මුස්ලිම් සහ කතෝලික අයට ප්‍රශ්නයක්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මචං බුදු දහමේත් දෙවියෝ ඉන්නවා නේද..? ඔය සමන් දෙවියෝ වගේ අය බුදු දහමට අයිති නැද්ද?

    ps: මේක වෙනම ප්‍රශ්නයක් thread එකට අදාළ නෑ..

    PPS: මම දෙවියෝ විශ්වාස කරන්නේ නෑ. ඔය ලෝක මැවුව කියන දෙවියෝ නම් කොහොමටවත් විශ්වාස කරන නෑ..
    සමන් දෙයියො බුද්ධාගමට අදාල නැහැ. ලංකාවෙ දේවත්වය කියන්නෙ ටිකක් වෙනස් දෙයක්
     
    • Like
    Reactions: Sub Zer0

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    බුදු දහමේ දෙවියන් අදහන්න කියලා නෑ .දෙවියන් යනු මේ ආත්මයේදී පුළුවන් තරම් පින් කරලා මැරුණට පස්සේ ඉපදීමක් කියලයි කියන්නේ ...සමන් දෙවියෝ , කතරගම දෙවියෝ ...වගේ දෙවිවරු බුද්ධාගමේ සංකල්පයක් නෙවෙයි .අතීතයේ සිට හින්දු භක්තිකයන්ගේ බලපෑම් එක්ක ලංකාව තුල ඇති උන දෙයක් ...මොකද බුදු දහම තුල කිසිම තැනක උගන්වන්නේ නෑ බුදු හාමුදුරුවන්ගෙන් ආරක්ෂාව , සැප සම්පත් ඉල්ලන්න කියලා ...පසුකාලීනව ඒ හිඩැස පිරුණේ මේ හින්දු භක්තික දෙවිවරුන්ගෙන්..

    බුදු දහම සහ කතරගම , සමන්දෙවියෝ වගේ දෙවිවරු අතර කිසිම සම්භන්දයක් නෑ ...බුදු දහම කියන්නේ දර්ශනයක්.බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පින් කරලා , කුසල් රැස් කරගෙන කෙලෙස් දුරු කරලා හිත හික්මීමට පත් උනාම අපිට අනිවන් යන්න පුළුවන් කියලා.එක ඉගැන්වීමක් ..ආගමක් නෙවෙයි ...වෙනත් ආගම වල කියන්නේ ඒ ප්‍රධාන දෙවියා අදහන්න කියල ...එත් බෞද්ධ දර්ශනේ බුදු හාමුදුරුවන්ව අදහන්න කියලා නෑ ...බුදුන් වහන්සේ ගුරුවරයෙක් පමණයි
     
    • Like
    Reactions: Sub Zer0

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman

    :):):):):):):):)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    සුමන කියන්නෙ ලංකාවෙ හිටිය ගෝත්‍ර වලින් දේව ගෝත්‍රයෙ නායකය..
    යක්ෂ ගෝත්‍රය එක්ක ප්‍රශ්න ඇති වෙලා බුදු හාමුදුරුවො ලංකාවට වැඩිය වෙලාවෙ බණ අහල සෝවාන් උන කෙනෙක්..
    මිනිස්සු විස්වාස කරනව ශී පාදයෙ දෙවි කෙනෙක් වෙලා ඉන්නව කියල..

    නැතුව බෞද්ධ ධර්මයෙ එහෙම දෙවි කෙනෙක් ගැන සදහනක් නැහැ මම දන්න විදියට..

    පෘථිවිය හැර තව ලෝක තියනව ඒවයෙ අපට වඩා දියුණු ජීවීන් ඉන්නව..
    ඒ අය තමයි දෙවියන් කියල සලකන්නෙ..
    එහෙම නැතුව හින්දු ආගමේ දිව එලියට දාගත්ත අලි ඔලු සෙට් කරගත්ත විරූපී ගොන් ආතල් එක්ක බුදු දහමෙ කිසිම සම්භන්ධයක් නෑ..

