උඹේ කතාව එක්ක එකඟයි මචන්. බෞද්ධයෝ අතරෙත් හරියට බුදුන් දෙසු ධර්ම මාර්ගයේ යන අය 1% ක් වත් නැති තරම්. වැඩි හරියක් බෞද්ධ කියාගන්න අයත් යන්නේ දෙයියෝ පස්සේ. බෝධි පූජා පස්සේ. අවුරුද්දකට කතරගම යන බෞද්ධයෝ කී දෙනෙක් නම් ඉන්නවද? ගිහින් දෙයියන්ට බාර වෙලා මට අරක කොරල දෙන්න මේක කොරල දෙන්න මම මේවා දෙන්නම් කියල දෙයියන්ට කන්නලව් කරනවා.
මම මේක දැම්මේ අනිත් ආගම් වැල එවුන්ට වැඩ බෞද්ධ එවුන් පොරවල් කියන්න නෙමෙයි මචන්. අපි නොහිතන පැති ගැන අවබෝදයක් ඇති කරන්න. මේ තර්කෙම ඇති ආගම් වල හරය ගැන අවබෝදයක් ලබා ගන්න. බෞද්ධ දර්ශනය තුල වුනත් මේ වගේ දේවල් තියෙනවා නම් ඒවා ගැන බුද්දීමත්ව හිතා බලන එක තමයි වටින්නේ.![]()
Only people like Reese (borderline retarded) would buy that god shit.
එහෙම කියනවා මම නම් අහල නෑ... පල්ලියෙන් පිටතදී කතෝලික අය කියන්නෙ ජේසු පිහිටයි / god bless කියල විතරයි...
uba ehenam samaje asraya karana ekek nevi. vena ratavala un amen kiyanava un mokakata hari agree unama
thava me vage
oh my god
oh my gosh
jesus!!! (puduma unama)
oh my fucking jesus
praise god
meva ona tharam kurusayo kiyanava. mekath ara alla akbar vage thami
..ඕව ක්‍රිස්තියානි ආගමැ අදහන උන් විතරක් කියන ඒවා නෙමෙයි බන්.... උබ හිතනවද oh my fucking jesus කියල කියන එකෙක් අගමැ අදහනවා ඇති කියල...ගොඩක් සමානකම් තියනවා මචන් නිදහසත් එක්ක. කතොලික ආගමේ උන්ට ක්‍රිස්තියානි ප්‍රොටෙස්ටන්ට් ප්රොස්බටේරියන් වගේ ක්‍රිස්තියන් උන්ට වඩා නිදහස තියනවා.. නීතීමාලාවක් තිබ්බට ඒවා නොකලයි කියලා කතොලික උන්ට දඩුවම් කරන්නේ නැ. බෞද්ද මිනිහට වගේ තමා, කැමතිනම් පන්සල් ගියහැකි.. අකමැතිනම් නිකන් හිටියැකි.. කතොලික උනුත් කොච්චර දැන් කොල්ලො ඉන්නවද පල්ලියක් පැත්ත පලාතේ ය්න්නේ නැ, හැබැයි නත්තලට වගේ උත්සවයකට එලටම සමරනවා, ඇහුවොත් කියන්නේ කතොලික කියලා. අන්න ඒ නිදහස තුල ආගම කියන දේ වෙනුවෙන් අල්ලපු ගෙදර එකත් එක්ක මරාගන්න ඔනේ කියන අදහස බෞද්ද අය වගේම කතොලික අය ලගත් නැ..
බෞද්ධ සහ කතෝලික ආගම වල සමානකම් තියෙනව.
..ඕව ක්‍රිස්තියානි ආගමැ අදහන උන් විතරක් කියන ඒවා නෙමෙයි බන්.... උබ හිතනවද oh my fucking jesus කියල කියන එකෙක් අගමැ අදහනවා ඇති කියල...
yatath vijitha karanaya, hollywood movies valin thamai ape untath oka avith tiyenne
suddo pavichchi karanne english un english valin deviyata kiyanne god, allah akbar kiyanneth deviya ganai mama danna vidiyata itin api arabic use karana nam apith kiyanne allah thamai. 

![]()
oya okkoma ekai mata kiyanna ona une ekai.
