hoda article1k.bohoma sthuthi.baudda darshanaya tharam nidhasak anik agam wala nah.

2100දී ලොව වැඩිම පිරිසක් අද්හන ආගම් අතර ඉහල තැනක් බුදු දහමට හිමි වේ..
- ආතර් සී ක්ලාර්ක් මහතා -
යම් විටෙක මේ දේ අයහපත් ය. වැරැදි යැයි වැටහේ ද එවිට එය පිළිනොගෙන අතහැර දමන්න. යමක් යහපත් යැයි නිවැරැදි යැයි ඔබට වැටහෙන්නේ ද එවිට එය පිළිගෙන අනුගමනය කරන්න” යනුවෙනි. මේ තුළින් චින්තන නිදහසට බුදුසමයෙන් හිමි වූ සුවිශේෂ ස්ථානය පැහැදිලි වෙයි.
1. ඉස්ලාම් ආගමේ කොහෙද කාටවත් ඒ ආගම විශ්වාස කරන්න කියලා බල කරල තියෙන්නේ? මුස්ලිම් අය ඒ ආගම අදහන්නේ ඒ අය කැමති නිසා නේද? ඒගොල්ලෝ අකැමතිනම් ආගමෙන් ඉවත් වෙන්න කුරාණයට අනුව බාධාවක් නෑ නේද? කැමතිනම් අදහන්නත් අකැමතිනම් නොඅදහන්නත් පුළුවන්න්නම් චින්තන නිදහසක් නැති වෙන්නේ කොහොමද?
මේක නම් පිළිගන්න ටිකක් අමාරුයි. ආගම් දෙකක් ඔය විදියට සංසන්දනය කරන්න බෑ. මුස්ලිම් සංස්කෘතියේ ඉන්න අය ඉස්ලාම් ආගම අදහන්නේ ඒ අයට ඒක ගැළපෙන නිසා සහ ඒ අයට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන නිසා. ඒ අයගේ සංස්කෘතියට ථෙරවාදී බුදු දහම ගැළපෙන්නේ නෑ.
ඔයා මේ ප්‍රශ්ණ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ..