    මචං මේ කිවේ බුදු දහමේ දෙවියන් ගැනද.. මන් ඔය බන අහනකොට අහල තියනවා එක එක දෙවියන් ගැන

    සමන් දෙයියො බුද්ධාගමට අදාල නැහැ. ලංකාවෙ දේවත්වය කියන්නෙ ටිකක් වෙනස් දෙයක්

    එල මචං.. :)

    බුදු දහමේ දෙවියන් අදහන්න කියලා නෑ .දෙවියන් යනු මේ ආත්මයේදී පුළුවන් තරම් පින් කරලා මැරුණට පස්සේ ඉපදීමක් කියලයි කියන්නේ ...සමන් දෙවියෝ , කතරගම දෙවියෝ ...වගේ දෙවිවරු බුද්ධාගමේ සංකල්පයක් නෙවෙයි .අතීතයේ සිට හින්දු භක්තිකයන්ගේ බලපෑම් එක්ක ලංකාව තුල ඇති උන දෙයක් ...මොකද බුදු දහම තුල කිසිම තැනක උගන්වන්නේ නෑ බුදු හාමුදුරුවන්ගෙන් ආරක්ෂාව , සැප සම්පත් ඉල්ලන්න කියලා ...පසුකාලීනව ඒ හිඩැස පිරුණේ මේ හින්දු භක්තික දෙවිවරුන්ගෙන්..

    බුදු දහම සහ කතරගම , සමන්දෙවියෝ වගේ දෙවිවරු අතර කිසිම සම්භන්දයක් නෑ ...බුදු දහම කියන්නේ දර්ශනයක්.බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පින් කරලා , කුසල් රැස් කරගෙන කෙලෙස් දුරු කරලා හිත හික්මීමට පත් උනාම අපිට අනිවන් යන්න පුළුවන් කියලා.එක ඉගැන්වීමක් ..ආගමක් නෙවෙයි ...වෙනත් ආගම වල කියන්නේ ඒ ප්‍රධාන දෙවියා අදහන්න කියල ...එත් බෞද්ධ දර්ශනේ බුදු හාමුදුරුවන්ව අදහන්න කියලා නෑ ...බුදුන් වහන්සේ ගුරුවරයෙක් පමණයි

    තැන්ක්ස් මචන්ලා මගේ ප්‍රශ්නේ විසදුනා.. :)
    ______

    හින්දු ආගම ගැන නෙවේ මචන්ලා ඇහුවේ. මට තේරෙන විදිහට හින්දු ආගමේ වෙන්නේ දෙවියන්ට බය කරලා ආගමට නැබුරු කරගන්න සින් එකක්.

    ps: මන් බෞධයෙක් උනාට එහි ඉගැන්වීම් ගැන එච්චර ලොකු දැනීමක් නෑ මචන්ලා.
    එකයි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ. එත් මන් පන්සිල් 5 ට අනුව ජිවත් වෙන කෙනෙක් කාටත්.. :)
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මගේ දැනුමේ හැටියට නම් ..

    බුදු දහම යනු මිනිසුන් වැරදි දේවල් නොකිරීමටත් හොද දේවල් කිරීමත් පෙළඹවීමත් සිදු කරන ඉගැන්වීමක්.ඒ තුල තව සංකීර්ණ විධිහට ගියොත් අපි කෙලෙස් දුරු කලොත් අපිට නිවන් යන්න පුළුවන් කියල ඉගැන්වීමක්.

