මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    2100දී ලොව වැඩිම පිරිසක් අද්හන ආගම් අතර ඉහල තැනක් බුදු දහමට හිමි වේ..
    - ආතර් සී ක්ලාර්ක් මහතා -
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0

    මචං, ආතර් සී ක්ලාක් ඔය වගේ දෙයක් නම් ප්‍රකාශ කරලා නෑ.

    එයාගේ "ගැඹුරු මුහුද" කියන නවකතාවේ නම් 2100දී ලංකාවි භික්ශූන් වහන්සේ නමක් ලෝකයේ සංඝරාජ තනතුරට ඇවිල්ලා බලවත් වෙනවා. ඒත් ඒක කියලා තියෙන්නේ කතන්දරයක් විදියට විතරයි.

    මචං අපේ ලංකාවේ සමහර අය සුද්දෙක් බෙට්ටක් දැම්මත් ඒකට වඳිනවනේ. ඒ වගෙ නිවටයො ටිකක් තමයි ඔය නවකතාවක තියෙන දෙයක් අරගෙන ආතර් සී ක්ලාක් මෙහෙම කිව්වා කියලා හදාගෙන ප්‍රසිද්ධ කළේ.

    යාළුවා, මම මේ කිව්වේ ඔය කතාව ඉස්සෙල්ලම හදපු උන් ගැන මිසක් උඹ ගැන නෙවේ. උඹ ඕක දැම්මේ නොදැනුවත්කම නිසා බව මම දන්නවා..
     
    Last edited:

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    මේක නම් පිළිගන්න ටිකක් අමාරුයි. ආගම් දෙකක් ඔය විදියට සංසන්දනය කරන්න බෑ. මුස්ලිම් සංස්කෘතියේ ඉන්න අය ඉස්ලාම් ආගම අදහන්නේ ඒ අයට ඒක ගැළපෙන නිසා සහ ඒ අයට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන නිසා. ඒ අයගේ සංස්කෘතියට ථෙරවාදී බුදු දහම ගැළපෙන්නේ නෑ.

    ඔයා මේ ප්‍රශ්ණ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ..

    1. ඉස්ලාම් ආගමේ කොහෙද කාටවත් ඒ ආගම විශ්වාස කරන්න කියලා බල කරල තියෙන්නේ? මුස්ලිම් අය ඒ ආගම අදහන්නේ ඒ අය කැමති නිසා නේද? ඒගොල්ලෝ අකැමතිනම් ආගමෙන් ඉවත් වෙන්න කුරාණයට අනුව බාධාවක් නෑ නේද? කැමතිනම් අදහන්නත් අකැමතිනම් නොඅදහන්නත් පුළුවන්න්නම් චින්තන නිදහසක් නැති වෙන්නේ කොහොමද?

    2. ඇයි ඔය යාළුවා කාලාම සූත්‍රයෙන් බාගයක් හැළුවේ? ඔයා දාලා තියෙන්නේ "යහපත්ද අයහපත්ද යන්න තමන්ම වටහගන්න" කියන කෑල්ල දක්වා විතරයි. ඒ වටහාගන්න කියන්නේ මොන විදියටද කියලා පොඩ්ඩක් කියනවද?

    යම් විටෙක මේ දේ අයහපත් ය. වැරැදි යැයි වැටහේ ද එවිට එය පිළිනොගෙන අතහැර දමන්න. යමක් යහපත් යැයි නිවැරැදි යැයි ඔබට වැටහෙන්නේ ද එවිට එය පිළිගෙන අනුගමනය කරන්න” යනුවෙනි. මේ තුළින් චින්තන නිදහසට බුදුසමයෙන් හිමි වූ සුවිශේෂ ස්ථානය පැහැදිලි වෙයි.
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    1. ඉස්ලාම් ආගමේ කොහෙද කාටවත් ඒ ආගම විශ්වාස කරන්න කියලා බල කරල තියෙන්නේ? මුස්ලිම් අය ඒ ආගම අදහන්නේ ඒ අය කැමති නිසා නේද? ඒගොල්ලෝ අකැමතිනම් ආගමෙන් ඉවත් වෙන්න කුරාණයට අනුව බාධාවක් නෑ නේද? කැමතිනම් අදහන්නත් අකැමතිනම් නොඅදහන්නත් පුළුවන්න්නම් චින්තන නිදහසක් නැති වෙන්නේ කොහොමද?

