මුස්ලිම් සහ කතෝලික අයට ප්‍රශ්නයක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මුස්ලිම් සහ කතෝලික අයට ප්‍රශ්නයක්

    12802747_809988065774313_1658429376269946346_n.jpg

    අද රෑට නම් බඩගින්නේ තමයි. :(

    9sxkd5.jpg

    rep කපන සහෝලට කියන්න තියෙන්නේ මේකයි. ඕනෙම දෙයක් බුද්ධියෙන් විමසා බලා තේරුම් ගන්න උත්සාහ කරන්න. :)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    god works in mysterious ways.. කියල තමයි ඕකට ඒගොල්ලෝ උත්තර දෙන්නේ...

    derick2016

    Member
    Feb 3, 2016
    7
    1
    0
    Its our belief . And If you ever doubt our Religion , Just remember that there're gods involved in your religion as well. We don't have to prove you that our god is real. Why should we prove you? seriously .... why should we ..
     
    • Like
    Reactions: රඹා

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    මචං බුදු දහමේත් දෙවියෝ ඉන්නවා නේද..? ඔය සමන් දෙවියෝ වගේ අය බුදු දහමට අයිති නැද්ද?

    ps: මේක වෙනම ප්‍රශ්නයක් thread එකට අදාළ නෑ..

    PPS: මම දෙවියෝ විශ්වාස කරන්නේ නෑ. ඔය ලෝක මැවුව කියන දෙවියෝ නම් කොහොමටවත් විශ්වාස කරන නෑ..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Its our belief . And If you ever doubt our Religion , Just remember that there're gods involved in your religion as well. We don't have to prove you that our god is real. Why should we prove you? seriously .... why should we ..

    Its impossible to prove.......... dont know what the hell is god thinking ..... creating world filled with sickness and war........... may be he is drunk
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    Its our belief . And If you ever doubt our Religion , Just remember that there're gods involved in your religion as well. We don't have to prove you that our god is real. Why should we prove you? seriously .... why should we ..

    අනේ බන් උබලගේ දෙයියෝ නේද ලෝකේ මැව්වේ.
    අලගේඩියක් තරම් මොලගේඩියක් නැති එකෙක් නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මචං බුදු දහමේත් දෙවියෝ ඉන්නවා නේද..? ඔය සමන් දෙවියෝ වගේ අය බුදු දහමට අයිති නැද්ද?

    ps: මේක වෙනම ප්‍රශ්නයක් thread එකට අදාළ නෑ..

    PPS: මම දෙවියෝ විශ්වාස කරන්නේ නෑ. ඔය ලෝක මැවුව කියන දෙවියෝ නම් කොහොමටවත් විශ්වාස කරන නෑ..

    සුමන කියන්නෙ ලංකාවෙ හිටිය ගෝත්‍ර වලින් දේව ගෝත්‍රයෙ නායකය..
    යක්ෂ ගෝත්‍රය එක්ක ප්‍රශ්න ඇති වෙලා බුදු හාමුදුරුවො ලංකාවට වැඩිය වෙලාවෙ බණ අහල සෝවාන් උන කෙනෙක්..
    මිනිස්සු විස්වාස කරනව ශී පාදයෙ දෙවි කෙනෙක් වෙලා ඉන්නව කියල..

    නැතුව බෞද්ධ ධර්මයෙ එහෙම දෙවි කෙනෙක් ගැන සදහනක් නැහැ මම දන්න විදියට..

    පෘථිවිය හැර තව ලෝක තියනව ඒවයෙ අපට වඩා දියුණු ජීවීන් ඉන්නව..
    ඒ අය තමයි දෙවියන් කියල සලකන්නෙ..

    එහෙම නැතුව හින්දු ආගමේ දිව එලියට දාගත්ත අලි ඔලු සෙට් කරගත්ත විරූපී ගොන් ආතල් එක්ක බුදු දහමෙ කිසිම සම්භන්ධයක් නෑ..
     
    • Like
    Reactions: Sub Zer0