    ක්‍රිස්තියානි ආගම යනු මිනිසුන්ගේ දුක වෙනුවෙන් තියෙන ආගමක්.වැරදි දේ නොකිරීමටත් , හොද දේ කිරීමටත් මිනිසුන්ව යොමු කරවනවා.නමුත් මම දකින වැදගත්ම දේ තමයි මිනිසුන්ගේ දුක නැති කරගැනීමට දෙවියන් ගැන විශ්වාස කරන්න කියන අදහස මේ ආගමේ තියෙනවා.ඒ තුල පුද්ගලයෙක් මොන වරදක් කලත් දෙවියන් සමාව දෙනවා කියලා හිත සනසා ගන්නවා..මිනිසුන් කරන හොද නරක අනුව ස්වර්ගයට යන්න පුළුවන් කියන අවසාන අරමුණ මේ ආගමේ තියෙනවා

    ඉස්ලාම් ආගම තුලත් මේ ස්වර්ගය කියන සංකල්පය තියෙනව.එත් බුදු දහම සහ ක්‍රිස්තියානි ආගමේ ස්වර්ගයට වඩා වෙනස්.මේකෙදි අල්ලා දෙවියන් කියපු දේවල් කරන්න ඕනි.එහෙම නැත්තන් ස්වර්ගයට යන්න බෑ කියන ඉගැන්වීම තියෙනව.නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ ඉගැන්වීම තුල තියෙන කරුණු බොහොම පුරුෂයන්ට වාසි සහගත , පුරුෂයා මුලික කරගත්ත ආගමක්.එක නිසා මේ ආගමේ කරුණු පිළිබද ලොකු සැකයක් තියෙනවා .මේ ආගමේ පුරුෂයා කොහොමද ජිවත් වෙන්න ඕනි , කාන්තාව කියන්නේ පුරුෂයාගේ දේපලක් වගේ මනස්ගාත වලින් පිරින ආගමක් .කෙසේ හෝ බුද්ධිමත් මිනිස්සු මේ මත යැපෙන්නේ නැතිව යථාර්තය තේරුම් අරගෙන වැඩ කරනවා..එත් සුළුතරය ( නුගත් ) අය දැඩිව මේ ආගමේ කරුණු වලට එල්බ සිටිනවා ..

    මම වැරදි නම් නිවැරදි කරන්න ...රේප් කපන්නේ නැතිව :lol::lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    12802747_809988065774313_1658429376269946346_n.jpg

    මචන්ල සභාවෙන් අවසරයි මා මෙතැනට පැ .........:rofl::rofl:

    එක්කො ඒව ඔන්නෑ :P

    මම හිටපු කුරුස කාරයෙක් :sorry: බොරු නෙමේ යකො සිරා :dull:
    සිරවට බන් පල්ලියෙ සහ හැම ඇදහිල්ලක් තුලින්ම වුනෙ අපේ brain wash කරපු එක බන්
    කොටියෙක්ම කියනවනම්
    පඩයක් ගියත් ඒක සර්වබලඪාරී දෙවියන් වහන්සේගේ අනුදැනුම මත එතුමන් වහන්සේගෙ සැලැස්මට ඩපය ගිය සේක
    කියල හිතෙන තරම් බන්

    පොන්නය වගෙ හැම දේටම ඔලුව වන වන ඉන්න බැරිම තැන තමා ආගම අතඇරියෙ :no:

    අන්තිමට කියන්න තියෙන්නෙ බන්
    ඇත්තටම කතොලික ආගමේ කිසිම තැනක අනිත් ආගම්වලට නිග්‍රහ කරන සීන් නැහැ අනිත් ආගම් වල උන්ට කෙලවන සීන් නැහැ
    අව්ලකට තියෙන්නෙ අදහන උන් පොඩිකාලෙ ඉදලම ප්‍රොග්‍රැම් වෙච්ච සීන් එකයි GOD ට බයවෙච්ච සීන් එකයි
    හැබයි පුතෙ මුස්ලිම් උන්නන් හැම එකාම වගෙ ඉන්නෙ අනිත් ආගම් වලට කෙලින්න
    හැම එකාම කිව්වෙ මුස්ලිම් හැම එකාම :)
    එකෙක් එහෙම අන්තවාදි නැත්තන් උ අනිව මුස්ලිම් නෙමේ :dull:
     