    http://www.elakiri.com/forum/showpost.php?p=5892435&postcount=5
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0

    මම කිව්වේ ඉස්ලාම් ධර්මයට අනුව ආගම අතහරින්න බධාවක් නෑ කියලයි.
    ලෝකෙ කොහෙ හරි සමාජයක ඉස්ලාම් ආගම අතහරින අයට දඬුවම් කෙරෙනවනම්, ඒක ඒ සමාජයේ ප්‍රශ්ණයක් මිස ඉස්ලාම් ආගමේ ප්‍රශ්ණයක් නෙවෙයි නේද? මොකද කුරාණයේ එහෙම දෙයක් නියම කරල නැති නිසා.
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේක නම් පිළිගන්න ටිකක් අමාරුයි. ආගම් දෙකක් ඔය විදියට සංසන්දනය කරන්න බෑ. මුස්ලිම් සංස්කෘතියේ ඉන්න අය ඉස්ලාම් ආගම අදහන්නේ ඒ අයට ඒක ගැළපෙන නිසා සහ ඒ අයට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන නිසා. ඒ අයගේ සංස්කෘතියට ථෙරවාදී බුදු දහම ගැළපෙන්නේ නෑ.

    ඔයා මේ ප්‍රශ්ණ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ..

    1. ඉස්ලාම් ආගමේ කොහෙද කාටවත් ඒ ආගම විශ්වාස කරන්න කියලා බල කරල තියෙන්නේ? මුස්ලිම් අය ඒ ආගම අදහන්නේ ඒ අය කැමති නිසා නේද? ඒගොල්ලෝ අකැමතිනම් ආගමෙන් ඉවත් වෙන්න කුරාණයට අනුව බාධාවක් නෑ නේද? කැමතිනම් අදහන්නත් අකැමතිනම් නොඅදහන්නත් පුළුවන්න්නම් චින්තන නිදහසක් නැති වෙන්නේ කොහොමද?

    Sahih Bukhari, Volume 4, Book 52, Number 260:

    Narrated Ikrima:
    Ali burnt some people and this news reached Ibn 'Abbas, who said, "Had I been in his place I would not have burnt them, as the Prophet said, 'Don't punish (anybody) with Allah's Punishment.' No doubt, I would have killed them, for the Prophet said, 'If somebody (a Muslim) discards his religion, kill him.' "

    මම මම කිව්වේ කුරාණය ගැන. වෙනත් පොත් ගැන නෙවෙයි.
     
    2100දී ලොව වැඩිම පිරිසක් අද්හන ආගම් අතර ඉහල තැනක් බුදු දහමට හිමි වේ..
    - ආතර් සී ක්ලාර්ක් මහතා -

    මචං, ආතර් සී ක්ලාක් ඔය වගේ දෙයක් නම් ප්‍රකාශ කරලා නෑ.

    එයාගේ "ගැඹුරු මුහුද" කියන නවකතාවේ නම් 2100දී ලංකාවි භික්ශූන් වහන්සේ නමක් ලෝකයේ සංඝරාජ තනතුරට ඇවිල්ලා බලවත් වෙනවා. ඒත් ඒක කියලා තියෙන්නේ කතන්දරයක් විදියට විතරයි.

    මචං අපේ ලංකාවේ සමහර අය සුද්දෙක් බෙට්ටක් දැම්මත් ඒකට වඳිනවනේ. ඒ වගෙ නිවටයො ටිකක් තමයි ඔය නවකතාවක තියෙන දෙයක් අරගෙන ආතර් සී ක්ලාක් මෙහෙම කිව්වා කියලා හදාගෙන ප්‍රසිද්ධ කළේ.