කතෝලිකයෙක්ට god සහ මුස්ලිම් කෙනෙකට අල්ලාහ් කියන්නේ ගොඩක් වෙනස් අය බන්... දෙන්නගෙන්ම අදහස් වෙන්නේ deity කෙනෙක් උනාට...
yatath vijitha karanaya, hollywood movies valin thamai ape untath oka avith tiyenne
suddo pavichchi karanne english un english valin deviyata kiyanne god, allah akbar kiyanneth deviya ganai mama danna vidiyata itin api arabic use karana nam apith kiyanne allah thamai.
![]()
oya okkoma ekai mata kiyanna ona une ekai.
na ban. allah = al ella (arabic valin) = the god = catholic god = Jewish (Hebrew) god
okkoma ekai.
ethakota jesus, Mohammed, Moses okkoma e deviyage messengers la
ඔලුවේ තියාගෙන නැතිකම නෙමෙයි මචන්.. ගොඩ් කියන චරිතෙත් මනුස්සයො ඔක්කොම ක්‍රිස්තියානි වෙන්න ඔනේ කියන ආකල්පය නැ.. නැතුව බහුතර ප්‍රන්ශ ජාතිකයො එහෙම ගත්තම අන්ත ආගමික බක්තියක් තියන අය. නමුත් මනුස්සයෙක් හැටියට බෞද්ද හින්දු කෙනෙක්ව පිලිගන්න. ගරු කරන්න, ඒ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැ.. ඒ මිනිහව කතොලික කරන්න ට්‍රයි එක දෙන්නේ නැ. එතනයි වෙනස..
ඔව් ඔව් දෙන්නම් god තමයි.. එත් බහුතර බටහිර ක්‍රිස්තියානි අය මුස්ලිම් අය තරම් god ව ඔලුවේ තියාගෙන ඉන්නේ නෑ... ඒක පැහැදිලිවමව පේනවා...
ඔව් ඔව් දෙන්නම් god තමයි.. එත් බහුතර බටහිර ක්‍රිස්තියානි අය මුස්ලිම් අය තරම් god ව ඔලුවේ තියාගෙන ඉන්නේ නෑ... ඒක පැහැදිලිවමව පේනවා...
ai natte ban.
entire america is based on Christianity. ඔව්.. ලන්කාවේ ජනාදිපති කතාව අවසානයේ තෙරුවන් සරනයි කියනවා වගේ. ඇමෙරිකාවේ ජනාදිපති හැම තවක්ම අවසන් කරන්නේ May God Bless America කියලා.ai natte ban.
entire america is based on Christianity.
ai natte ban.
entire america is based on Christianity.
ඔලුවේ තියාගෙන නැතිකම නෙමෙයි මචන්.. ගොඩ් කියන චරිතෙත් මනුස්සයො ඔක්කොම ක්‍රිස්තියානි වෙන්න ඔනේ කියන ආකල්පය නැ.. නැතුව බහුතර ප්‍රන්ශ ජාතිකයො එහෙම ගත්තම අන්ත ආගමික බක්තියක් තියන අය. නමුත් මනුස්සයෙක් හැටියට බෞද්ද හින්දු කෙනෙක්ව පිලිගන්න. ගරු කරන්න, ඒ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැ.. ඒ මිනිහව කතොලික කරන්න ට්‍රයි එක දෙන්නේ නැ. එතනයි වෙනස..
මගුලක් කියනවා යුඇස් ඩොලර් එකක් අරගෙන අනික් පැත්ත හරවලා බලහන්..යකෝ ඇමරිකාවේ ව්‍යවස්ථාවේ නීති වලට කතෝලික
අගම ගාවගෙන නෑ... ඒවුනාට මුස්ලිම් රටවල් වල ... කියන්න දෙයක් නෑනේ ... වෙනස තේරුම් ගනින්...
ඒක හරි මචන්.. දෙවියන් ගැන යුරොප් උන්ට තියන මානසිකත්වයයි, මිඩල් ඊස්ට් උන්ට තියන ආකල්පයයි අහසට පොලව වගේ..
ඔව් ඒක හරි මම කියන්නේ සමස්තයක් වශයෙන් දෙවියන් ගැන තියන සංකල්පයන් උනත් බොහෝදුරට වෙනස් කියන ඒක...