    • Like
    Reactions: sidathsaumya

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113

    ps: මන් බෞධයෙක් උනාට එහි ඉගැන්වීම් ගැන එච්චර ලොකු දැනීමක් නෑ මචන්ලා.
    එකයි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ. එත් මන් පන්සිල් 5 ට අනුව ජිවත් වෙන කෙනෙක් කාටත්.. :)

    bro i suggest u to, learn more Buddhism, take the opportunity while u can.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හ්‍රේඩ් එක දාපු එකා එලකොල්ලෙක් නිසා උත්තර දෙන්නේ.. නැත්තම් මලාට ආගම් ගැන තර්ක කරන්නේ නැ කියලා හිතන් හිටියේ පහුගිය ටිකේ වෙච්ච සිද්දි එක්ක.. එනිවේ, මමත් ගොඩක් එකගයි මෙතන මෙම්බර්ලා කියලා තියන දේවල් හැටියට.. මම කතොලික කෙනෙක්. මම ඒක ආඩම්බරවෙන්න හො ලැජ්ජා වෙන්න කාරනාවක් හැටියට දකින්නෙ න.. වැරදි දේවල් අනන්තවත් තියනවා.. පල්ලි වලින් කියන ඔක්කොම තාක්ශනිකව පිලිගන්න බැ, යම්තාක් දුරට රියලටි එකෙන් බැහැරව තියන තැන් තියනවා.. ඒත් මේක සීමා වෙන්න අපි කොයි දුරට ආගම කියන දේට ජීවිතේ තැනක් දීලා තියනවද කියලා.. උදාහරනෙකට බයිබලේ ජේසු කියලා තියනවා එක කම්මුලකට ගැහුවොත් අනිකත් හරවන්න කියලා.. ඒත් හැම ඉරිදම පල්ලියන ආච්චි කෙනෙක්වත් පූජාව තියන ෆාදර්වත් කම්මුලකට ගැහුවොත් කවුරුහරි අනික් එක හරවයිද? ඔන්න ඔතන තමා ආගම කියන දේ විලාසිතාවක් වෙන්නේ. මම නම් දකින්නේ කතොලික ආගම කියන්නේ දැන් විලාසිතාවක්.. කල්චර් එකක්.. පිලිපදින එකෙක් නැ.. ආගම වෙනුවෙන් මරාගෙන මරන එකෙක් නැ.. නමුත් ඔය කතාවම කුරානේ කියලා තිබ්බනම් ස්ටොරිය වෙනස්.. මම හිතන්නේ නැ කතොලික එක කොල්ලෙක්වත් ජීසස්.. ජීසස් කිය කිය පාරේ කැහනවා කියලා කොහෙවත්.. ඒත් අල්ලා හුඅක්බර් කියාගෙන හැමදේටම දෙයියො ඉස්සරහට දාන මුස්ලිම් ආගමත් එක්ක කතොලික ආගම කමයාර් කිරීම තෙරුමක් නැ.. කතොලික ආගම මුල් කාලෙදි හරිම තද විදියට නීති එක්ක තිබිලා තියනවා.. නමුත් කාලයත් එක්ක සමාජ සන්ස්කෘතික සහ මිනිස් සමාජවිකසනය වීමත් එක්ක ආගම වෙනස් උනා.. තව කැමතිනම් මේ වෙනස ගැන කතා කරමු..
     