    යාළුවා, මම මේ කිව්වේ ඔය කතාව ඉස්සෙල්ලම හදපු උන් ගැන මිසක් උඹ ගැන නෙවේ. උඹ ඕක දැම්මේ නොදැනුවත්කම නිසා බව මම දන්නවා..
    එතුමාගේ පොත් කීපයකම මේ ගැන අනුමාන කරලා තියනවා.නෑ කියන්න එපා.ඉදිරියේදී මේ ලෝකයේ පවතින තත්වය අනුව බහුතරයක් බුදු දහමේ යථාර්තවත් හා නිරවුල් දර්ශනය පිළිගන්නා බව එතුමා කීප තැනක සඳහන් කරලා තියනවා.අහවල් පිටුව කියලා පැහැදිලිව කියන්න තිබුනා ගෙදර හිටියනං.නව යුගයේ සංකීර්ණ මිනිසාට බුදු දහම හැර වෙනත් තැනකින් සැනසීමක් ලබාගත නොහැකි බව එතුමා කියන්නෙ නවකතාවක් විදිහටම නොවෙයි.හේතු සාධක ඇතිවයි.
    අනික් කරුන,දැනටමත් බටහිර බොහෝමයක් සත්‍යය සොයා ආසියාව කරා නෙත් හෙළමින් සිටින බවත් රහසක් නොවේ.
     
    මේක නම් පිළිගන්න ටිකක් අමාරුයි. ආගම් දෙකක් ඔය විදියට සංසන්දනය කරන්න බෑ. මුස්ලිම් සංස්කෘතියේ ඉන්න අය ඉස්ලාම් ආගම අදහන්නේ ඒ අයට ඒක ගැළපෙන නිසා සහ ඒ අයට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන නිසා. ඒ අයගේ සංස්කෘතියට ථෙරවාදී බුදු දහම ගැළපෙන්නේ නෑ.

    ඔයා මේ ප්‍රශ්ණ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ..

    1. ඉස්ලාම් ආගමේ කොහෙද කාටවත් ඒ ආගම විශ්වාස කරන්න කියලා බල කරල තියෙන්නේ? මුස්ලිම් අය ඒ ආගම අදහන්නේ ඒ අය කැමති නිසා නේද? ඒගොල්ලෝ අකැමතිනම් ආගමෙන් ඉවත් වෙන්න කුරාණයට අනුව බාධාවක් නෑ නේද? කැමතිනම් අදහන්නත් අකැමතිනම් නොඅදහන්නත් පුළුවන්න්නම් චින්තන නිදහසක් නැති වෙන්නේ කොහොමද?

    2. ඇයි ඔය යාළුවා කාලාම සූත්‍රයෙන් බාගයක් හැළුවේ? ඔයා දාලා තියෙන්නේ "යහපත්ද අයහපත්ද යන්න තමන්ම වටහගන්න" කියන කෑල්ල දක්වා විතරයි. ඒ වටහාගන්න කියන්නේ මොන විදියටද කියලා පොඩ්ඩක් කියනවද?
    ඔබේ දිගු විස්තරයට ස්තුතියි.ආගම් අතැර යන එක මෙතෙනට කොහෙත්ම අදාළ නෑ.අවබෝධය සඳහා සිතීමේ නිදහස අතර ඇති පරතරය පෙන්වා දෙමින් අපට හිමි ඒ වටිනාකමින් යායුතු නියම දිශාව තෝරාගෙන සත්‍යය කරා අප යා යුතු බවයි මෙතනින් අදහස් කලේ.සිතාමතා යම් කරුනක් අතැරදමා නෑ.මේ සම්බන්ධ තවත් අපමන කරුනු තියනව-මෙතන නොකී.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    එතුමාගේ පොත් කීපයකම මේ ගැන අනුමාන කරලා තියනවා.නෑ කියන්න එපා.ඉදිරියේදී මේ ලෝකයේ පවතින තත්වය අනුව බහුතරයක් බුදු දහමේ යථාර්තවත් හා නිරවුල් දර්ශනය පිළිගන්නා බව එතුමා කීප තැනක සඳහන් කරලා තියනවා.අහවල් පිටුව කියලා පැහැදිලිව කියන්න තිබුනා ගෙදර හිටියනං.නව යුගයේ සංකීර්ණ මිනිසාට බුදු දහම හැර වෙනත් තැනකින් සැනසීමක් ලබාගත නොහැකි බව එතුමා කියන්නෙ නවකතාවක් විදිහටම නොවෙයි.හේතු සාධක ඇතිවයි.
    අනික් කරුන,දැනටමත් බටහිර බොහෝමයක් සත්‍යය සොයා ආසියාව කරා නෙත් හෙළමින් සිටින බවත් රහසක් නොවේ.