Sahih Bukhari, Volume 4, Book 52, Number 260:
Narrated Ikrima:
Ali burnt some people and this news reached Ibn 'Abbas, who said, "Had I been in his place I would not have burnt them, as the Prophet said, 'Don't punish (anybody) with Allah's Punishment.' No doubt, I would have killed them, for the Prophet said, 'If somebody (a Muslim) discards his religion, kill him.' "
2100දී ලොව වැඩිම පිරිසක් අද්හන ආගම් අතර ඉහල තැනක් බුදු දහමට හිමි වේ..
- ආතර් සී ක්ලාර්ක් මහතා -
එතුමාගේ පොත් කීපයකම මේ ගැන අනුමාන කරලා තියනවා.නෑ කියන්න එපා.ඉදිරියේදී මේ ලෝකයේ පවතින තත්වය අනුව බහුතරයක් බුදු දහමේ යථාර්තවත් හා නිරවුල් දර්ශනය පිළිගන්නා බව එතුමා කීප තැනක සඳහන් කරලා තියනවා.අහවල් පිටුව කියලා පැහැදිලිව කියන්න තිබුනා ගෙදර හිටියනං.නව යුගයේ සංකීර්ණ මිනිසාට බුදු දහම හැර වෙනත් තැනකින් සැනසීමක් ලබාගත නොහැකි බව එතුමා කියන්නෙ නවකතාවක් විදිහටම නොවෙයි.හේතු සාධක ඇතිවයි.මචං, ආතර් සී ක්ලාක් ඔය වගේ දෙයක් නම් ප්‍රකාශ කරලා නෑ.
එයාගේ "ගැඹුරු මුහුද" කියන නවකතාවේ නම් 2100දී ලංකාවි භික්ශූන් වහන්සේ නමක් ලෝකයේ සංඝරාජ තනතුරට ඇවිල්ලා බලවත් වෙනවා. ඒත් ඒක කියලා තියෙන්නේ කතන්දරයක් විදියට විතරයි.
මචං අපේ ලංකාවේ සමහර අය සුද්දෙක් බෙට්ටක් දැම්මත් ඒකට වඳිනවනේ. ඒ වගෙ නිවටයො ටිකක් තමයි ඔය නවකතාවක තියෙන දෙයක් අරගෙන ආතර් සී ක්ලාක් මෙහෙම කිව්වා කියලා හදාගෙන ප්‍රසිද්ධ කළේ.
යාළුවා, මම මේ කිව්වේ ඔය කතාව ඉස්සෙල්ලම හදපු උන් ගැන මිසක් උඹ ගැන නෙවේ. උඹ ඕක දැම්මේ නොදැනුවත්කම නිසා බව මම දන්නවා..
ඔබේ දිගු විස්තරයට ස්තුතියි.ආගම් අතැර යන එක මෙතෙනට කොහෙත්ම අදාළ නෑ.අවබෝධය සඳහා සිතීමේ නිදහස අතර ඇති පරතරය පෙන්වා දෙමින් අපට හිමි ඒ වටිනාකමින් යායුතු නියම දිශාව තෝරාගෙන සත්‍යය කරා අප යා යුතු බවයි මෙතනින් අදහස් කලේ.සිතාමතා යම් කරුනක් අතැරදමා නෑ.මේ සම්බන්ධ තවත් අපමන කරුනු තියනව-මෙතන නොකී.මේක නම් පිළිගන්න ටිකක් අමාරුයි. ආගම් දෙකක් ඔය විදියට සංසන්දනය කරන්න බෑ. මුස්ලිම් සංස්කෘතියේ ඉන්න අය ඉස්ලාම් ආගම අදහන්නේ ඒ අයට ඒක ගැළපෙන නිසා සහ ඒ අයට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන නිසා. ඒ අයගේ සංස්කෘතියට ථෙරවාදී බුදු දහම ගැළපෙන්නේ නෑ.
ඔයා මේ ප්‍රශ්ණ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ..
1. ඉස්ලාම් ආගමේ කොහෙද කාටවත් ඒ ආගම විශ්වාස කරන්න කියලා බල කරල තියෙන්නේ? මුස්ලිම් අය ඒ ආගම අදහන්නේ ඒ අය කැමති නිසා නේද? ඒගොල්ලෝ අකැමතිනම් ආගමෙන් ඉවත් වෙන්න කුරාණයට අනුව බාධාවක් නෑ නේද? කැමතිනම් අදහන්නත් අකැමතිනම් නොඅදහන්නත් පුළුවන්න්නම් චින්තන නිදහසක් නැති වෙන්නේ කොහොමද?
2. ඇයි ඔය යාළුවා කාලාම සූත්‍රයෙන් බාගයක් හැළුවේ? ඔයා දාලා තියෙන්නේ "යහපත්ද අයහපත්ද යන්න තමන්ම වටහගන්න" කියන කෑල්ල දක්වා විතරයි. ඒ වටහාගන්න කියන්නේ මොන විදියටද කියලා පොඩ්ඩක් කියනවද?
එතුමාගේ පොත් කීපයකම මේ ගැන අනුමාන කරලා තියනවා.නෑ කියන්න එපා.ඉදිරියේදී මේ ලෝකයේ පවතින තත්වය අනුව බහුතරයක් බුදු දහමේ යථාර්තවත් හා නිරවුල් දර්ශනය පිළිගන්නා බව එතුමා කීප තැනක සඳහන් කරලා තියනවා.අහවල් පිටුව කියලා පැහැදිලිව කියන්න තිබුනා ගෙදර හිටියනං.නව යුගයේ සංකීර්ණ මිනිසාට බුදු දහම හැර වෙනත් තැනකින් සැනසීමක් ලබාගත නොහැකි බව එතුමා කියන්නෙ නවකතාවක් විදිහටම නොවෙයි.හේතු සාධක ඇතිවයි.
අනික් කරුන,දැනටමත් බටහිර බොහෝමයක් සත්‍යය සොයා ආසියාව කරා නෙත් හෙළමින් සිටින බවත් රහසක් නොවේ.
ඔයා ඉස්ලාම් ගැන දන්නෙ නැහැ වගේ නෙ කතාව.මම මම කිව්වේ කුරාණය ගැන. වෙනත් පොත් ගැන නෙවෙයි.