    මගෙත් කතෝලික යාලුවෝ ගොඩක් ඉන්නවා මචං. උන් එකෙක්වත් අනිත් ආගම චා කරලවත් තමන්ගේ ආගම උතුම් කියලවත් කියන නෑ.. ඒ ඇති මන් කතෝලික ආගමට ගොඩක් කැමති, ආගමේ ඉගැන්වීම් මොකක් උනත්. :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ai ban kurusayo amen amen ganne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai ban kurusayo amen amen ganne

    amen කියල කියන්නේ එසේම වේවා කියන අදහස බන්... එකත් කියන්නේ චාරිත්‍රයක් විදියට පල්ලියේ පුජා වලදී විතරයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹේ කතාව එක්ක එකඟයි මචන්. බෞද්ධයෝ අතරෙත් හරියට බුදුන් දෙසු ධර්ම මාර්ගයේ යන අය 1% ක් වත් නැති තරම්. වැඩි හරියක් බෞද්ධ කියාගන්න අයත් යන්නේ දෙයියෝ පස්සේ. බෝධි පූජා පස්සේ. අවුරුද්දකට කතරගම යන බෞද්ධයෝ කී දෙනෙක් නම් ඉන්නවද? ගිහින් දෙයියන්ට බාර වෙලා මට අරක කොරල දෙන්න මේක කොරල දෙන්න මම මේවා දෙන්නම් කියල දෙයියන්ට කන්නලව් කරනවා.

    මම මේක දැම්මේ අනිත් ආගම් වැල එවුන්ට වැඩ බෞද්ධ එවුන් පොරවල් කියන්න නෙමෙයි මචන්. අපි නොහිතන පැති ගැන අවබෝදයක් ඇති කරන්න. මේ තර්කෙම ඇති ආගම් වල හරය ගැන අවබෝදයක් ලබා ගන්න. බෞද්ධ දර්ශනය තුල වුනත් මේ වගේ දේවල් තියෙනවා නම් ඒවා ගැන බුද්දීමත්ව හිතා බලන එක තමයි වටින්නේ.
    :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගෙත් කතෝලික යාලුවෝ ගොඩක් ඉන්නවා මචං. උන් එකෙක්වත් අනිත් ආගම චා කරලවත් තමන්ගේ ආගම උතුම් කියලවත් කියන නෑ.. ඒ ඇති මන් කතෝලික ආගමට ගොඩක් කැමති, ආගමේ ඉගැන්වීම් මොකක් උනත්. :)
    කතොලික ආගම කියන්නේ හැම සන්ස්කෘතියටම හැඩගැසුනු දෙයක් මචන්. ඒකයි හෙතුව.. ලන්කාවේ ඉන්න සින්හල කතොලික මිනිස්සු බෞද්ද සිරිත් විරිත් විදියට සින්හල ක්‍රමේට ආගම අදහනවා. ඒකනේ සින්හලෙන් පූජාව තියෙන්නේත්, මන්ගල්ලෙට කිරිබත් හදන්නෙත්. කොහෙවත් මම හිතන්නේ නැ පල්ලියෙ මන්ගල්ලෙකට ලන්කාවේ කේක් හැම්බේකන් හදපු පල්ලියක්.. ඔක්කොමලා සින්හල ක්‍රමේට කිරිබත් කෙසෙල් ගෙඩි කාලා සමරනවා.. තියන එකා බොනවා මසුත් කනවා. නොකන එකා නොකා ඉන්නවා. පල්ලියෙන් මිනිස්සු එලියට බැස්සම දෙයියො ගෙට්ටුවෙන් එහාට ජිවිතේ දක්කන්නේ නැ. ඒකයි මුස්ලිම් මිනිහගෙයි කතොලික එකාගෙයි වෙනස. කතොලික මිනිහට බෞද්ද මිනිහත් එක්ක ඉන්න පුලුවන් ඒ නිසයි.. ඔනාම ජාතියක් එහෙමයි. දෙමල කතොලික ගත්තොත් දේවාල ආබාශය තියනවා හින්දු ක්‍රමේට.. ජපානේ වගේ රටකට ගියොත් බැලුවැකි ගොඩක් බෞද්ද සිරිත් කතොලික ජපන් මිනිස්සු ලග තියනවා.. ඉතාලි ගැනු පුක පේන්න අදුම් ඇන්දා කියලා කොයි තැනකවත් කතොලික උන් එහෙම අදින්නේ නැනේ ආගමේ එහෙමයි කියලා. නමුත් මුස්ලිම් එකෙක් ලොකේ කොහේ ගියත් ඌ මිඩල් ඉසට් එකාමයි.. සන්ස්කෘතියට ගැලපිල්ලක් නැ. අනුන්ගේ සන්ස්කෘතිය වෙනස් කරනවා හැරෙන්න තමුන් ඒ සන්ස්කෘතියට හැඩගැහෙන්නේ නැ..
     