    කියපු තැන පෙන්වන්න බැරිනම් කොහොමද කිව්වා කියලා පිලිගන්නේ?

    අඩු ගානේ ආතර් සී ක්ලාක් වත් බෞද්ධයෙක් නෙවේ. එයා පුනර්භවය වගේ දේවල් පිලිගන්නේ නෑ. බුදු දහමේ සමහර සංකල්ප පමණක් පිලිගන්න බව කියනවා. මෙන්න එයා 2000 දී The Island පත්තරේට කියපු කතාවක්:

    "I'm anti-mysticism and I have a long-standing bias against organised religion. I don't believe in God or an afterlife.''

    http://www.island.lk/2000/12/20/midwee01.html
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මම මම කිව්වේ කුරාණය ගැන. වෙනත් පොත් ගැන නෙවෙයි.
    ඔයා ඉස්ලාම් ගැන දන්නෙ නැහැ වගේ නෙ කතාව. :)
    ඉස්ලාම් වල හඩිත් පිලිගන්නෙ නැද්ද?
    මුස්ලිමුන් මුහම්මද් ව අනුගමනය කල යුතුද නැද්ද?
    මුහම්මද් කියපු කරපු දේවල් අනුගමනය කිරීම මුස්ලිමෙක් ගේ යුතුකමක් නෙවෙයි ද?
    ඉස්ලාම් වල හඩිත් ප්‍රතික්ශේප කර තිබේද?
    ෂරියා නීතියත් බොරුද?:lol:

    කියපු තැන පෙන්වන්න බැරිනම් කොහොමද කිව්වා කියලා පිලිගන්නේ?

    අඩු ගානේ ආතර් සී ක්ලාක් වත් බෞද්ධයෙක් නෙවේ. එයා පුනර්භවය වගේ දේවල් පිලිගන්නේ නෑ. බුදු දහමේ සමහර සංකල්ප පමණක් පිලිගන්න බව කියනවා. මෙන්න එයා 2000 දී The Island පත්තරේට කියපු කතාවක්:

    "I'm anti-mysticism and I have a long-standing bias against organised religion. I don't believe in God or an afterlife.''

    http://www.island.lk/2000/12/20/midwee01.html
    මම ඔබට කිව්වා පැහැදිලිවම ගෙදර හිටිය නං මේ පිටුව කියලා පෙන්නනවා කියලා.ඉදිරියට බලමු.
    ක්ලාක් කවුද කියලා ඔබ අහන බව ස්ථිරවම මට හිතුනා.‍වෙනත් ආගමක වගේ මෙන්න
    බෞද්ධයෙක් කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නන්න බාහිර සළකුනක් නෑ.එයා හදවතින් බෞද්ධයෙක්.ඒ සඳහා වෙනත් ආගමක වගේ අනිවාර්යයයෙන් පංසල් යන්න-සුදු අඳින්න-අවශ්‍ය නෑ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    කියපු තැන පෙන්වන්න බැරිනම් කොහොමද කිව්වා කියලා පිලිගන්නේ?

    http://www.island.lk/2000/12/20/midwee01.html

    ඇත්ත. කියපු තැන පෙන්නන්න බැරි නම් ඒක ප්‍රශ්නයක්. අනිත් අතට ආතර් සී ක්ලාක් විද්‍යා ලේඛකයෙක් විතරයි. විද්‍යාඥයෙක් නෙවෙයි.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    මම ඔබට කිව්වා පැහැදිලිවම ගෙදර හිටිය නං මේ පිටුව කියලා පෙන්නනවා කියලා.ඉදිරියට බලමු.
    ක්ලාක් කවුද කියලා ඔබ අහන බව ස්ථිරවම මට හිතුනා.‍වෙනත් ආගමක වගේ මෙන්න
    බෞද්ධයෙක් කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නන්න බාහිර සළකුනක් නෑ.එයා හදවතින් බෞද්ධයෙක්.ඒ සඳහා වෙනත් ආගමක වගේ අනිවාර්යයයෙන් පංසල් යන්න-සුදු අඳින්න-අවශ්‍ය නෑ.

    පුනර්භවය පිලිගන්නේ නැතිනම් නිවන පිලිගන්නේ කොහොමද?
    නිවන පිලිගන්නේ නැතිනම් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?
    පුනර්භවය පිලිගන්නේ නැති ආතර් සී ක්ලාක් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?