මම ඔබට කිව්වා පැහැදිලිවම ගෙදර හිටිය නං මේ පිටුව කියලා පෙන්නනවා කියලා.ඉදිරියට බලමු.කියපු තැන පෙන්වන්න බැරිනම් කොහොමද කිව්වා කියලා පිලිගන්නේ?
අඩු ගානේ ආතර් සී ක්ලාක් වත් බෞද්ධයෙක් නෙවේ. එයා පුනර්භවය වගේ දේවල් පිලිගන්නේ නෑ. බුදු දහමේ සමහර සංකල්ප පමණක් පිලිගන්න බව කියනවා. මෙන්න එයා 2000 දී The Island පත්තරේට කියපු කතාවක්:
"I'm anti-mysticism and I have a long-standing bias against organised religion. I don't believe in God or an afterlife.''
http://www.island.lk/2000/12/20/midwee01.html
කියපු තැන පෙන්වන්න බැරිනම් කොහොමද කිව්වා කියලා පිලිගන්නේ?
http://www.island.lk/2000/12/20/midwee01.html
මම ඔබට කිව්වා පැහැදිලිවම ගෙදර හිටිය නං මේ පිටුව කියලා පෙන්නනවා කියලා.ඉදිරියට බලමු.
ක්ලාක් කවුද කියලා ඔබ අහන බව ස්ථිරවම මට හිතුනා.වෙනත් ආගමක වගේ මෙන්න බෞද්ධයෙක් කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නන්න බාහිර සළකුනක් නෑ.එයා හදවතින් බෞද්ධයෙක්.ඒ සඳහා වෙනත් ආගමක වගේ අනිවාර්යයයෙන් පංසල් යන්න-සුදු අඳින්න-අවශ්‍ය නෑ.
මේක නම් පිළිගන්න ටිකක් අමාරුයි. ආගම් දෙකක් ඔය විදියට සංසන්දනය කරන්න බෑ. මුස්ලිම් සංස්කෘතියේ ඉන්න අය ඉස්ලාම් ආගම අදහන්නේ ඒ අයට ඒක ගැළපෙන නිසා සහ ඒ අයට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන නිසා. ඒ අයගේ සංස්කෘතියට ථෙරවාදී බුදු දහම ගැළපෙන්නේ නෑ.
ඔයා මේ ප්‍රශ්ණ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ..
1. ඉස්ලාම් ආගමේ කොහෙද කාටවත් ඒ ආගම විශ්වාස කරන්න කියලා බල කරල තියෙන්නේ? මුස්ලිම් අය ඒ ආගම අදහන්නේ ඒ අය කැමති නිසා නේද? ඒගොල්ලෝ අකැමතිනම් ආගමෙන් ඉවත් වෙන්න කුරාණයට අනුව බාධාවක් නෑ නේද? කැමතිනම් අදහන්නත් අකැමතිනම් නොඅදහන්නත් පුළුවන්න්නම් චින්තන නිදහසක් නැති වෙන්නේ කොහොමද?
2. ඇයි ඔය යාළුවා කාලාම සූත්‍රයෙන් බාගයක් හැළුවේ? ඔයා දාලා තියෙන්නේ "යහපත්ද අයහපත්ද යන්න තමන්ම වටහගන්න" කියන කෑල්ල දක්වා විතරයි. ඒ වටහාගන්න කියන්නේ මොන විදියටද කියලා පොඩ්ඩක් කියනවද?
මම දාපු හඩිත් වලින් සහ විඩීයෝ එකෙන් පැහැදිලියි , ඉස්ලාම් සහ ෂරියා නීතිය් අනුව. උත්තරේ දීලානෙ තියෙන්නෙ..
අනික, මම මෙතන මතු කරපු ප්‍රධානම දේ ආතර් සී ක්ලාක් ගේ ප්‍රශ්ණය නෙවේ, මේකයි:

මම දාපු හඩිත් වලින් සහ විඩීයෝ එකෙන් පැහැදිලියි , ඉස්ලාම් සහ ෂරියා නීතිය් අනුව. උත්තරේ දීලානෙ තියෙන්නෙ..![]()
පුනර්භවය පිලිගන්නේ නැතිනම් නිවන පිලිගන්නේ කොහොමද?
නිවන පිලිගන්නේ නැතිනම් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?
පුනර්භවය පිලිගන්නේ නැති ආතර් සී ක්ලාක් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?
ඔය යාළුවා කියන්නේ ඉස්ලාම් ආගමට අනුව ආගම අතහරින අය මරන්න ඕනෙ කියලා නියෝග කරල තියෙනව කියලා නේද?
එහෙම දෙයක් කුරාණයේ කියල තියෙන්නෙ කොහෙද?
මුස්ලිම් අය එහෙම කළ යුතු නම් එහෙම නොකරන අය මුස්ලිම් වරුන් නෙවෙයි නේද?
එහෙමනම් අරාබි රටවල ප්‍රදේශ කිහිපයක ඉන්න සුළු පිරිසක් හැරුණ විට ලෝකයේ වෙන මුස්ලිම් වරුන් නැද්ද?
මගේ දෙවෙනි ප්‍රශ්නයට (කාලාම සූත්‍රය ගැන) උත්තරය කොහෙද?

මගේ දෙවෙනි ප්‍රශ්නයට (කාලාම සූත්‍රය ගැන) උත්තරය කොහෙද?