    • Like
    Reactions: Jihadi john

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    amen කියල කියන්නේ එසේම වේවා කියන අදහස බන්... එකත් කියන්නේ චාරිත්‍රයක් විදියට පල්ලියේ පුජා වලදී විතරයි.

    venna ati namuth amen kiyala kiyanne palli pooja valadi vitarak nevi. mama ahala tiyenava amen kiyala kiyana anek velavata unath.
     
    • Like
    Reactions: JesonRulez

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කතොලික ආගම කියන්නේ හැම සන්ස්කෘතියටම හැඩගැසුනු දෙයක් මචන්. ඒකයි හෙතුව.. ලන්කාවේ ඉන්න සින්හල කතොලික මිනිස්සු බෞද්ද සිරිත් විරිත් විදියට සින්හල ක්‍රමේට ආගම අදහනවා. ඒකනේ සින්හලෙන් පූජාව තියෙන්නේත්, මන්ගල්ලෙට කිරිබත් හදන්නෙත්. කොහෙවත් මම හිතන්නේ නැ පල්ලියෙ මන්ගල්ලෙකට ලන්කාවේ කේක් හැම්බේකන් හදපු පල්ලියක්.. ඔක්කොමලා සින්හල ක්‍රමේට කිරිබත් කෙසෙල් ගෙඩි කාලා සමරනවා.. තියන එකා බොනවා මසුත් කනවා. නොකන එකා නොකා ඉන්නවා. පල්ලියෙන් මිනිස්සු එලියට බැස්සම දෙයියො ගෙට්ටුවෙන් එහාට ජිවිතේ දක්කන්නේ නැ. ඒකයි මුස්ලිම් මිනිහගෙයි කතොලික එකාගෙයි වෙනස. කතොලික මිනිහට බෞද්ද මිනිහත් එක්ක ඉන්න පුලුවන් ඒ නිසයි.. ඔනාම ජාතියක් එහෙමයි. දෙමල කතොලික ගත්තොත් දේවාල ආබාශය තියනවා හින්දු ක්‍රමේට.. ජපානේ වගේ රටකට ගියොත් බැලුවැකි ගොඩක් බෞද්ද සිරිත් කතොලික ජපන් මිනිස්සු ලග තියනවා.. ඉතාලි ගැනු පුක පේන්න අදුම් ඇන්දා කියලා කොයි තැනකවත් කතොලික උන් එහෙම අදින්නේ නැනේ ආගමේ එහෙමයි කියලා. නමුත් මුස්ලිම් එකෙක් ලොකේ කොහේ ගියත් ඌ මිඩල් ඉසට් එකාමයි.. සන්ස්කෘතියට ගැලපිල්ලක් නැ. අනුන්ගේ සන්ස්කෘතිය වෙනස් කරනවා හැරෙන්න තමුන් ඒ සන්ස්කෘතියට හැඩගැහෙන්නේ නැ..

    :yes::yes::yes::yes::yes:

    බෞද්ධ සහ කතෝලික ආගම වල සමානකම් තියෙනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    venna ati namuth amen kiyala kiyanne palli pooja valadi vitarak nevi. mama ahala tiyenava amen kiyala kiyana anek velavata unath.

    එහෙම කියනවා මම නම් අහල නෑ... පල්ලියෙන් පිටතදී කතෝලික අය කියන්නෙ ජේසු පිහිටයි / god bless කියල විතරයි...