    අනික, මම මෙතන මතු කරපු ප්‍රධානම දේ ආතර් සී ක්ලාක් ගේ ප්‍රශ්ණය නෙවේ, මේකයි:

    මේක නම් පිළිගන්න ටිකක් අමාරුයි. ආගම් දෙකක් ඔය විදියට සංසන්දනය කරන්න බෑ. මුස්ලිම් සංස්කෘතියේ ඉන්න අය ඉස්ලාම් ආගම අදහන්නේ ඒ අයට ඒක ගැළපෙන නිසා සහ ඒ අයට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන නිසා. ඒ අයගේ සංස්කෘතියට ථෙරවාදී බුදු දහම ගැළපෙන්නේ නෑ.

    ඔයා මේ ප්‍රශ්ණ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ..

    1. ඉස්ලාම් ආගමේ කොහෙද කාටවත් ඒ ආගම විශ්වාස කරන්න කියලා බල කරල තියෙන්නේ? මුස්ලිම් අය ඒ ආගම අදහන්නේ ඒ අය කැමති නිසා නේද? ඒගොල්ලෝ අකැමතිනම් ආගමෙන් ඉවත් වෙන්න කුරාණයට අනුව බාධාවක් නෑ නේද? කැමතිනම් අදහන්නත් අකැමතිනම් නොඅදහන්නත් පුළුවන්න්නම් චින්තන නිදහසක් නැති වෙන්නේ කොහොමද?

    2. ඇයි ඔය යාළුවා කාලාම සූත්‍රයෙන් බාගයක් හැළුවේ? ඔයා දාලා තියෙන්නේ "යහපත්ද අයහපත්ද යන්න තමන්ම වටහගන්න" කියන කෑල්ල දක්වා විතරයි. ඒ වටහාගන්න කියන්නේ මොන විදියටද කියලා පොඩ්ඩක් කියනවද?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    අනික, මම මෙතන මතු කරපු ප්‍රධානම දේ ආතර් සී ක්ලාක් ගේ ප්‍රශ්ණය නෙවේ, මේකයි:

    මම දාපු හඩිත් වලින් සහ විඩීයෝ එකෙන් පැහැදිලියි , ඉස්ලාම් සහ ෂරියා නීතිය් අනුව. උත්තරේ දීලානෙ තියෙන්නෙ..:lol:
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    මම දාපු හඩිත් වලින් සහ විඩීයෝ එකෙන් පැහැදිලියි , ඉස්ලාම් සහ ෂරියා නීතිය් අනුව. උත්තරේ දීලානෙ තියෙන්නෙ..:lol:

    ඔය යාළුවා කියන්නේ ඉස්ලාම් ආගමට අනුව ආගම අතහරින අය මරන්න ඕනෙ කියලා නියෝග කරල තියෙනව කියලා නේද?
    එහෙම දෙයක් කුරාණයේ කියල තියෙන්නෙ කොහෙද?
    මුස්ලිම් අය එහෙම කළ යුතු නම් එහෙම නොකරන අය මුස්ලිම් වරුන් නෙවෙයි නේද?
    එහෙමනම් අරාබි රටවල ප්‍රදේශ කිහිපයක ඉන්න සුළු පිරිසක් හැරුණ විට ලෝකයේ වෙන මුස්ලිම් වරුන් නැද්ද?

    මගේ දෙවෙනි ප්‍රශ්නයට (කාලාම සූත්‍රය ගැන) උත්තරය කොහෙද?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පුනර්භවය පිලිගන්නේ නැතිනම් නිවන පිලිගන්නේ කොහොමද?
    නිවන පිලිගන්නේ නැතිනම් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?
    පුනර්භවය පිලිගන්නේ නැති ආතර් සී ක්ලාක් බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?

    පුනර්භවය, නිවන වගේ සංකල්ප එක්කො මනස දියුණු කිරීමෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනෙ; එහෙම නැත්නම් බුදුන්වහන්සේගෙ අවබෝධය කෙරෙහි ඇති ශ්‍රද්ධාව උඩ පිළිගන්න ඕනෙ.
    අපි හුඟක් වෙලාවට කරන්නෙ බුදු දහමෙ අපට අවබෝධ වෙන දේවල් අනුව, මේක සත්‍යයක්යයි වැටහෙන නිසා, අර අවබෝධ නොවන දේවලුත් සත්‍යයයි අනුමාන කිරීම.

