිකල්ද කියලා :yes: 7 වෙනි ඉන්ද්‍රිය හොයනවා වගේද යකෝ මේවා :yes: මේවා බොරු කියලා තර්ක කරන්න කවුරුත් එනවනම් ඒ මොලේ නැති එකෙක් :yes:

    how can you prove that they are invalid claims.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ මේ උඹ අපේ බෞද්ධාගමට අගෞරව කරන්න එපා
    උඹ උඹගේ ආගමක් බලා ගනින්
    ගෙට පැනලා මරණ දානවා තොගෙ පවුලම බලපිය
    තෙරුවන් සරනයි :D

    :rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,130
    113
    :rolleyes::rofl::rofl: සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙලුම් මල් සතක් උඩ ඇවිදලා, මම ලෝකයට අග්‍ර වෙමි කිව්වා කියල විශ්වාස කරලා, වෙසක් එකට තෝරන් හදන උන් මේවා දැක්කම ජෝක්ස් ද කියල අහනවා....:lol:

    දැන් මෙතන එක පෝස්ට් එකක් පෙන්නපන්කෝ ඔහොම කියපු :rolleyes: උබනේ උට්ඨාන වෙච්ච මගුලක් කිව්වේ. :rolleyes: ගොඩක් උන් තාර්කික උත්තර දෙන්න තමා උත්සහ කරලා තියෙන්නේ :rolleyes: උබ විතරක් උට්ටාන රෙද්දක් කියලා දැන් නෙලුම් මලක් ගැන කියවනවා :rolleyes:
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    :lol::lol: ඌ අහන්නේ ඔය බුද්ධාගමෙන් වර්ග මූල දෙකේ උත්තරය ගන්න පුළුවන් ද කියල නෙමෙයි යකෝ...තොපි වගේ උන්නේ අපිට කියන්නේ බෞද්ධාගම තේරුම් ගන්න මොලේ නැහැ කියල....උඹට මූ අහන එක තේරෙන්නෙත් නැහැ....:P

    ඌ එතන කියන්නේ උදාහරණයක් විතරයි :yes::yes:

    මම කියපු එක උඹටත් තේරිලා නෙනේ බන්? මම කිව්වෙත් ආගමකින් ඉලක්කමක් ගන්න එකක් නෙවයි.

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?

    උත්තරය

    සරවබලදරී හරි නැතිව හරි සියල්ල දෙනගේනිමේ තේරුමක් නෑ, මේක දාපු එකාට ඔකේ අවශ්‍යතාව මොකක්ද? දහමස්ඨාන අනන්තයි කියල දන්නවනේ. මම හිතන විදියට දෙවියන්වහන්සේ උත්තර දෙන්නේ calculation කරලා නෙවෙයිනේ. he just know the answer ක්‍රමයටනේ.
    so final answer is he know the answer ( thats why we called almighty )

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    උත්තරය

    දේශනා වල තියෙන්නේ ඉන්ද්‍රිය 5ක් ගැන. ඒ අනුසාරයෙන් නිවනට ලඟා වීම ගැන. ප්‍රශ්නය ඉන්ද්‍රිය 7ක් ගැන. ඉතින් උට පුළුවන් ඉන්ද්‍රිය 25ක් 30ක් ගෙනත් ප්‍රශ්න කරන්ඩ? ප්‍රශ්නයම out of syllabus.
    එක තමා කිව්වේ quantam physics වලින් monalisa චිත්‍රයේ හැඩ තල ගැන කතා කරනවා වගේ කියලා. පොඩ්ඩක් තනියම කල්පනා කරලා වරෙන්