    නමුත් බුදු හාමුදුරුවොවත් කියල නෑනෙ එහෙම පිළි ගන්න කියල. ඉතින් ආතර් සී ක්ලාක් මහතාට අකමැතිනම්, එහෙම වෙන්නෙ කොහොමද කියන එක ඔහුට පැහැදිලි නැත්නම්, ඒවා පිළි නොගෙන සිටිය හැකියි. (මෙතනට අදාල නැති වුණත්, මේකතාව කියන්නම්: එක් සූත්‍රෙක මම කියවලා තියෙනවා බුදු රජාණන්වහන්සේ යමක් දේශනා කළ පසුව, එය පිළිගන්නේද කියල සැරියුත් හිමියන්ගෙන් ඇසූවිට, "මම තවම එය පිළිනොගනිමි." කිව්වා කියල. මොකද, උන්වහන්සේ ඇසූ දේ නැවත විමසා බලා අවබෝධයෙන්ම තමයි පිළිගන්නෙ. පිළි ගන්නේ නෑ කියන්නෙ ප්‍රතික්ෂේප කිරීම නොවෙයි.)

    බෞද්ධයෙක් වෙන්න බුදුන් දහම් සඟුන් සරණ ගියාම පුලුවන්නෙ. ඒක වචනයෙන් සරණ යන්න ඕනෙත් නෑ. තමුන්ගෙ හිතේ තියෙන්නයි ඕනෙ.
     
    • Like
    Reactions: shammee

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔය යාළුවා කියන්නේ ඉස්ලාම් ආගමට අනුව ආගම අතහරින අය මරන්න ඕනෙ කියලා නියෝග කරල තියෙනව කියලා නේද?
    එහෙම දෙයක් කුරාණයේ කියල තියෙන්නෙ කොහෙද?
    මුස්ලිම් අය එහෙම කළ යුතු නම් එහෙම නොකරන අය මුස්ලිම් වරුන් නෙවෙයි නේද?
    එහෙමනම් අරාබි රටවල ප්‍රදේශ කිහිපයක ඉන්න සුළු පිරිසක් හැරුණ විට ලෝකයේ වෙන මුස්ලිම් වරුන් නැද්ද?

    මගේ දෙවෙනි ප්‍රශ්නයට (කාලාම සූත්‍රය ගැන) උත්තරය කොහෙද?

    ඔයා බබෙක් වගේනේ කතා කරන්නේ.. වෙන රටවල ඒක කොරන්න් බැරි ඒ රටවල් වල නීතිය ශරියා නෙවෙයි. හොරෙන් කරන්න පුලුවන් නම් කරනවා. උදාහරනයකට අයාන් හිරිසි අලි (ඉස්ලාම් අතහැරිය ගැහැනියක්) අදටත් ඉන්නේ ආරක්ශකයෝ පිරිවරාගෙන.
    ඇයි ඔයාට හඩිත් ගැන මම අහන ප්‍රශ්න වලට උත්තර නැද්ද?:P
    හඩිත් ඉස්ලාමයෙන් ප්‍රතික්ශේප කලාද දන්නේ නෑ?
    ඔයාට ඕන වෙලාවට විතරද හඩිත් හොඳ?:lol:

    ඉස්ලාම් වලට අනුව ඉස්ලාම් ප්‍රතික්ශේප කිරීම අල්ලාහ් ප්‍රතික්ශේප කිරීමක්. ඒකට ෂරියා අනුව දඬුවම මරණයයි.

    මම EX-
    මුස්ලිම්. මම දන්නේ නෑ ඔය සූත්තර.
     
    • Like
    Reactions: shammee

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    මගේ දෙවෙනි ප්‍රශ්නයට (කාලාම සූත්‍රය ගැන) උත්තරය කොහෙද?

    කාළාම සූත්‍රය ගැන අපි මෙතන කතා කරලා තියෙනවා: http://www.elakiri.com/forum/showthread.php?t=302960

    සිංහල පරිවර්තනයක්නම් දැනට මා සතුව නැහැ.